Sawuththu unada manda

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ekapara ekama floor eke ekata kana kello dennekgen kaemattha ahanna thota mole koheda pako tibbe ran goja mati harakek thonam gon eke hoda eka dan baya naethuwa wena floor ekaka lassana kellekta bahepan habai ekai hode ara kick eka aye ganin mee haraka
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    යකෝ උඹ මගේ හෙවනැල්ලද මන්ද. මමත් නාන්න ගත්තම ඔය වගේමයි. දැන් ඉතින් මොනව කරන්නද එහෙම දෙයක් නොවෙච්ච ගානට හිටහං. බය නැතිව හෙට වැඩඩ පලයන්. ඇහැවොත් කියපං මම ජොක් කරේ සීරියස් නෙමේ කියල. පොඩි ආතල් එකක් ගන්න කියහං එහෙ කරේ. ඇත්ත වැඩේ දන්නේ එළකිරි සෙට් එකයි උඹයි විතරයිනේ. ඇත්ත දැනගත්තොත් නම් වසල හමාරයි පුතෝ.

    Un denna elakiri enawada danneth na :P:P
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,709
    20,987
    113
    uba kello denegen ahapu eka awul ban
    eth reject wuna kiyala awul wenna epa ban
    ay kellek gen ahapan
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,301
    2,591
    113
    Colombo
    yako ekama office eke inna kello dennekgen ekama sare yaluwenna ahanawada? muta mol ne, un samahara wita muta kematit ati, eth baladdi mu dennagenma ahalane, etakota un aniwa muta pissu kiyala hitenawane, aio $ fatta story eka, :lol:

    op, uba about time kiyala film ekak tiyanawa eka balahanko
    ,

    ඔව් බන් දැන් වෙලා ඉවරයින සීන් එක මූ කියන විදිහට.
    ගොනා කියල මරන්නද :D

    ඔහොම සීන් එකක් උනාම ඉතින් රෙදි නැ. විශෙශයෙන් ඔෆිස් වල .. හම්මෙ.. ඔෆිස් වල සමහර ලස්සන කෙල්ලො හිතන් ඉන්නෙ එලිසබෙත් කුමාරි කියලා :lol: