මෙතන වැරද්ද තියෙන්නේ පින්සිපල්ගේ... අද කාලේ ඉන්නේ හරිම නුගත් පිනාලා.. ශුවර් එකටම ඇමතිකෙනෙකුට ගොට්ටක් අල්ලලා ගිය වේ#ගෙ පුතෙක්ද කොහෙද?
උඹත් උඩපැනගෙන රැඟුවට ඕනවෙලාවක උඹටත් විහින් මැරෙන්න situation එකක් ඇතිවෙන්න පුලුවන්. එතකොට පූරුවෙ පිනකට හරි බේරෙන්න පුලුවන්වුනොත් හොඳයි. නැත්නම් බඩු බනිස්විහින් නේ බං මැරුණේ.![]()

awurudu 15 kata witara passe mcn kollekta kellek ekka yalu wenna hitena eka, nattam kellekta kollek ekka yalu wenna hitena eka normal and natural. ewa samahara ponnayonta pennanna ba mokada unta high school sweat heart kenek hitapu nati nisa.

උඹත් උඩපැනගෙන රැඟුවට ඕනවෙලාවක උඹටත් විහින් මැරෙන්න situation එකක් ඇතිවෙන්න පුලුවන්. එතකොට පූරුවෙ පිනකට හරි බේරෙන්න පුලුවන්වුනොත් හොඳයි. නැත්නම් බඩු බනිස්![]()

කවද හරි උයාගේ දුව කොල්ලෙක් එක්ක කාමරේක ඉදලා අහුවුනොත් ඕකම කියන්න..![]()
society pressure eka ban and mae magul fb eka...generation eka kewa...api kana palenakan guti kala tiyenwa,parentsla ekkan enna kiyapau ewata man masa 2k skul yanne nethuwa uniform adan wena kohe hari yanawa pinatai teacher tai amataka wenakan...newa gilunath ban chun heta merunath kamak ne wage hitiye....dan aluth kattiya life eken fail wenna bayay mokak hari podi upset ekak giyoth marenawa nattan lide paninawa....kellek ne gedara background ekath balapanna athi....Man nan kiyanne oya aluth unta fb eken ayn wenna nattan account rkak tiyan active nethuwa inna....oka hena wathayak life ekata...mulu life ekama drama ekak karanwa....
කවද හරි උයාගේ දුව කොල්ලෙක් එක්ක කාමරේක ඉදලා අහුවුනොත් ඕකම කියන්න..![]()

සියදිවි හානි කරගන්න එක එක මෝඩකමක් නෙමෙයි. ඒක හරියට එකපාර ඇතිවෙන දෙයක් උඹ මැරුන මනුස්සයට බැන්නට උඹටත් එහෙම වෙලාවක් එන්න පුලුවන්. ඒක මතක තියාගෙන අනිත් අයට බැනපන්. මේක උඹගෙ ගෙදර කෙනෙක්ට වුනානම් මෙහෙම බනින්නෙ නැහැ කියන එකනම් ටක්කෙටම ශුවර්ඉතින් බං මම කිව්වද එයාට එල්ලෙන්න කියලා?මෝඩ කමට බෙහෙත් නැහැනේ.අනික ඉගෙනගන්න කාලේ ලව් කරන එක මම අනුමත කරන්නේ නැහැ.කවදා හරි උබ බැදලා උබට දුවෙක් හිටියොත් ඒ කෙල්ල O/L කරන කාලේ කොල්ලෙක් හිටියොත් උබ අනුමත කරනවද ඒක?උබ කියනවද අනේ දුවේ හොදයි කොල්ලෙක් හොයා ගත්ත එක කියලා?![]()
සියදිවි හානි කරගන්න එක එක මෝඩකමක් නෙමෙයි. ඒක හරියට එකපාර ඇතිවෙන දෙයක් උඹ මැරුන මනුස්සයට බැන්නට උඹටත් එහෙම වෙලාවක් එන්න පුලුවන්. ඒක මතක තියාගෙන අනිත් අයට බැනපන්. මේක උඹගෙ ගෙදර කෙනෙක්ට වුනානම් මෙහෙම බනින්නෙ නැහැ කියන එකනම් ටක්කෙටම ශුවර්
පැහැදිලිවම ඕ ලෙවල් කාලෙ ලව් එකක් තිබුනොත් මම නම් හොයල බලල ඒ ගැන ටිකක් දැනුවත් කරනව. හැබැයි බාධාකිරීම් වලට යන්නෙ නැහැ. ලමයි ඉගෙනගන්නෙ වැරදීම්වලින්




දැන් මේ නංගි මැරිලා හින්දා හැමෝම එයාගේ පැත්ත ගනියි. ඒත් හිතපන් ඉස්කොලේ යන උන් අතර ආදර සම්බන්ධතා තියෙනවා. ඉස්සර ලියුම් තමයි අහුවුනේ උඹලාගේ ඉස්කෝලවලත් ඕනතරම් ලියුම් අහුවෙලා ඇති ගුරැවරැන්ට හා ශිෂ්‍යනායකයින්ට, ඒත් දැන් තාක්ෂණය නිසා අහුවෙන්නේ ෆේස් බුක් හරහා තමයි. පොඩිවයස්වල අය ලව් කරනවානම් ඒවා බය නැතිව උන්ම හරි උන්ගේ යාලුවන් හරි ෆේස්බුක් දානවානම් ඒවා මාට්ටු උනාම මුහුණ දෙන්න ඕන විදියත් දැනගන්න ඕනා නැතිව සියදිවි නසාගන්න ඒක නෙවේනේ. පාසලක් වශයෙන් විනයක් තියාගන්න අවශ්‍ය වෙනවා නේද? එතකොට වැරදි විදුහල්පතිද? පාසල් වයසෙන් පෙම් සම්බන්ධතාවයක් ගෙන ගිය ළමයාද?
ඇඹිටිල්ලන් කෙල්ලේක් නේ බන්. ලියලා තියන ලියුම කියවලා බලපුවමනම් තේරෙන්නේ ඒකිගේ එකම අරමුණ පිනාගෙන් පලි ගන්න එක. මේකට විදුහල්පතිවත්, ගුරුවරයෙක්වත් fb එක වත් වග කියන්න ඕනි නැ. තනිකරම දෙමවුපියන්ගේ වරද. අපි ඉස්කෝලේ ගිය කාලේ මේ වගේ සින් මාට්ටු වුනාම පිනා කනට දෙකක් දිලා ඉස්කෝලේන් අයන් කරනවා නැත්තම් පංති තහනම් කරනවා![]()
නුඹට නිවන් සුව නංගියේ...!
![]()

mama oyata katawak kiyannada ?
ape mother central bank eke director kenek, taatta, issara architect, dan business karanne.
mage nangita mulinma kollek set une eya 10 wasaredi. e dawas wala kolla 11 wasare. kolla mage wayasemai. mamat eka dannawa, ape ammat dannawa, apita awulak na. taatta nam e dawas wala danagena hitiye nadda koheda. ada, after more than 10 years of love, they are going to marry in this year.
ada e kolla lankawe prasiddha private bank ekaka assistant manager, ape nangi e bank ekema officer kenek.
dan terunada api hitana widiya ? iskole kale kellek set karaganna eka awulak na. matat hitiya iskole kale kellek, eka nam broke up una, eet api taama friends la. ape education ekata, jobs walata , business walata ewa baadaka une naha.
Ammala tattalage prushna hinda tamaia math mehema hedune![]()
awurudu 15 kata witara passe mcn kollekta kellek ekka yalu wenna hitena eka, nattam kellekta kollek ekka yalu wenna hitena eka normal and natural. ewa samahara ponnayonta pennanna ba mokada unta high school sweat heart kenek hitapu nati nisa.
සියදිවි හානි කරගන්න එක එක මෝඩකමක් නෙමෙයි. ඒක හරියට එකපාර ඇතිවෙන දෙයක් උඹ මැරුන මනුස්සයට බැන්නට උඹටත් එහෙම වෙලාවක් එන්න පුලුවන්. ඒක මතක තියාගෙන අනිත් අයට බැනපන්. මේක උඹගෙ ගෙදර කෙනෙක්ට වුනානම් මෙහෙම බනින්නෙ නැහැ කියන එකනම් ටක්කෙටම ශුවර්
පැහැදිලිවම ඕ ලෙවල් කාලෙ ලව් එකක් තිබුනොත් මම නම් හොයල බලල ඒ ගැන ටිකක් දැනුවත් කරනව. හැබැයි බාධාකිරීම් වලට යන්නෙ නැහැ. ලමයි ඉගෙනගන්නෙ වැරදීම්වලින්
ඒ උබලගේ නංගිගේ බුද්ධිය..උබලගේ නංගි දන්නවා හොද දේ මොකක්ද නරක දේ මොකක්ද කියලා..උබ හිතනවද හැම කෙල්ලෙක්ම එහෙමයි කියලා..කුඩුකාරයින්ට,ගංජා කාරයින්ට,බැදපු උන්ට රැවටෙන උන් ඕන තරම් ඉන්නවා බං ලංකාවේ..උබට ඒක තේරුම් ගන්න බැරි උබට ඒ වගේ දෙයක් නොවුන හින්දා..සුද්දෝ උනත් උන්ගේ ළමයින්ට අසීමිත නිදහස දෙන්නේ නැහැ ලොකු වෙනකන්.දැන් ලංකාවේ වෙලා තියෙන්නේ මිනිස්සු හම්බ කරනවා විතරයි උන්ට ළමයි ගැන හොයන්න වෙලාවක් නැහැ.ළමයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා..