What if - චතුරංග අබේසිංහ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,739
    23,417
    113
    මුගේ කතාව නම් ලස්සනයි . හැබැයි ඉතින් ප්‍රැක්ටිකල් මදි ... වෙනම ෆැන්ටසි ලෝකෙක ඉගෙන වගේ කියන්න හොදයි .

    සමහර ඒවා නම් ඌ ඒ වෙලාවේ හද හද උත්තර කියනව . :rofl:

    පුලුවන් නම් npp එකේ පරණ ලාල් , හදුන් , අනුර ගෙනල්ල ඔය ටික අහල බලපන් උන් දෙන උත්තර මූ දෙන උත්තර අතර වෙනස.
    කියන හැමදේම කරන්න පුලුවන් වෙයි කියලනන් මාත් හිතන්නෙ නෑ. ඒත් මේවා මූට හිතෙන දේවල් නෙමෙයිනෙ. අනුර හරිනි උනත් කියන්නෙ මේවමයි. උන් පක්ෂයක් විදිහට එක ප්‍රතිපත්තියක් අඩුම චන්දෙ දිනනකන්වත් පිලි අරන් තියෙන බව පේනව. ලාල් හඳුන්ල ගැන නන් කතා කරල වැඩක් නෑ. උන් නිසා තියෙන චන්දත් කැඩෙන එක වෙන්නෙ.

    ඔය චතුරන්ගය ඉස්සර (අවුරුදු කීපෙකට කලින්) කියපුව ටිකක් අවුල් උගෙ තර්ක එහෙම. ඒත් දැන් ඌ base එකක් ඇතුව කතා කරනව.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ඔන්න දැන් වේදනාව පොඩ්ඩක් වැඩි උනා. එහෙ දුවනවා, මෙහෙ දුවනවා :lol: :lol:
    අදාල කෙනා කෝට් කරන්නවත් පණ නෑ රනිල්ටම කියාපු බඩු 🤣

    උබ දන්නේ නෑ බන් මම මේක කිසි දෙයක් නොකියා අලෙව්වෙ ඇයි කියලා .. :rofl:

    හරි ලස්සන පැහැදිලි කීරීම නේ මොනව උනත් . .
    ත්‍රෙඩ් එක හොඳට යනව නේද 🙏
    ------ Post added on Aug 24, 2024 at 10:16 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    2. ඇමතිට රිසව් කරපු රූම් එකට පේ කරන්නෙ උගේ සල්ලි වලින් නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ. ඒ කොස්ට් එක හිල්ටන් එකෙන් ඇබ්සෝබ් කරනවනම් ඒක අවුලක්. අනිත් එක බ්‍රෘනොට ගැරන්ට් කරන්න පුලුවන් ද ඒ වගේම රූම්ස් ඇමතිලට ෆුල් ප්‍රයිවට් හොටෙල්ස් වල දීල නෑ කියල. ප්‍රයිවට් ඒවත් දීල තියෙනවනම් ඒ දෙකේ වෙනසක් නෑනෙ.
    රිස්ව් රූම් කියල කිව්වේ ඇමතිලා ගෙවල ගන්න එකට නෙවෙයි බන් .
    කොහොමත් වෙන් කරල තියෙන්නේ ඕන වෙලාවක පාවිච්චි කරන්න කියන එක .
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    රිස්ව් රූම් කියල කිව්වේ ඇමතිලා ගෙවල ගන්න එකට නෙවෙයි බන් .
    කොහොමත් වෙන් කරල තියෙන්නේ ඕන වෙලාවක පාවිච්චි කරන්න කියන එක .
    eka anith private hotels walin dila na kiyala guarantee karanna puluwanda? baa ne? ewa disclose karannewath na. simple as that
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    අදාල කෙනා කෝට් කරන්නවත් පණ නෑ රනිල්ටම කියාපු බඩු 🤣
    උබ වගේ නුලේ දාලා තියෙන දේ ගැනවත් දන්නේ නැති ගොන් හරක් එක්ක කතාවට ඇවිත් හන මිටියක් වෙන්නේ නැහැ බන් මම. නොදන්න දෙයක් තියේනම් හරකා වගේ තපුලන්නේ නැතුව කොනට පලයන්.

    දාපු දේ ගැන තබා සතයක් දන්නේ නැහැ. උම්බෑ කියා කියා දගලනවා නුලේ. අඩුගානේ හරක් ගතිය නොපෙන්ව ඉන්න බලපන්.

    පොඩ්ඩක් තපුල්ලන එක නවත්තලා බලපන් ඉගනගත්ත උන් ගොන් කම පෙන්නන්නේ නැතුව නුලේ ලස්සනට කතාකරන විදිය. අඩුගානේ දැන්වත් ඔය ගතිය හදාගනින්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,417
    113
    ඔව් ත්‍රෙඩ් එක ලස්සනට යනවා . ලස්සන පැහැදිලි කිරීම් ටික නේ .
    උබ බැලුවේ නැද්ද video එක ?
    උබ නිකන් troll comment දදා ඉන්නකන් point out කරපන්කො හරියට මේවයෙ වැරදි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    eka anith private hotels walin dila na kiyala guarantee karanna puluwanda? baa ne? ewa disclose karannewath na. simple as that
    ඕන වෙලාවට වෙන් කරගන්න එකයි , කොහොමත් වෙන් කරල තියන එකයි දෙකක් බන් . ඌ ඒක කිව්වේ .

    උබ හිතන්නේ චතුරංග " හිල්ටන් එක රජයේ කියලා හිතෙනවා ද " කියලා "නෑ " කියන උත්තරේ බලාගෙන ප්‍රශ්නේ ඇහුවේ ඇයි කියලද ?

    උබ නිකන් troll comment දදා ඉන්නකන් point out කරපන්කො හරියට මේවයෙ වැරදි.
    වැරදි නෑ . ලස්සන අදහස් ටික කියලා මම දැන් කිව්වේ . ................. 🥱
    ------ Post added on Aug 24, 2024 at 10:24 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    උබ වගේ නුලේ දාලා තියෙන දේ ගැනවත් දන්නේ නැති ගොන් හරක් එක්ක කතාවට ඇවිත් හන මිටියක් වෙන්නේ නැහැ බන් මම. නොදන්න දෙයක් තියේනම් හරකා වගේ තපුලන්නේ නැතුව කොනට පලයන්.

    දාපු දේ ගැන තබා සතයක් දන්නේ නැහැ. උම්බෑ කියා කියා දගලනවා නුලේ. අඩුගානේ හරක් ගතිය නොපෙන්ව ඉන්න බලපන්.

    පොඩ්ඩක් තපුල්ලන එක නවත්තලා බලපන් ඉගනගත්ත උන් ගොන් කම පෙන්නන්නේ නැතුව නුලේ ලස්සනට කතාකරන විදිය. අඩුගානේ දැන්වත් ඔය ගතිය හදාගනින්.
    මේත්‍රෙඩ් එකට අදාලව උඹ දාපු එක කමෙන්ට් එකක් පෙන්නපං බලන්න 🤣. හැමත්‍රෙඩ් එකේම මෝඩචූන් දදා දුවන එකනෙ උඹ කරන්නෙ. උඩින්ම මෝඩචූන් දාල ඒක පෙන්නුවාම ඌයිය වුනාට මට කරන්න දෙයක් නෑ
    ඔව් ත්‍රෙඩ් එක ලස්සනට යනවා . ලස්සන පැහැදිලි කිරීම් ටික නේ .
    උබ බැලුවේ නැද්ද video එක ?
    අනිවාර්යයෙන්ම ඔව් මම ඕක බැලුව මමත් රජයේ වැඩකරන හින්ද ඕව ප්‍රැක්ටිස් කරනකොට වෙන්න පුළුවන් අඩුපාඩු ගොඩක් දැක්ක. හැබැයි ඉතින් උඹේ අරමුණු දන්න හින්ද ඒව කියන්න හිතෙන්නෙනම් නෑ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මුගේ කතාව නම් ලස්සනයි . හැබැයි ඉතින් ප්‍රැක්ටිකල් මදි ... වෙනම ෆැන්ටසි ලෝකෙක ඉගෙන වගේ කියන්න හොදයි .

    සමහර ඒවා නම් ඌ ඒ වෙලාවේ හද හද උත්තර කියනව . :rofl:

    පුලුවන් නම් npp එකේ පරණ ලාල් , හදුන් , අනුර ගෙනල්ල ඔය ටික අහල බලපන් උන් දෙන උත්තර මූ දෙන උත්තර අතර වෙනස.

    ඌ කතා කරන්නේ ප්‍රැක්ටිකල් දෙවල්.
    මූ ලස්සනට කතා කරාට කතා කරන්නේ ඌම හදාගත්ත ෆැන්ටසි ලෝකෙක කරන දේවල් .
    සරලයිනේ බං ඔච්චර නටන්න දෙයක් නෑනේ උන් හදාගත්ත framework එකක් තියෙනවා උන්ගේ fundermentals වගයක් තියෙනවා ඒවට අනූකුල decition ගන්නවා. මං NPP එවුන්ගෙන් දකින්නේ උන් honest උත්තර දෙනවා. ඒ වෙලාවට ලිස්සලා යන්න ගල් පැලෙන බොරු ගහන්න ලෑස්ති නෑ. මට මතකයි මහින්දානන්ද පොහොර ප්‍රශ්න වෙලාවේ එක හාල් ඇටයක් ආනයනය කරන්නේ නෑ කරොත් අයින් වෙනවා කිව්වා මාසයක් යද්දි ආනයනය කරන්න රජය අවසර දුන්නා. අඩුම ගානේ honest මිනිස්සු ඔනේ මිනිස්සු නලවන්නේ නැති.

    මොනවද හද හද කිව්ව උත්තර?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    අනිවාර්යයෙන්ම ඔව් මම ඕක බැලුව මමත් රජයේ වැඩකරන හින්ද ඕව ප්‍රැක්ටිස් කරනකොට වෙන්න පුළුවන් අඩුපාඩු ගොඩක් දැක්ක. හැබැයි ඉතින් උඹේ අරමුණු දන්න හින්ද ඒව කියන්න හිතෙන්නෙනම් නෑ.
    ඉතින් මම මුල්ම රිප්ලයි එකෙන් කිව්වත් කතාව ලස්සනයි ප්‍රැක්ටිකල් මදි කියලා තමයි .

    හැබැයි මම මේක ඇලෙව්වේ නම් උබ හිතන දෙයකට නෙවෙයි . :rofl:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ඉතින් මම මුල්ම රිප්ලයි එකෙන් කිව්වත් කතාව ලස්සනයි ප්‍රැක්ටිකල් මදි කියලා තමයි .

    හැබැයි මම මේක ඇලෙව්වේ නම් උබ හිතන දෙයකට නෙවෙයි . :rofl:
    අවුලක් නෑ. මම හිතපුදේ මම කීව උඹේ කාරනාව උඹ කීව එච්චරයි ඉතින්.
     
    • Like
    Reactions: dilann

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    පුලුවන් නම් npp එකේ පරණ ලාල් , හදුන් , අනුර ගෙනල්ල ඔය ටික අහල බලපන් උන් දෙන උත්තර මූ දෙන උත්තර අතර වෙනස.
    Lal ta me ahana prasna walata uththara denna puluwanda ban. Eka nikan raththaran gen ratata dollar ena hati ahuwa wagene. Ara nawen enawa kiwwe :rolleyes:

    Pakseka eka eka roles thiyanawane. Lal inne gallery ekata katha karanna. Unta economy, market gana loku danumak na. Habai samanya minissunta therena basawen katha karanna puluwan. Chathurangala, Harinila wage kattiya inne educated audience eka address karanna. Chande dinanna dekama one. Mokada lankawe educated unta wadaa modayo thamai wadi.

    Eg: Apa ganne nathuwa naya denawa kiwwane NPP stage eke. Ekata uneducated set eka athpudi gahanawa. Habai bageta hari igenagaththa un balanawa me mokadda me karanna yana winase kiyala. Habai educated un me wage videos balanawa. Ethakota unta meke katha karana language eka therenawa. Process eka hariyata explain kalama unge vote ekath watenawa.
     
    • Like
    Reactions: earthling

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    මේත්‍රෙඩ් එකට අදාලව උඹ දාපු එක කමෙන්ට් එකක් පෙන්නපං බලන්න 🤣. හැමත්‍රෙඩ් එකේම මෝඩචූන් දදා දුවන එකනෙ උඹ කරන්නෙ. උඩින්ම මෝඩචූන් දාල ඒක පෙන්නුවාම ඌයිය වුනාට මට කරන්න දෙයක් නෑ
    ඕනෑම පක්ෂෙක ඉන්නවා බන් දැනුම තියෙන කතාකරන්න දන්න උන්. මාතෘකාවට කතාකරනවා. දැනුම බෙදාගන්නවා.
    තව ඉන්නව බන් විල් පාක් එකේ ඉදන් කිරියට එන උන්. උම්බෑ කියා කියා හැම නුලේම තපුල්ලනවා. දන්න ලබ්බකුත් නැහැ. එකම දේ කියවනවා. කුණුහරුප කියනවා නොන්ඩි උන ගමන්. උබ ඒ වගේ එකක්.

    මේකේ සෙට් එකක් ඉන්නවා පුක රිදුන ගමන්, පුක පලපු එකාගේ පරණ නුල් බම්ප් කරන. අන්න ඒ සෙට් එකට සෙට් වෙයන්. මොකද උබ වගේ අඩු මාසේ අහර කුක්කෙගෙන් මේ වගේ නුල් වලට වැඩක් නැහැ. 🥱🥱🥱

    අවුලක් නෑ. මම හිතපුදේ මම කීව උඹේ කාරනාව උඹ කීව එච්චරයි ඉතින්.
    ඉහි ඉහි ඉහි :lol::lol:
     
    • Like
    Reactions: SHAN_22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,119
    113
    Oc Layin GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    මොනවද හද හද කිව්ව උත්තර?
    ඕන තරම් තියනව .
    දැන් අර 6% කතාව බලපං . මොකද්ද ඌ ඒ කිව්වේ . 6% දෙන්නලු දෙන්න බැරි නම් යන්නලු එකලු සටන් පාටේ , හැබැයි උන් අවුරුදු 3ක් යනකන් දෙන්නේ 2.5ලු . ඊට වඩා දෙන්න බෑ ලු . :lol:
    ඉතින් බන හිටපු ආණ්ඩු කිව්වෙත් ඒ වෙලාවේ 6ක් දෙන්න බෑ කියලා තමයි . මුන් ට දෙන්නත් බෑ .

    අනිත් එක අරු ඇහුව 2.5 ඉදල් 6ට ගේද්දී අනිත් % අඩු වෙන්න ඕන නේ කියලා . මූ නෑ කියනව . අරු දෙතුන් පාරක් ඇහුව . මූ නෑ මයි කියලා වටයක් ගහල ඇවිත් කියනව අලුතෙන් එන ඒවා අරවට දාද්දි අනිත් % අඩු වෙනවලු . ඌ ට මගක් යද්දී තේරුනේ එකක් වැඩි කරද්දී අනිත් එක අඩු වෙන්ව කියන දේත් .
    ඔය උත්තරේ ඒ වෙලේ හදල කිව්වේ .
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ඕනෑම පක්ෂෙක ඉන්නවා බන් දැනුම තියෙන කතාකරන්න දන්න උන්. මාතෘකාවට කතාකරනවා. දැනුම බෙදාගන්නවා.
    තව ඉන්නව බන් විල් පාක් එකේ ඉදන් කිරියට එන උන්. උම්බෑ කියා කියා හැම නුලේම තපුල්ලනවා. දන්න ලබ්බකුත් නැහැ. එකම දේ කියවනවා. කුණුහරුප කියනවා නොන්ඩි උන ගමන්. උබ ඒ වගේ එකක්.

    මේකේ සෙට් එකක් ඉන්නවා පුක රිදුන ගමන්, පුක පලපු එකාගේ පරණ නුල් බම්ප් කරන. අන්න ඒ සෙට් එකට සෙට් වෙයන්. මොකද උබ වගේ අඩු මාසේ අහර කුක්කෙගෙන් මේ වගේ නුල් වලට වැඩක් නැහැ. 🥱🥱🥱

    ඉහි ඉහි ඉහි :lol::lol:
    උඹ වගේ ගොංපාට් දදා දුවන උන් තමාද මේ ත්‍රෙඩ් එකට ගැලපෙන්නෙ 🤣. ඔය උඹ කීව සේරම මට වඩා අදාල උඹට දැන් බලපන් මේ ත්‍රෙඩ් එකේ මුලින්ම අදාලනැති කමෙන්ට් එක දාල තියෙන මෝඩයා කවුද කියල 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    Lal ta me ahana prasna walata uththara denna puluwanda ban. Eka nikan raththaran gen ratata dollar ena hati ahuwa wagene. Ara nawen enawa kiwwe :rolleyes:

    Pakseka eka eka roles thiyanawane. Lal inne gallery ekata katha karanna. Unta economy, market gana loku danumak na. Habai samanya minissunta therena basawen katha karanna puluwan. Chathurangala, Harinila wage kattiya inne educated audience eka address karanna. Chande dinanna dekama one. Mokada lankawe educated unta wadaa modayo thamai wadi.

    Eg: Apa ganne nathuwa naya denawa kiwwane NPP stage eke. Ekata uneducated set eka athpudi gahanawa. Habai bageta hari igenagaththa un balanawa me mokadda me karanna yana winase kiyala. Habai educated un me wage videos balanawa. Ethakota unta meke katha karana language eka therenawa. Process eka hariyata explain kalama unge vote ekath watenawa.
    මම කිව්වේ බන් ලාල් හදුන් ගෙන් ඇහුවම ඔය ප්‍රශ්න වලට උන් දෙන්නේ උන්ගේ සමාජවාදී උත්තර .
    හැබැයි මූ දෙන්නේ ඒවා නෙවෙයි . මූ බැලන්ස් කරල උත්තර දෙන්නේ ප්‍රැක්ටිකල් නොවුනත් .
    හදුනා ගෙන් ඇහුවත් ඔච්චරයි , අනුරගෙන් ඇහුවත් ඔච්චරයි .
    චතුරංග දෙන උත්තර නෙවෙයි jvp එකේ අනිත් උන් දෙන්නේ ඕවට .
     
    • Like
    Reactions: CustomsLife

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    උඹ වගේ ගොංපාට් දදා දුවන උන් තමාද මේ ත්‍රෙඩ් එකට ගැලපෙන්නෙ 🤣. ඔය උඹ කීව සේරම මට වඩා අදාල උඹට දැන් බලපන් මේ ත්‍රෙඩ් එකේ මුලින්ම අදාලනැති කමෙන්ට් එක දාල තියෙන මෝඩයා කවුද කියල 🤣
    ගොනා ඉතින් ගොනාම තමයි. උට තේරෙන්නේ නැහැ නුලේ උ දාපු පලවෙනි කමෙන්ට් එක නුලට අදාලද නැද්ද කියලවත් මැනගන්න 🥱 🥱