• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    0----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ඇයි බන් කිරියේ සෙනග අඩු දැන්? ඉස්සර කොයි වෙලේ බැලුවත් 900+ ඉන්නව දැන් මැක්ස් 480-500 වගේ...

    හිටිය සෙට් එකට මොකෝ උනේ? 

    මොකද ඉස්සරත් ෆේස්බුක් තිබ්බ, යූටියුබ් ටිවිටර් තිබ්බ. මේ හැලුනු 400 කොහේ යනව ඇතිද? :shocked:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    Account එකට ලොග් වෙන්නේ නැතුව එලකිරි එක බලනවා ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    දෑක්කම්න් නෑති වහල්ලුයි ලිංගික අසහනකාරයොයි වෑහි වෑහල බන් මේකේ.ගොඩක් උන්ට පවුල් ප්‍රශ්ණ සමහරුනර බෙලහීනතාවය. සමහර උන් ෆෙටිශ් ,තව රෙප් කපන මල පෙරේතයෝ. මිනිස්සු නෑති වෙන එක අහන්න දෙයක්ද
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    කඩ්ඩ බැරි එකා;23438031 said:
    0----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ඇයි බන් කිරියේ සෙනග අඩු දැන්? ඉස්සර කොයි වෙලේ බැලුවත් 900+ ඉන්නව දැන් මැක්ස් 480-500 වගේ...

    හිටිය සෙට් එකට මොකෝ උනේ? 

    මොකද ඉස්සරත් ෆේස්බුක් තිබ්බ, යූටියුබ් ටිවිටර් තිබ්බ. මේ හැලුනු 400 කොහේ යනව ඇතිද? :shocked:

    Monada oyata missing wage therenne ? Wetena post da
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දෑක්කම්න් නෑති වහල්ලුයි ලිංගික අසහනකාරයොයි වෑහි වෑහල බන් මේකේ.ගොඩක් උන්ට පවුල් ප්‍රශ්ණ සමහරුනර බෙලහීනතාවය. සමහර උන් ෆෙටිශ් ,තව රෙප් කපන මල පෙරේතයෝ. මිනිස්සු නෑති වෙන එක අහන්න දෙයක්ද

    :yes::yes::yes:
    එලකිරියට වැදගත් ත්‍රේඩ් දාපු ගොඩක් අය නෑ. මිස්ටර් ටොම්,පොල්වත්හකොම්,හර්ශරුල්ස් වගේ අය දැන් නෑ. ඉහින් ඒ වගේ ත්‍රේඩ් කියවන්න එන පිරිසත් දැන් නෑ.අනික දැන් මේකේ තත්ත්වය අනුව අපි දන්න වෙනකෙනෙකුට මේක අදුන්වා දෙන්නත් බෑ. ඉතින් අලුහින් එකහුවෙන පිරිසහ් අඩුයි .
     
    • Like
    Reactions: Don GasCan

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    man 2017 wenakm ek awe guest knk Widiyata.udawk illn awama meke awurudu Gann idan inna gewala pretha wesiyo athal thread Lu. Ai ban ohoma hasirenne? A\l krna un meke udaw illnn berida iganaganna NE yako udaw illuwe....uballa wge genunta hukanne kohomada? Paka pana NE wage ewata uda we illuwa Nam thawa kamak NE....
     
    • Like
    Reactions: hichchiputha

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,789
    11,444
    113
    :yes::yes::yes:
    එලකිරියට වැදගත් ත්‍රේඩ් දාපු ගොඩක් අය නෑ. මිස්ටර් ටොම්,පොල්වත්හකොම්,හර්ශරුල්ස් වගේ අය දැන් නෑ. ඉහින් ඒ වගේ ත්‍රේඩ් කියවන්න එන පිරිසත් දැන් නෑ.අනික දැන් මේකේ තත්ත්වය අනුව අපි දන්න වෙනකෙනෙකුට මේක අදුන්වා දෙන්නත් බෑ. ඉතින් අලුහින් එකහුවෙන පිරිසහ් අඩුයි .

    Inna kattiya ekathu wela adagena yamu ban
    Umba honda thread tikak patan ganin support1 dennan
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :yes::yes::yes:
    එලකිරියට වැදගත් ත්‍රේඩ් දාපු ගොඩක් අය නෑ. මිස්ටර් ටොම්,පොල්වත්හකොම්,හර්ශරුල්ස් වගේ අය දැන් නෑ. ඉහින් ඒ වගේ ත්‍රේඩ් කියවන්න එන පිරිසත් දැන් නෑ.අනික දැන් මේකේ තත්ත්වය අනුව අපි දන්න වෙනකෙනෙකුට මේක අදුන්වා දෙන්නත් බෑ. ඉතින් අලුහින් එකහුවෙන පිරිසහ් අඩුයි .

    හොද වැඩ්ඩො ගියපු එක නම් ලොකු පාඩුවක් , කිරිය හැමෝටම සෙට් වෙන්නේ නැ මටත් එහෙමය් ඉස්සර සෙට් උනාම යන්නෙත් නැ , මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කිරියෙන්,

    කිරිය දියුනු වෙනවට කැමතිය්......
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    man 2017 wenakm ek awe guest knk Widiyata.udawk illn awama meke awurudu Gann idan inna gewala pretha wesiyo athal thread Lu. Ai ban ohoma hasirenne? A\l krna un meke udaw illnn berida iganaganna NE yako udaw illuwe....uballa wge genunta hukanne kohomada? Paka pana NE wage ewata uda we illuwa Nam thawa kamak NE....

    අඩෝ මලේ , උබ පට්ට මලෙන් නේද ඉන්නේ..... සොරි බන්... අපි යාලු වෙමු හාද ?

    උබ දාපන් ඕන දෙයක් උදව් ඉල්ලලා ආයේ ආතල් දෙන්නේ නැ.... ෂුවර් :yes: