ලොල් ඔව් බං සමහර විට වෙන්නත් ඇති. නමුත් වසනාවට වගේ මට නං හම්බ උනේ හොඳ අය විතරයි


මේ මම වගේ හොඳ අය....![]()


මේ මම වගේ හොඳ අය....![]()

හි...හි.....![]()



එයාට වැඩිය නරක අය ඉන්නවා...
ඇයි එයාලව බෑන් කරන්නේ නැත්තේ..? අපහු එයාගේ අයි.ඩී එක දෙන්න....
ඇඩ්මින් ඒකාදිපතියා.....
ඇඩ්මින් පවතින ආන්ඩුවට ගැති පුද්ගලයෙක්...
මේවා ආන්ඩුවේ කුමන්ත්‍රණ....



කොහොම වුනත් අපි හැමෝම දැනගන්න ඔනේ මේ ස්යිට් එක වැදගත් විදිහට තියාගෙන යන්න.
සමහරු කරන්නේ තම තම්න්ගේ "ගැන්" හදාගෙන හරි හෝ වැරදි හෝ තමන්ගේ " ගැන්" එකේ කෙනාගේ පැත්තට කතා කරන එක.ඒකට කෙනෙක් විරුද්ධව කතා කරොත් ඒ අය කරන්නේ "ගැන්" එක පිටින්ම සෙට් වෙලා අනිත් මනුස්සයට පහර ගහන එක.ඔන්න ඕක නිසා ගොඩක් අයට එලකිරි එක එපා වුනා. තම තමන්ගේ යාලුවෝ වෙනුවෙන් කතා කරන එක හොඳයි.ඒත් එහෙම කරලා කෙනෙක්ට අපහාස කරන්වානම් ඒක වැරදියි.
තවමත් එක එක අය කරන්නේ ත්මන් හරි හොඳ මෙම්බර්ස්ලා කියලා තමන්ම කියාගෙන අනිත් මෙම්බර්ස්ලට අපහාස කරන එක. ඉස්සෙල්ලම ඒක නවත්තන්න ඕනේ. ඇඩ්මින් අවිල්ලා කෙනෙක්ව බෑන් කරහම ලොකුවට ත්‍රෙඩ් දාන්වා බැන් කරපු එක වැරදියි...එයාට වැඩිය නරක අය ඉන්නවා...
ඇයි එයාලව බෑන් කරන්නේ නැත්තේ..? අපහු එයාගේ අයි.ඩී එක දෙන්න....
ඇඩ්මින් ඒකාදිපතියා.....
ඇඩ්මින් පවතින ආන්ඩුවට ගැති පුද්ගලයෙක්...
මේවා ආන්ඩුවේ කුමන්ත්‍රණ....
![]()
හැබැයි අර තමන්ගේ යාලුවා කරපු වැරැද්ද ගැන කවුරුත් කතා කරන්නේ නෑ...
මට නම් කියන්න තියෙන්නේ අනිත් අය හදන්න ඉස්සෙල්ලා තමන් හැදෙන්න... ඒ වගෙම කෙනෙක්ගේ ත්‍රෙඩ් එකකට රිප්ල්ය් දානකොට හොඳට කියවල බලලා කල්පනාවෙන් දාන්න. නිකන් ආවට ගියාට කටට වචන එනවට පෝස්ට් කරන්න එපා.![]()



hodama wade tamai bad thread walata post karanne nathuwa inna eka...
api aduwen post kalath labena hama chance ekakama elakiri 1ta awith yanawa 2007 idalama

samahara dawaswalata api awilla tread okkoma balala godak deewal igena gena 1post ekakwath noda giya time ehemath thiyenawa
top poster wela godak kal hitiya "neon white" ehema mathakada(nama harida manda)



2008 mula bagaye parana memebrs la yanna ethi
ee unata 2008 kisi adwak tibbe nee EK ekee hondatama negala giya![]()
2009 mula bage server prasna nisa EK eka poddak wetunath
ara 2008 apu memebrs la tawa innawa EK ekee![]()
yannet neee akwadawath


උඹ එහෙනං නියම පරණ members ලව හරියට දන්නෙ නෑ මචං. ඒ පරන members ල නිසා ඇත්ත ජීවිතයට පවා හොඳ පාඩම් එකතු කරගත්තු කෙනෙක් මමනං
මමත් ආවෙ ඔය කියන 2007 දිම තමා




Sirawatama ban
e assen eka eka ewath watenawa top poster arakai mekai kiyala
Old song ekak hoyaganna thamai me id eka register karala bohoma amaruwen 1st thread eka daagaththe
eth tika dawasak yanakam holman wage ban..
dan nam ithin awlak naha lol




oyamawa dannawada ?? oya harshafx da kudos da ??


උඹ එහෙනං නියම පරණ members ලව හරියට දන්නෙ නෑ මචං. ඒ පරන members ල නිසා ඇත්ත ජීවිතයට පවා හොඳ පාඩම් එකතු කරගත්තු කෙනෙක් මමනං
මමත් ආවෙ ඔය කියන 2007 දිම තමා![]()
wisheshayen umbata mathaka ethi "xpert"?? anna porawal...
ea wage un ayet EK enawa nam kochchara hondada.... 
ලොල් ඔව් බං සමහර විට වෙන්නත් ඇති. නමුත් වසනාවට වගේ මට නං හම්බ උනේ හොඳ අය විතරයි
හරිනං ඒ කාළෙ මං කරපු දේවල් වලට මං permanently ban වෙන්න සුදුසුකම් තිබ්බ කෙනෙක්
ඒ ඉගෙනගත්තුව සහ මතක මන්දිර නිසා තමයි අදටත් අපි එලකිරි එකේ වැඩිය active නැති උනත් බෙල්ම දාගෙන හරි ඉන්නෙ, වැරැද්දක් දැක්කහම පෙන්නල දෙන්නෙ
ම්ම්ඞ් හිතන විදියට වෙන්න ඕනෙ members ල ගාන වැඩිකරගැනීම නෙවෙයි ඉන්න membersලත් filter කරන එකයි
චාටර් ගොඩ දෙනෙක්ට වඩා හොඳ ටික දෙනෙක් වටිනවනෙ බං
Download section එකට ඕන පිංගුත්තරයෙක්ට එන්න දීලා අපේ forum වලට invitation system එකක් හැදුවනම් ඔය හැම එකකටම වඩා වටිනවා![]()

Kawda bole alice![]()
kathawa num atta machng.. essara thibba standard 1ka dan EK 1ke na![]()
![]()
Essara meka Elakiri family dan family 1ke enna ewun maragannawa.. Kunuharupa kiyagannawa.... dan Real ID walata wada thiyenne Fake IDs![]()
Essara hitapau ewun waradi karala mattu unama ,, kawru hari e waradda pennala dunnama eka pili aragena wadagath widihata hitiya .. eth dan dan enna kattiyata waradda pennala dena kenawa penne Elakiri 1ke athikaraya widihata...Thamange waradda wahaganna hadanne advice dunna ekata Kunuharupen banala onna dan thaththwe
![]()
waraddak karala mattu unama BAN karanawa ... essara wagema adath ehemai eth wenasa,,, essara BAN wechcha ewun thread 1k dala Sorry kiyala aye Fit 1ke ennawa eth dan ewun.. Fake walin awith GTge hathmuth paramparawatama dehi kapanawa..
lokuma waradda dan kattiya kalli gahila enne,,, FAmily concept 1ka gihin.. thana thana podi podi groups![]()
Pena hatiyata GTth me dawas wala busy wageessara tharan Active na
essara kunuharpu thread 1k report karala harena parakkuwen delete wenawa...dan tikak late wenawa.... kasstiya half nude danawath wadi ..
kohoma unath Ek 1kata adare karana membersla thama innawa... Giya aya aye ena 1ka tamai hoda...
![]()

issara api EK ekata kiwwe EK family eka kiyala... eath den..?? umbe kathawa 100% true machan...
මූලික දේ තමයි නීති රීති වලින් ම හැමදේම පාලනය කරන්න බෑ. සාමාජිකයොත් දැනගන්න ඕන සුදුසු මොනව ද නුසුදුසු මොනව ද කියල. උදාහරණයකට ත්‍රේඩ් එකක් හෝ පෝස්ට් එකක් දැමීමෙදි එයින් වෙන දේ ගැන දාන්න කලින් හිතනවනම් තමයි හොඳ. අනිත් දේ තමයි ඒ දෙයින් බහුතර පිරිසකට හොඳ පැත්තට ප්‍රයෝජනයක් වෙනවද කියල බලන එක.
ඊළඟ දේ තමයි වැරදි දෙයක් දැක්කම ඒකට සහයෝගය නොදීම හා ඒ දේ ගැන වගකිවයුත්තන් දැනුවත් කිරීම. උදාහරණයකට අසභ්‍ය වචන පාවිච්චි කරන කෙනෙක්ගෙ පෝස්ට් මගහරිනවනම් එයාට ඒ දෙවල් කියුව කියල පලක් නැති වෙනව. අසභ්‍ය වචනවලට එවැනිම වචනවලින් පිළිතුරු දෙන්න ගියොත් වෙන්නෙ දිගටම අසභ්‍ය වචන ඒ ත්‍රේඩ් එක තුළ පාවිච්චි වීම හා ත්‍රේඩ් එක නිවස්න පිටුව තුළම රැදීම.
අනිත් දේ තමයි කෙනෙක් සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නෙ සයිට් එකේ ඒ කෙනාගෙ හැසිරිම හා දායකත්වය හා අනිකුත් මෙම්බර්ස්ලා සමඟ මුසුවෙන ආකාරය අනුව බව මතක තබා ගැනීම. කොතරම් පරණ වුණත් එයාගෙන් සයිට් එකට වෙන්නෙ අවැඩක්නම් එයා සීනියර් වෙන්නනෙ නෑ.
ඉස්සර හිටපු හොඳ දායකත්වයක් සපයපු මෙම්බර්ස්ලා සමහරක් දැන් විවිද හේතු මත වැඩිපුර ක්‍රියාකාරී නෑ තමයි. ඒවට එක එක හේතු තියනව. ඒ අයවත් නැවත ඇක්ටිව් කරල ගන්න පුලුවන්නම් සෑහෙන්න හොඳයි තමයි. අලුත් පරණ භේදයකින් තොරව සයිට් එකේ නීති රීති වලට පටහැනිව කටයුතු කරන අය ඉන්නව. ඒ අයට දඩුවම් ලැබිලත් තියනව ගොඩක් විට. හැබැයි වැරදි නොකරන අනිත් අයටත් ආදර්ශයක් දෙන්න පුලුවන් අය මේකෙ දිගටම රැදී ඉන්නවනම් අර වැරදි කරන අයගෙ ක්‍රියාවන් වුණත් අඩුවෙන්න පුලුවන්. මොකෝ වැරදි දේවල් ම කරන අය ඉන්න තැනකට වැඩිය වැරදි නොකරන අය ඉන්න තැන අර කට්ටයට ඕන විදියට වැඩ කරන්න අපහසු වෙනවනෙ.
මේ දේවල් කිය කියා ඉන්නවට වඩා තම තමන් ක්‍රියාවෙන්ම පෙන්නුම් කරන්න ඉටා ගන්නවනම් මීට වඩා සුන්දර තැනක් බිහිවෙයි.

