athal eke hitapan bang. un ubata kanna adinna denne naa ne.. uba gana mona hithuwath moko. e widihata athal eke hitapan wihiluwak karagena..
ඔය තේරිලා තියෙන්නේ...
ඔහොම වුන එක හොඳයි, ඇත්ත තේරුම් ගන්න.
අහනවානම්, එක කෙල්ලෙක්ගෙන් අහන්න තිබුනා.
දෙන්නෙක්ගෙන් ඇහුව එකෙන්ම තේරෙනවා ඔයාට ඕනේ ඇත්තටම ආදරේ කරන්න නෙවෙයි.
කෙල්ලෙක් දාගෙන මටත් කෙල්ලෙක් ඉන්නවා කියලා පෙන්නන්න වගේ ඕනේකමක්.
කෙල්ලෙක් ඕනේ තමයි ඔය වයසට, ඒත් පිස්සු වැඩ කරන්න එපා.
ඇත්තටම හිත ගිය කෙල්ලෙක් ඉන්නවානම්, ඔයාගෙම ක්‍රමයකට අහන්න.
එක එකා කියන ඒවාවත්, චිත්‍රපටි, වීඩියෝ, නවකතා වල තියන ඒවාවත් හරියන්නේ නෑ.
ඔයාට අදාළ ක්‍රමය දන්නේ ඔයාමයි. සුභපැතුම්...!![]()
umba kelinma ahanna thibbe room yanna, ada kale love vadak na
sex thamai first

.. (උබ ගොනා ඉතින්
) ..දැන් ඉතින් නෝමල් රෙස්පා පිට උබේ වැඩක් කරගෙන පලයන්.. පිරිමියෙක් වගේ
.. උන් හිනාවෙන්නෙ උබටද කියල උබ හරියටම දන්නවද. ? නෑනෙ. 
ඔෆිස් වෑන් එකේදිත් වෙනදට වැඩි මම පට්ට ඕපන් විදියට කෙල්ලො ඔක්කො හෙන ෆෙරෙන්ඩ්ලි විදියට ගියේ.

හරි දැන් මේකයි සීන් එක උබ ඒ කෙල්ලන්ගෙන් ලමයෙක් හදන්න කැමතිද කියල නේමේනෙ ඇහුවෙ.. උබ කෙලින්ම ඇහුව දෙන්නගෙන්ම කැමැතිද කියල.. (උබ ගොනා ඉතින්
) ..දැන් ඉතින් නෝමල් රෙස්පා පිට උබේ වැඩක් කරගෙන පලයන්.. පිරිමියෙක් වගේ
.. උන් හිනාවෙන්නෙ උබටද කියල උබ හරියටම දන්නවද. ? නෑනෙ.
නිකන් බොරුවට stress වෙන්න එපා කොල්ලෙක් වගේ හිතන්න පුරුදු වෙයන්..

මට දැන් මතක් වෙනකොට ඇගම වෙව්ලල යනව බන්. ශිට් වැඩක් නෑකියල. අර විදිය හැම තිස්සෙම තියෙනවනම් අවුලක් නෑ. ඒත් එහෙම හිටිය වෙලාවෙත් මම කරන වැඩට වඩා මම හිටියේ මනෝ ලෝකෙක අර කෙල්ලො දෙන්න ගැන හිත හිත. වැඩට ෆෝකස් කරන්නත් අමාරු උනා. මට මේ මම ඉන්න විදිය තමයි බන් රිලැක්ස්. මම ටිකක් කාම් බුවෙක්. බැරි වැඩ නොකරන් අබරෝ කියන්නේ මේක තමයි.
ඔය තේරිලා තියෙන්නේ...
ඔහොම වුන එක හොඳයි, ඇත්ත තේරුම් ගන්න.
අහනවානම්, එක කෙල්ලෙක්ගෙන් අහන්න තිබුනා.
දෙන්නෙක්ගෙන් ඇහුව එකෙන්ම තේරෙනවා ඔයාට ඕනේ ඇත්තටම ආදරේ කරන්න නෙවෙයි.
කෙල්ලෙක් දාගෙන මටත් කෙල්ලෙක් ඉන්නවා කියලා පෙන්නන්න වගේ ඕනේකමක්.
කෙල්ලෙක් ඕනේ තමයි ඔය වයසට, ඒත් පිස්සු වැඩ කරන්න එපා.
ඇත්තටම හිත ගිය කෙල්ලෙක් ඉන්නවානම්, ඔයාගෙම ක්‍රමයකට අහන්න.
එක එකා කියන ඒවාවත්, චිත්‍රපටි, වීඩියෝ, නවකතා වල තියන ඒවාවත් හරියන්නේ නෑ.
ඔයාට අදාළ ක්‍රමය දන්නේ ඔයාමයි. සුභපැතුම්...!![]()
thota mol da, ekama office eke inna kello dennekgenma eka para yaluwenna ahuwe?![]()
k denawanm..