West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,864
    113
    −273.15°C
    sinhala commentary maru athal. 😂

    upali kiyala porak shamar joseph bowl karanakota ekapaara hina wenna gaththa.
    anik paththen hitapu roshan ahanawa mokada upali hinawenne kiyala.
    etakota aru kiyanawa shamar joseph duwagena awilla ashwayek wage uda panala bowl karanawa lu.
    eetapasse roshan kiyanawa ehema players lata hinawenna epa lu hari nahalu..

    tawa kiwwa springer bowl karanakota katin saddayak daala kagahanawalu. 😆

    upali kiyana pora oya wage tawa ewa wagayak kiwwa, roshan karaya ewata arawa mewa kiyanawa.

    sinhala commentary tamayi commentary😆
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,701
    1
    14,255
    113
    2nd inning eke kumbura kohoma weida
    gotabaya-mahinda-rajapaksa.gif
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,864
    113
    −273.15°C
    එලකිරි දිසයිඩ්ස්...

    සුදු වෝල්ටර් ද දිලාන්ද?


    එලකිරි ක්‍රිකට් මුල් පුටුව රැකගැනීමට දිලාන් මහතා සමත් වේවිද?

    එක්වෙන්න SL vs WI දෙවනි ඉනිමත් සමඟින්...
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    එලකිරි දිසයිඩ්ස්...

    සුදු වෝල්ටර් ද දිලාන්ද?


    එලකිරි ක්‍රිකට් මුල් පුටුව රැකගැනීමට දිලාන් මහතා සමත් වේවිද?

    එක්වෙන්න SL vs WI දෙවනි ඉනිමත් සමඟින්...
    Oh yeah we are with @Walter White
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,550
    124,745
    113
    දෙහිවල

    එලකිරි දිසයිඩ්ස්...

    සුදු වෝල්ටර් ද දිලාන්ද?


    එලකිරි ක්‍රිකට් මුල් පුටුව රැකගැනීමට දිලාන් මහතා සමත් වේවිද?

    එක්වෙන්න SL vs WI දෙවනි ඉනිමත් සමඟින්...
    අපි කඩාකප්පල් වැඩ කරන්නෙ නෑ..
    නවසිලන්ත සහ දකුනු අප්‍රිකානු ටුවර් දෙකත් ගිහින් එන්න දෙමු සින්හයන්ට 🙏

    Oh yeah we are with @Walter White
    තැන්ක්ස් සුද්දා 💚