පියෙකු එංගලන්තයේ සිට තම බටහිරපන්නයේ පුත්රයාව ඔහුගේ උපන් රට වන පාකිස්ථානයට රැගෙන ඒම පිළිබද චිත්රපටයක් වන West is west(2010) [east is east part 2] හි Movie posterයෙහි ඇති ත්රීරෝද රථයක "බුදුසරණයි" යනුවෙන් සිංහලනේ සදහන්ව ඇති බව දක්නට ඇත.
වර්තමාන පාකිස්ථානයේ බුදුදහම හෝ සිංහල භාෂාව ප්රචලිත බව මම නම් අසා නැත

repost nam sorry!

West is west(2010),east is east(1999) hoyagena balapalla,naraka na
Last edited:

maru wela
lankawatath Tuk Tuk ewana rate photo ekakata ganna Tuk Tuk ekak nadda? 




