


පරිවර්ථනයක් වුවත් එය අපූරුවට දැනෙන්න ලියලා තියෙනවා මචං.
සමහර කමෙන්ට්ස් වලට හිත රිදෙන වෙලාවල් එනවා. ඒත් සෝමදාසගේ කමෙන්ට් එක නම් මං දකින්නේ විහිළුවට කියපු දෙයක් විදිහට. ඒක සීරියස් ගන්න එපා. එයා අපට හොඳ කමෙන්ට්ස් දෙන කෙනෙක් නේ....


Rasika your translation is excellent. But I like to read the original as well. Can you pl. give the link to the original, if possible.
![]()


මට මෙක කියවන්න ලැබුනෙ අදයි. අැත්තටම මෙ වගෙ අයගෙ හැගීම් මනාව උද්දීපනය කෙරුන පැදි පෙලක්. රැකියාව කරන දෙයින් ලැබන මුදල අාශ්වාදය වගෙම හිතට දැනෙන මහා පසුතැවිල්ල හැම දෙයම අපුරුවට නිරෑපනය වෙලා. ඔබෙ පරිවර්තනය ඉතා උසස් මට්ටමක තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ. තව තව මෙවන් නිර්මාන කරන්නට ෙධර්්යය ශක්තිය ඔබට ලැබේවා. ස්තුතියි ! රසික අපට මෙය තිළිණ කලාට.




attatama mata kaviya kiyawaddi denune nehe meka pariwarthanayak kiyala... pariwarthanayak unat ekaa maxxa widiyata umba karala thiyenawa... attatama lassanai machoo...
mata mathaka widiyata ape malee nanga (maleemsg) athinut meeta samana nirmaanayak liyauna... mama search karala beluwa eath hoyaganna beriuna...
monawa unat lassana nirmanayak..![]()
this is just beginig, aththatama aluth kavi liyanwata wada translate kireema aseeerui sahodaraya..
thanks for the comment....