what happend to ELAKIRI??

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මූලික දේ තමයි නීති රීති වලින් ම හැමදේම පාලනය කරන්න බෑ. සාමාජිකයොත් දැනගන්න ඕන සුදුසු මොනව ද ‍නුසුදුසු මොනව ද කියල. උදාහරණයකට ‍ත්‍රේඩ් එකක් හෝ පෝස්ට් එකක් දැමීමෙදි එයින් වෙන දේ ගැන දාන්න කලින් හිතනවනම් තමයි හොඳ. අනිත් දේ තමයි ඒ දෙයින් බහුතර පිරිසකට හොඳ පැත්තට ප්‍රයෝජනයක් වෙනවද කියල බලන එක.

    ඊළඟ දේ තමයි වැරදි දෙයක් දැක්කම ඒකට සහයෝගය නොදීම හා ඒ දේ ගැන වගකිවයුත්තන් දැනුවත් කිරීම. උදාහරණයකට අසභ්‍ය වචන පාවිච්චි කරන කෙනෙක්ගෙ පෝස්ට් මගහරිනවනම් එයාට ඒ දෙවල් කියුව කියල පලක් නැති වෙනව. අසභ්‍ය වචනවලට එවැනිම වචනවලින් පිළිතුරු දෙන්න ගියොත් වෙන්නෙ දිගටම අසභ්‍ය වචන ඒ ත්‍රේඩ් එක තුළ පාවිච්චි වීම හා ත්‍රේඩ් එක ‍නිවස්න පිටුව තුළම රැදීම.

    අනිත් දේ තමයි කෙනෙක් සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නෙ සයිට් එකේ ඒ කෙනාගෙ හැසිරිම හා දායකත්වය හා අනිකුත් මෙම්බර්ස්ලා සමඟ මුසුවෙන ආකාරය අනුව බව මතක තබා ගැනීම. කොතරම් පරණ වුණත් එයාගෙන් සයිට් එකට වෙන්නෙ අවැඩක්නම් එයා සීනියර් වෙන්නනෙ නෑ.

    ඉස්සර හිටපු හොඳ දායකත්වයක් සපයපු මෙම්බර්ස්ලා සමහරක් දැන් විවිද හේතු මත වැඩිපුර ක්‍රියාකාරී නෑ තමයි. ඒවට එක එක හේතු තියනව. ඒ අයවත් නැවත ඇක්ටිව් කරල ගන්න පුලුවන්නම් සෑහෙන්න හොඳයි තමයි. අලුත් පරණ භේදයකින් තොරව සයිට් එකේ නීති රීති වලට පටහැනිව කටයුතු කරන අය ඉන්නව. ඒ අයට දඩුවම් ලැබිලත් තියනව ගොඩක් විට. හැබැයි වැරදි නොකරන අනිත් අයටත් ආදර්ශයක් දෙන්න පුලුවන් අය මේකෙ දිගටම රැදී ඉන්නවනම් අර වැරදි කරන අයගෙ ක්‍රියාවන් වුණත් අඩුවෙන්න පුලුවන්. මොකෝ වැරදි දේවල් ම කරන අය ඉන්න තැනකට වැඩිය වැරදි නොකරන අය ඉන්න තැන අර කට්ටයට ඕන විදියට වැඩ කරන්න අපහසු වෙනවනෙ.

    මේ දේවල් කිය කියා ඉන්නවට වඩා තම තමන් ක්‍රියාවෙන්ම පෙන්නුම් කරන්න ඉටා ගන්නවනම් මීට වඩා සුන්දර තැනක් බිහිවෙයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොම වුනත් අපි හැමෝම දැනගන්න ඔනේ මේ ස්යිට් එක වැදගත් විදිහට තියාගෙන යන්න.
    සමහරු කරන්නේ තම තම්න්ගේ "ගැන්" හදාගෙන හරි හෝ වැරදි හෝ තමන්ගේ " ගැන්" එකේ කෙනාගේ පැත්තට කතා කරන එක.ඒකට කෙනෙක් විරුද්ධව කතා කරොත් ඒ අය කරන්නේ "ගැන්" එක පිටින්ම සෙට් වෙලා අනිත් මනුස්සයට පහර ගහන එක.ඔන්න ඕක නිසා ගොඩක් අයට එලකිරි එක එපා වුනා. තම තමන්ගේ යාලුවෝ වෙනුවෙන් කතා කරන එක හොඳයි.ඒත් එහෙම කරලා කෙනෙක්ට අපහාස කරන්වානම් ඒක වැරදියි.:)

    තවමත් එක එක අය කරන්නේ ත්මන් හරි හොඳ මෙම්බර්ස්ලා කියලා තමන්ම කියාගෙන අනිත් මෙම්බර්ස්ලට අපහාස කරන එක. ඉස්සෙල්ලම ඒක නවත්තන්න ඕනේ. ඇඩ්මින් අවිල්ලා කෙනෙක්ව බෑන් කරහම ලොකුවට ත්‍රෙඩ් දාන්වා බැන් කරපු එක වැරදියි...:angry:එයාට වැඩිය නරක අය ඉන්නවා...:eek:ඇයි එයාලව බෑන් කරන්නේ නැත්තේ..? අපහු එයාගේ අයි.ඩී එක දෙන්න.... :Pඇඩ්මින් ඒකාදිපතියා..... :lol:ඇඩ්මින් පවතින ආන්ඩුවට ගැති පුද්ගලයෙක්...:shocked: මේවා ආන්ඩුවේ කුමන්ත්‍රණ....:lol:

    හැබැයි අර තමන්ගේ යාලුවා කරපු වැරැද්ද ගැන කවුරුත් කතා කරන්නේ නෑ...:cool:

    මට නම් කියන්න තියෙන්නේ අනිත් අය හදන්න ඉස්සෙල්ලා තමන් හැදෙන්න... ඒ වගෙම කෙනෙක්ගේ ත්‍රෙඩ් එකකට රිප්ල්ය් දානකොට හොඳට කියවල බලලා කල්පනාවෙන් දාන්න. නිකන් ආවට ගියාට කටට වචන එනවට පෝස්ට් කරන්න එපා.:):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    sahathika eththa bun !! oka thamai winaseta mula !! :yes::yes::yes:
     
    Sep 21, 2008
    194
    3
    0
    38
    Los Angeles
    hodama wade tamai bad thread walata post karanne nathuwa inna eka...
    api aduwen post kalath labena hama chance ekakama elakiri 1ta awith yanawa 2007 idalama

    ee kathawata maath ekagai:yes::yes: samahara dawaswalata api awilla tread okkoma balala godak deewal igena gena 1post ekakwath noda giya time ehemath thiyenawa:lol::lol: top poster wela godak kal hitiya "neon white" ehema mathakada(nama harida manda)
    ee dawas wala lassana thread thibuna pooh akkige malwatta wage kattiya set wela chat ekak daana :yes::yes:
    kauruth mara gatthe ne hemoma sathutin hitiye:):)
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    sahathika aththa......
    api apu kale ek ekata api addict una ....eth dan e gathiya nah :S

    me wage topic keeyak demmath gt ayya kochchara kalath ....minissunge manasa apita hadanna ba::::: :(

    :(+:(=2:(
     
    Sep 21, 2008
    194
    3
    0
    38
    Los Angeles
    උඹ එහෙනං නියම පරණ members ලව හරියට දන්නෙ නෑ මචං. ඒ පරන members ල නිසා ඇත්ත ජීවිතයට පවා හොඳ පාඩම් එකතු කරගත්තු කෙනෙක් මමනං :D
    මමත් ආවෙ ඔය කියන 2007 දිම තමා :D

    Onna parana kenek kaalekata passe ayeth dekka doiyo kohomada ithin!!:):)
    mama hithanne mulinma sinhalen post daanna patan gaththa mul kaale ekkenek oya!!:yes::yes:
     
    Sep 21, 2008
    194
    3
    0
    38
    Los Angeles
    :yes::yes::yes:

    Sirawatama ban
    e assen eka eka ewath watenawa top poster arakai mekai kiyala :D
    Old song ekak hoyaganna thamai me id eka register karala bohoma amaruwen 1st thread eka daagaththe:lol::lol:
    eth tika dawasak yanakam holman wage ban..
    dan nam ithin awlak naha lol:P:P

    ya ya top poster cn eka matath wikarayak wage eekale
    mona poster ekak da kiyala hithenawa samahara welawata :lol::lol:
    top poster ge profile ekatath gihin balanawa koheda poster ekak thiyenne kiyala:lol::lol:
     
    Master Ken

    Member
    Mar 3, 2010
    876
    45
    0
    New York
    උඹ එහෙනං නියම පරණ members ලව හරියට දන්නෙ නෑ මචං. ඒ පරන members ල නිසා ඇත්ත ජීවිතයට පවා හොඳ පාඩම් එකතු කරගත්තු කෙනෙක් මමනං :D
    මමත් ආවෙ ඔය කියන 2007 දිම තමා :D

    daapan machoo 5k..
    11.gif
    siraawatama machoo.. mamat eheme ekek...:yes: wisheshayen umbata mathaka ethi "xpert"?? anna porawal...:cool: ea wage un ayet EK enawa nam kochchara hondada.... :(
     
    Master Ken

    Member
    Mar 3, 2010
    876
    45
    0
    New York
    ලොල් ඔව් බං සමහර විට වෙන්නත් ඇති. නමුත් වසනාවට වගේ මට නං හම්බ උනේ හොඳ අය විතරයි :D

    හරිනං ඒ කාළෙ මං කරපු දේවල් වලට මං permanently ban වෙන්න සුදුසුකම් තිබ්බ කෙනෙක් :lol:

    ඒ ඉගෙනගත්තුව සහ මතක මන්දිර නිසා තමයි අදටත් අපි එලකිරි එකේ වැඩිය active නැති උනත් බෙල්ම දාගෙන හරි ඉන්නෙ, වැරැද්දක් දැක්කහම පෙන්නල දෙන්නෙ :)

    ම්ම්ඞ් හිතන විදියට වෙන්න ඕනෙ members ල ගාන වැඩිකරගැනීම නෙවෙයි ඉන්න membersලත් filter කරන එකයි

    චාටර් ගොඩ දෙනෙක්ට වඩා හොඳ ටික දෙනෙක් වටිනවනෙ බං:yes:
    Download section එකට ඕන පිංගුත්තරයෙක්ට එන්න දීලා අපේ forum වලට invitation system එකක් හැදුවනම් ඔය හැම එකකටම වඩා වටිනවා:yes:

    aniwaryen massinaaa... inna tika dena ethi forum ekak lassana wenna...:yes:
     
    Master Ken

    Member
    Mar 3, 2010
    876
    45
    0
    New York
    Kawda bole alice :eek:
    kathawa num atta machng.. essara thibba standard 1ka dan EK 1ke na :no: :(
    Essara meka Elakiri family dan family 1ke enna ewun maragannawa.. Kunuharupa kiyagannawa.... dan Real ID walata wada thiyenne Fake IDs :lol:

    Essara hitapau ewun waradi karala mattu unama ,, kawru hari e waradda pennala dunnama eka pili aragena wadagath widihata hitiya .. eth dan dan enna kattiyata waradda pennala dena kenawa penne Elakiri 1ke athikaraya widihata... :oo: Thamange waradda wahaganna hadanne advice dunna ekata Kunuharupen banala onna dan thaththwe :oo:
    waraddak karala mattu unama BAN karanawa ... essara wagema adath ehemai eth wenasa,,, essara BAN wechcha ewun thread 1k dala Sorry kiyala aye Fit 1ke ennawa eth dan ewun.. Fake walin awith GTge hathmuth paramparawatama dehi kapanawa..

    lokuma waradda dan kattiya kalli gahila enne,,, FAmily concept 1ka gihin.. thana thana podi podi groups :oo:

    Pena hatiyata GTth me dawas wala busy wage :( essara tharan Active na :no: essara kunuharpu thread 1k report karala harena parakkuwen delete wenawa...dan tikak late wenawa.... kasstiya half nude danawath wadi .. :oo: kohoma unath Ek 1kata adare karana membersla thama innawa... Giya aya aye ena 1ka tamai hoda... :yes:

    parana asiliya ma thamai bung mee alice.. :lol:
    umba kiyana eka hariyatama hari machooo..:yes: issara api EK ekata kiwwe EK family eka kiyala... eath den..?? umbe kathawa 100% true machan...
    thanks for a valuable post. :)
     
    Master Ken

    Member
    Mar 3, 2010
    876
    45
    0
    New York
    මූලික දේ තමයි නීති රීති වලින් ම හැමදේම පාලනය කරන්න බෑ. සාමාජිකයොත් දැනගන්න ඕන සුදුසු මොනව ද ‍නුසුදුසු මොනව ද කියල. උදාහරණයකට ‍ත්‍රේඩ් එකක් හෝ පෝස්ට් එකක් දැමීමෙදි එයින් වෙන දේ ගැන දාන්න කලින් හිතනවනම් තමයි හොඳ. අනිත් දේ තමයි ඒ දෙයින් බහුතර පිරිසකට හොඳ පැත්තට ප්‍රයෝජනයක් වෙනවද කියල බලන එක.

    ඊළඟ දේ තමයි වැරදි දෙයක් දැක්කම ඒකට සහයෝගය නොදීම හා ඒ දේ ගැන වගකිවයුත්තන් දැනුවත් කිරීම. උදාහරණයකට අසභ්‍ය වචන පාවිච්චි කරන කෙනෙක්ගෙ පෝස්ට් මගහරිනවනම් එයාට ඒ දෙවල් කියුව කියල පලක් නැති වෙනව. අසභ්‍ය වචනවලට එවැනිම වචනවලින් පිළිතුරු දෙන්න ගියොත් වෙන්නෙ දිගටම අසභ්‍ය වචන ඒ ත්‍රේඩ් එක තුළ පාවිච්චි වීම හා ත්‍රේඩ් එක ‍නිවස්න පිටුව තුළම රැදීම.

    අනිත් දේ තමයි කෙනෙක් සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නෙ සයිට් එකේ ඒ කෙනාගෙ හැසිරිම හා දායකත්වය හා අනිකුත් මෙම්බර්ස්ලා සමඟ මුසුවෙන ආකාරය අනුව බව මතක තබා ගැනීම. කොතරම් පරණ වුණත් එයාගෙන් සයිට් එකට වෙන්නෙ අවැඩක්නම් එයා සීනියර් වෙන්නනෙ නෑ.

    ඉස්සර හිටපු හොඳ දායකත්වයක් සපයපු මෙම්බර්ස්ලා සමහරක් දැන් විවිද හේතු මත වැඩිපුර ක්‍රියාකාරී නෑ තමයි. ඒවට එක එක හේතු තියනව. ඒ අයවත් නැවත ඇක්ටිව් කරල ගන්න පුලුවන්නම් සෑහෙන්න හොඳයි තමයි. අලුත් පරණ භේදයකින් තොරව සයිට් එකේ නීති රීති වලට පටහැනිව කටයුතු කරන අය ඉන්නව. ඒ අයට දඩුවම් ලැබිලත් තියනව ගොඩක් විට. හැබැයි වැරදි නොකරන අනිත් අයටත් ආදර්ශයක් දෙන්න පුලුවන් අය මේකෙ දිගටම රැදී ඉන්නවනම් අර වැරදි කරන අයගෙ ක්‍රියාවන් වුණත් අඩුවෙන්න පුලුවන්. මොකෝ වැරදි දේවල් ම කරන අය ඉන්න තැනකට වැඩිය වැරදි නොකරන අය ඉන්න තැන අර කට්ටයට ඕන විදියට වැඩ කරන්න අපහසු වෙනවනෙ.

    මේ දේවල් කිය කියා ඉන්නවට වඩා තම තමන් ක්‍රියාවෙන්ම පෙන්නුම් කරන්න ඉටා ගන්නවනම් මීට වඩා සුන්දර තැනක් බිහිවෙයි.

    maxxxa poosaa!!!
    11.gif
    dena eka lassanata deela thiyenawa... mulinma umbalawa ayet dakinna labena ekata godak satutui... anit eka me wage post me thread ekata watewa kiyala mama hithuwe nehe.. mokada mama hithuwe den EK eke inne gon relak kiyala... eat ape parana yaluwot ekka honda alut memberslat set wela innawa dakinna lebichcha eka loku satutak..:cool:

    ara anthimata kiyala thiyena deta mama godak satutui... me dewal kiya kiya innawata wada kriyawenut penweema thamai wedagath wenne... "SUNAATHA DHAAREETHA CHARAATHA DHAMME":)