Wesagana Watha....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම "I purse my lips" කියන ඉංග්‍රීසි නිර්මාණය කියවා නැත.. එමනිසා මා හට මෙය නව නිර්මාණයකි.

    කවියක් කියවා, එය රසවිද, එයින් මන්මත්ව, වෙහෙසක් දරා එය පරිවර්තනය කර අප හා සමඟින් බෙදා හදාගෙන කතිකාවතක් ඇරඹිමට සිතක් පහළ වූ ඔබේ පරිත්‍යාගශීලිත්වයට මගේ ප්‍රණාමය.
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මම "I purse my lips" කියන ඉංග්‍රීසි නිර්මාණය කියවා නැත.. එමනිසා මා හට මෙය නව නිර්මාණයකි.

    කවියක් කියවා, එය රසවිද, එයින් මන්මත්ව, වෙහෙසක් දරා එය පරිවර්තනය කර අප හා සමඟින් බෙදා හදාගෙන කතිකාවතක් ඇරඹිමට සිතක් පහළ වූ ඔබේ පරිත්‍යාගශීලිත්වයට මගේ ප්‍රණාමය.

    godak satutak saho me kaviya obath samaga beda ganna labeemama....:)