Wesak Lights?

FCB

Well-known member
  • Jul 18, 2009
    3,035
    674
    113
    Aagam waadayak aussanna nemi.
    Me mage theeranayak,Dan ena light bill eke hatiyata wesak walata lights daala samaranna puluwanda?

    Mama nam hituwe me sare light noda inna.
     
    • Like
    Reactions: djjaya

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    කරන්න දෙයක් නෑ බං ලයිට් වැල් ටිකයි, කූඩු දෙකකුයි පත්තු කරන්න වෙනවා. අනිත්වා ඉටිපන්දම් ගහන බකට් තමයි. අමාරුවෙන් වුනත් මේ දේවල් කරන එක යුතුකමක්නේ බං :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,035
    674
    113
    Api bulb daala monawa kath ape billa gewanna oni apimane,Bill gewanakot salray eken 3/4 k iwarai,kisima ithiriyak ne
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ වගේ LED ලයිට් වැල් දෙකක් තිබ්බනම් ගොඩ.:D


    2007-12-04led_wreath.jpg