welcome corona benvenuto italy ...

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :lol:

    Yep මෙ මිනිස්සු වැරදි

    නමුත් අසරනකම් තියනවා

    බය තියෙනවා

    ජොබ් නැතිවෙලා තියනවා

    කන්න බොන්න නැතිවෙලා තියනවා

    එක නිසා අසරනයොන්ගෙ කතා වලට හිනා ගන්නවත් දුකයි කියන්නවත් නොදි මොලෙන් බලන්න ඔනෙ

    සති 1 තාමයි ලන්කාවෙ :dull:

    Waiting waiting
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය පැන්නෙ බලලා මල්ලෙන් එලියට. :lol:

    සති 1 තාම ලන්කාව :rolleyes:

    ලන්කාවෙ සති 1 ඉදලා මම බලාගෙන ඉන්නෙ

    මුලින්ම ත්‍ර්ඩෙ එකෙ ඉදන් වැඩ් සැලකිල්ලක් නැතුව හිටපු ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් ගත්තා

    කිරියෙ ත්‍ර්ඩෙ එක දෙක ජොබ් නැති උන්ගෙන් ප්‍රශ්න

    පඩ් ප්‍රශ්න එන්න පටන් ගත්තා

    කැම බිම ගන්න සල්ලි අඩුයි අඩු ගානට සෙරම හොයන ත්‍ර්ඩෙ කියක් නම් මම දැක්කාදා

    මුලු ලොකෙන්ම වැඩ් පුරම මිනිස්සු මැරෙන රටෙ ඉදන් උපෙක්ශාවෙන් ලන්කාව දිහාත් බලන් ඉන්නවා මම සාප කරෙ නැ ලන්කාවෙ මිනිස්සුන්ට ත්‍ර්ඩෙ එකෙ කොයි තැනකවත් :dull:

    පාලකයින්ගෙ අනුවනකම් හැම අතින්ම පැතිරිලා අන්න එක විතරයි පෙන්නුවෙ :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    සොහොන;25256610 said:

    sinhalunge hoda gathi dan pramuka wela thinne. me prashne iwara una gaman apahu genetic lakshana mathu wenawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sinhalunge hoda gathi dan pramuka wela thinne. me prashne iwara una gaman apahu genetic lakshana mathu wenawa

    උඹ මේ දවස් වල මාර අමාරුවෙන් නේද ඉන්නව ඇත්තෙ සුද්දොත් එක්ක compare කරල ලංකාවෙ උන්ට බනින්න විදිහක් නැති එක ගැන :rofl: කතා කරන විදිහෙන් පේනව කියාගන්න බැරි තරම් විශාල වේදනාවකිං පෙලෙනව කියල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    උඹ මේ දවස් වල මාර අමාරුවෙන් නේද ඉන්නව ඇත්තෙ සුද්දොත් එක්ක compare කරල ලංකාවෙ උන්ට බනින්න විදිහක් නැති එක ගැන :rofl: කතා කරන විදිහෙන් පේනව කියාගන්න බැරි තරම් විශාල වේදනාවකිං පෙලෙනව කියල

    :rofl::rofl:
    Tourism ayeth habak :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    sinhalunge hoda gathi dan pramuka wela thinne. me prashne iwara una gaman apahu genetic lakshana mathu wenawa

    මෙහෙමනෙ ඉතාලිය ලන්කාව උඩ යට මාරු උනා නම් ?

    අද කි දෙනෙක් මැරිලාද

    රස්තියාදුව ඇත්තටම බැන්නෙ ඉතාලියෙ ඉදන් එන මිනිස්සුන්ටත් වඩා වෙරස් එකට

    කොච්චර සැහැල්ලුවෙන් ද එදා මිනිස්සුන්ට එන්න දුන්නෙ කිසිම වැඩ පිලිවෙලක් නැ මෙන්න සාක්ශි

    මුන් එ දවස් වලත් බැලුවෙ ජන්දයක් ගැන ඔහෙ දැගලුවා

    එන මිනිස්සුන්ට හරියට උපදෙස් නොදි කිසිම වැඩපිලිවෙලක් නැතුව ලොකු චාටර් එකක් දුන්නා

    එ අතර තුරදි ඉතාලියෙන් ඇවිදින් ඉන්න සෙට් එකකට සල්ලි වලට මෙන්න මු මග පෙන්නුවා කොරොනා තියනවා බව දැන දැනත් :P

    ES4-ACh4-U4-AEBNVS.jpg

    එ අතරතුරෙදි මුගෙන් උනු විනාසෙ ආන්ඩුව නවත්වගන්න කිසිම වැඩ පිලිවෙලක් නැ ගොඩක් උන් ආයෙමත් රවුන් ගැහුවා

    තාමත් කිසිම වැඩපිලිවෙලක් නැ ඔහෙ ඉන්නවා :lol:

    කොටස් වශයෙන් updated soon:lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සොහොන;25256610 said:
    සති 1 තාම ලන්කාව :rolleyes:

    ලන්කාවෙ සති 1 ඉදලා මම බලාගෙන ඉන්නෙ

    මුලින්ම ත්‍ර්ඩෙ එකෙ ඉදන් වැඩ් සැලකිල්ලක් නැතුව හිටපු ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් ගත්තා

    කිරියෙ ත්‍ර්ඩෙ එක දෙක ජොබ් නැති උන්ගෙන් ප්‍රශ්න

    පඩ් ප්‍රශ්න එන්න පටන් ගත්තා

    කැම බිම ගන්න සල්ලි අඩුයි අඩු ගානට සෙරම හොයන ත්‍ර්ඩෙ කියක් නම් මම දැක්කාදා

    මුලු ලොකෙන්ම වැඩ් පුරම මිනිස්සු මැරෙන රටෙ ඉදන් උපෙක්ශාවෙන් ලන්කාව දිහාත් බලන් ඉන්නවා මම සාප කරෙ නැ ලන්කාවෙ මිනිස්සුන්ට ත්‍ර්ඩෙ එකෙ කොයි තැනකවත් :dull:

    පාලකයින්ගෙ අනුවනකම් හැම අතින්ම පැතිරිලා අන්න එක විතරයි පෙන්නුවෙ :dull:

    chandeta mul thana dunna eka hari,
    ehema wune UNP,JVP SLFP me hama ekama wadak karanna giyama kakulen adinwa
    ekamuthuwak naha
    ekayi kiyala kiyanne,

    e kathawata tikak ekagayi.

    italy vs lanka ewunge kochchra salli wenasak da bn thiyenne

    ubata eka threnne nadda

    mehe kochchra duppath minissu innwada

    mehe lat hodana manussayta dwase kuliya 750-800Rs

    ohe >??

    සොහොන;25256714 said:
    මෙහෙමනෙ ඉතාලිය ලන්කාව උඩ යට මාරු උනා නම් ?

    uda yata maru wenna deyak na meheth corona oheth corona,ohe hariayta control kare na ekata karanna deyak na

    අද කි දෙනෙක් මැරිලාද

    uba kiyana widiyata outbreak ekak mehe wunath ohe thram wenna widiyak naha.
    mokada sinahala minissunge thiyena watina gunayak thama dukedi pihitaweema.

    රස්තියාදුව ඇත්තටම බැන්නෙ ඉතාලියෙ ඉදන් එන මිනිස්සුන්ටත් වඩා වෙරස් එකට

    කොච්චර සැහැල්ලුවෙන් ද එදා මිනිස්සුන්ට එන්න දුන්නෙ කිසිම වැඩ පිලිවෙලක් නැ මෙන්න සාක්ශි

    othana uba hari aruth hari

    මුන් එ දවස් වලත් බැලුවෙ ජන්දයක් ගැන ඔහෙ දැගලුවා

    එන මිනිස්සුන්ට හරියට උපදෙස් නොදි කිසිම වැඩපිලිවෙලක් නැතුව ලොකු චාටර් එකක් දුන්නා

    mokakda chatar eka ??
    aapu ewun haduwe ledath thiyan mehe payinnane ?
    dan un bo karapu eke wipaka widinne apida ubada ?

    එ අතර තුරදි ඉතාලියෙන් ඇවිදින් ඉන්න සෙට් එකකට සල්ලි වලට මෙන්න මු මග පෙන්නුවා කොරොනා තියනවා බව දැන දැනත් :P

    එ අතරතුරෙදි මුගෙන් උනු විනාසෙ ආන්ඩුව නවත්වගන්න කිසිම වැඩ පිලිවෙලක් නැ ගොඩක් උන් ආයෙමත් රවුන් ගැහුවා

    rawun gahpu eka anduwe waraddak nane,eka minissunge waraddak

    තාමත් කිසිම වැඩපිලිවෙලක් නැ ඔහෙ ඉන්නවා :lol:

    thamath wadapiliwelak naha ??:lol:

    hari ban ela:lol:

    කොටස් වශයෙන් updated soon:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    සොහොන;25256714 said:
    මෙහෙමනෙ ඉතාලිය ලන්කාව උඩ යට මාරු උනා නම් ?

    අද කි දෙනෙක් මැරිලාද

    රස්තියාදුව ඇත්තටම බැන්නෙ ඉතාලියෙ ඉදන් එන මිනිස්සුන්ටත් වඩා වෙරස් එකට

    කොච්චර සැහැල්ලුවෙන් ද එදා මිනිස්සුන්ට එන්න දුන්නෙ කිසිම වැඩ පිලිවෙලක් නැ මෙන්න සාක්ශි

    මුන් එ දවස් වලත් බැලුවෙ ජන්දයක් ගැන ඔහෙ දැගලුවා

    එන මිනිස්සුන්ට හරියට උපදෙස් නොදි කිසිම වැඩපිලිවෙලක් නැතුව ලොකු චාටර් එකක් දුන්නා

    එ අතර තුරදි ඉතාලියෙන් ඇවිදින් ඉන්න සෙට් එකකට සල්ලි වලට මෙන්න මු මග පෙන්නුවා කොරොනා තියනවා බව දැන දැනත් :P

    ES4-ACh4-U4-AEBNVS.jpg

    එ අතරතුරෙදි මුගෙන් උනු විනාසෙ ආන්ඩුව නවත්වගන්න කිසිම වැඩ පිලිවෙලක් නැ ගොඩක් උන් ආයෙමත් රවුන් ගැහුවා

    තාමත් කිසිම වැඩපිලිවෙලක් නැ ඔහෙ ඉන්නවා :lol:

    කොටස් වශයෙන් updated soon:lol:

    දැක්කනෙ ඉතාලි ඉඳන් ආපු හරක් ටික නිරෝධායන යට අරගෙන
    ගියේ මරන්න අරගෙන යන හරක් වගේ. චීනෙ ඉඳන් ආව උන් දියතලාවේ නිරෝධායන උනා ගෙදර ගියා . ඉතාලි ඉඳන් ආපු මුල්ම සෙට් ඒක රටම කාලා දැම්ම . ඉතින් අපි උනත් මුලින කිව්වේ ඉතාලි ඉන්න අපේ අය ලංකාවට ගෙන්න කියලා . ඒත් මුන් හැසිරිච්ච විදියට ආයේ කට අරින්න බැහැ . ආන්ඩුවේ වැඩපිළිවෙළ ගැන කථා කරනවට වඩා තමන්ගේ වගකීම ගැන සැලකිලි මත් උනානම් අද ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ.

    මෙහෙම රට හරක් එක්ක කොහොමත් වැඩ කරන්න අමාරුයි
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    chandeta mul thana dunna eka hari,
    ehema wune UNP,JVP SLFP me hama ekama wadak karanna giyama kakulen adinwa
    ekamuthuwak naha
    ekayi kiyala kiyanne,

    e kathawata tikak ekagayi.

    italy vs lanka ewunge kochchra salli wenasak da bn thiyenne

    ubata eka threnne nadda

    mehe kochchra duppath minissu innwada

    mehe lat hodana manussayta dwase kuliya 750-800Rs

    ohe >??

