West is West බුදුසරණයි!

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    MVkGb.jpg

    පියෙකු එංගලන්තයේ සිට තම බටහිරපන්නයේ පුත්‍රයාව ඔහුගේ උපන් රට වන පාකිස්ථානයට රැගෙන ඒම පිළිබද චිත්‍රපටයක් වන West is west(2010) [east is east part 2] හි Movie posterයෙහි ඇති ත්‍රීරෝද රථයක "බුදුසරණයි‍" යනුවෙන් සිංහලනේ සදහන්ව ඇති බව දක්නට ඇත.
    වර්තමාන පාකිස්ථානයේ බුදුදහ‍ම හෝ සිංහල භාෂාව ප්‍රචලිත බව මම නම් අසා නැත :eek::oo:



    14.gif
    http://www.imdb.com/title/tt1441956/

    repost nam sorry!:oo:
    West is west(2010),east is east(1999) hoyagena balapalla,naraka na
     
    Last edited:
    • Like
    Reactions: Harry_Potter

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    adenama eka thanikara hamba ratak wela pudumaye ! mun samaharawita oke theruma danne nathuwa athi !
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලංකාවෙ වගේ වැඩකිඩ, decorations නැතුව ඇති එහෙ තියෙන ත්‍රී වීල් වල :lol:
    (රෙප් දෙන්න බෑලු... )