    Whoo bro කතාවෙ බාගයයි පොඩ්ඩක් ඉන්න තව තියනවා :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25256995 said:

    කොටස් වශයෙන් යන්නෙ කියලා ත්‍ර්ඩෙ එකෙම ලියුවා බොල :angry:

    තව තියනො හෙමිහිට දාන්නම් ඉදහන් :P
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සොහොන;25256995 said:
    Whoo bro කතාවෙ බාගයයි පොඩ්ඩක් ඉන්න තව තියනවා :(

    uba liyala thibba bageta uththra sapyuwa mage danumen
    ehenam ithuru takth dahan balanna
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1mmmmmmm

    uba liyala thibba bageta uththra sapyuwa mage danumen
    ehenam ithuru takth dahan balanna

    සොහොන;25256714 said:
    මෙහෙමනෙ ඉතාලිය ලන්කාව උඩ යට මාරු උනා නම් ?

    අද කි දෙනෙක් මැරිලාද

    රස්තියාදුව ඇත්තටම බැන්නෙ ඉතාලියෙ ඉදන් එන මිනිස්සුන්ටත් වඩා වෙරස් එකට

    කොච්චර සැහැල්ලුවෙන් ද එදා මිනිස්සුන්ට එන්න දුන්නෙ කිසිම වැඩ පිලිවෙලක් නැ මෙන්න සාක්ශි

    updated ...

    දිනය - Mar 2, 2020

    නිලදාරියා දෙන උපදෙස උන විතරයි බලන්නෙ උන වැඩ් උනොත් ප්මනයි අපි තියාගන්නෙ බ්ලා බ්ලා :P

    මුන් එ දවස් වලත් බැලුවෙ ජන්දයක් ගැන ඔහෙ දැගලුවා

    එන මිනිස්සුන්ට හරියට උපදෙස් නොදි කිසිම වැඩපිලිවෙලක් නැතුව ලොකු චාටර් එකක් දුන්නා

    එ අතර තුරදි ඉතාලියෙන් ඇවිදින් ඉන්න සෙට් එකකට සල්ලි වලට මෙන්න මු මග පෙන්නුවා කොරොනා තියනවා බව දැන දැනත් :P

    updated 3 - 8 වෙනිදා වෙන තෙක් ලන්කාවෙ වටෙම මු රවුමෙ ගෙනිහිල්ලා

    3+ 8 වෙනිදා වෙනකොට ඉතාලියෙ මරන සන්කයාව

    italy-dead.png

    https://www.worldometers.info/coronavirus/country/italy/

    ES4-ACh4-U4-AEBNVS.jpg

    එ අතරතුරෙදි මුගෙන් උනු විනාසෙ ආන්ඩුව නවත්වගන්න කිසිම වැඩ පිලිවෙලක් නැ ගොඩක් උන් ආයෙමත් රවුන් ගැහුවා

    තාමත් කිසිම වැඩපිලිවෙලක් නැ ඔහෙ ඉන්නවා :lol:

    කොටස් වශයෙන් updated soon:lol:

    updated part 2 coming soon :love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ada 919 marila neda :(

    මම ඉන්නෙ ලොකෙ ලොකුම මිනි කන්ද උඩ උඩ උඩ

    මට කියන්න බැ ....

    මෙ මිනි කන්ද කවදා ඉවර වෙයිද කියලා

    ගලවගන්න පුලුවන් උන් උදව් කරපල්ලා .. බැරි උන් වැඩක් නැ බන් කාටවත් බයින්නෙ නැ

    මෙක ලිව්වෙ හොදට හිතලා බලලා මට ගැලවෙන්නවත් මට ගෙදරට වෙලා ඉන්නවාත් නෙමෙ බන් මෙච්චර ගානක් මුලු මගෙ ජිවිත කාලෙටම මම අදයි දැක්කෙ මම ltte එකෙ මිනි පාස්කු මිනි සුනාමි ම්නි සෙරම පාස් කරලා ආවෙ

    එක නිසා මම හිතනවා උබලා තෙරුම් ගනි කියලා අනික ත්‍රෙඩ් එක අදින්නෙ මගෙ අත්දැකීම් පිලිවලින් සටහන් කරන්නෙ මෙ වෙච්ච දෙවල් අනාගතෙ එලකිරියටත් ප්‍රයොජනවන් වෙයි කියලා හිතන නිසා :dull:
     
    Last edited: