what is refugee state?

akumatha

Member
Feb 5, 2017
28
0
0
mchn, refugee state widiyata ratakata yanawa kiyanne mokakda, eke theruma nam dannawa,eth a process ekak mokakda, For example refugee kenek widiyata kohomada cancada yanne?(moda prasnyak thamai,eth uttara deepalla,danne nethi nisai ahanne)
 
lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කැනඩා ගැන නොදනිමි.
    ඔසී වගේනම් නාවුරු දිහා හොලිඩේ එකක් ගිහින් උන්ගෙ වියදමෙන් ආපහු ගෙදර එන ක්‍රමයක් ඕක.
    දන්න තරමින් යන්න කලින් රිෆියුජි ඇප්ලයි කල නොහැක. ගියාට පසුව හැක. ආවෙ නැත්නම් හොඳ යයි පසුව සිතිය හැක.
     
    akumatha

    Member
    Feb 5, 2017
    28
    0
    0
    කැනඩා ගැන නොදනිමි.
    ඔසී වගේනම් නාවුරු දිහා හොලිඩේ එකක් ගිහින් උන්ගෙ වියදමෙන් ආපහු ගෙදර එන ක්‍රමයක් ඕක.
    දන්න තරමින් යන්න කලින් රිෆියුජි ඇප්ලයි කල නොහැක. ගියාට පසුව හැක. ආවෙ නැත්නම් හොඳ යයි පසුව සිතිය හැක.
    ela thanks,a tharam hoda wedak newi wege a kiyanne,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුශ්ලිම් අය වැඩිවුනාම ඒගොල්ලෙ ඇවිත් ගහද්දි දැන් සිරියන් කාරයො යුරෝපෙට එනව වගේ අපිටත් ලංකාවෙ ඉන්න බෑ යුද්දෙ කියල ඕස්ට්‍රේලියාවට වගේ පනින්න පුලුවන් වෙයි නේ ? එහෙම පනිනකොටනෙ රෙෆියුජී කියන්නෙ ? :sorry: BUMP
     
    akumatha

    Member
    Feb 5, 2017
    28
    0
    0
    මුශ්ලිම් අය වැඩිවුනාම ඒගොල්ලෙ ඇවිත් ගහද්දි දැන් සිරියන් කාරයො යුරෝපෙට එනව වගේ අපිටත් ලංකාවෙ ඉන්න බෑ යුද්දෙ කියල ඕස්ට්‍රේලියාවට වගේ පනින්න පුලුවන් වෙයි නේ ? එහෙම පනිනකොටනෙ රෙෆියුජී කියන්නෙ ? :sorry: BUMP
    eth ban den udde nane,a kiyanne den refugee wenne ne lankawe un aith.ehemda?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    canada refugee dala giye tamil ewun .dan yanna baha ehema .yudde iwarai .
    lankawe ewunta transit visa ekakwath gannna bari refugee illana nisa .
    owa kata karannawath hoda dewal newei
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    Muslim wenuwen katha karanna godak sanwidhana thiyanawa. Arabs la salli balenuth e ratawal walata force karanawa refugee denna kiyala.
    sinhala ayata kawuda inne.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Muslim wenuwen katha karanna godak sanwidhana thiyanawa. Arabs la salli balenuth e ratawal walata force karanawa refugee denna kiyala.
    sinhala ayata kawuda inne.

    occhara asada refugee illanna :no::no: .refugee ilanna yuddayak tiyenna onema naha .wena seen tiyenawa. owa metana kiyanna baha .
    kawadawath oya dekai pange wada karanna epa :frown::frown:
    muslim ratawal ekkewath refugeesla ekkewath ganne naha .ehema karala wena ayata kiyanna puluwanda refugeesla gannna kiyala.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    occhara asada refugee illanna :no::no: .refugee ilanna yuddayak tiyenna onema naha .wena seen tiyenawa. owa metana kiyanna baha .
    kawadawath oya dekai pange wada karanna epa :frown::frown:
    muslim ratawal ekkewath refugeesla ekkewath ganne naha .ehema karala wena ayata kiyanna puluwanda refugeesla gannna kiyala.

    umbe logic ekata nam mama kamathiyi. eth reality wenas.
    Muslim eka ratakwath gannathi bawa aththa. ekama thamayi europe wala inna suddo kiyanneth. eth e muslim ratawal europe wala billions ganan invest karala thiyenne. un godak ngo walata support karanawa. e okkoma karanne muslim aya ahinsakayi kiyala pennala refugee ganna ekayi.
    mata nam refugee yanna ona na. mata ona welawaka yanna puluwan. eth yana unta mama kiyanne refugee neweyi mona widihata hari palayalla. pr gaththata passe awe kohomada kyala wadak na.

    ape kattiya dekayi panahe kiyala show eka daala mehe innawa. eth tamils muslims ehe gihilla supiri widihata innawa.
    e witharak neweyi, mehe monawa hari case ekakadi ape rata gana katha karannawath ekek na.
    puluwan tharam sinhala un ehe yanna ona. yana widiha wadak na.
     
    UK වලනම් දැන් ඒ කල්චර් එක ඉවරයි සනා. දැන් ඇවිල්ල සිස්ටම් එකත් ගේම් දෙන්න හරිම අමාරුයි. අනිත් රටවල් ගැනනම් කියන්න දන්නෙ නෑ. වෙන මොකුත් ඕන නෑ, මෙහෙ තියනවා අවුරුදු 18 ට අඩු දෙමාපියන් නැති ළමයි ෆොස්ටර් පෙරන්ට්ස් ලට හදා ගන්න දෙනවා. උන්වත් අවුරුදු 18 ට ආපුවම ඩිපෝට් කරනවා. ඊයේ පෙරේද අවුරුදු 8 දී UK ආපු එකෙක් තව ඒ වගේ සෙට් එකක් එක්ක ආපහු ඇරියා. එකෙක් අවුරුදු 18 වෙනකොට කෙල්ලත් එක්ක ළමයෙක් හැදුව ඌවත් ඇරියා.
    මෙහෙ දැන් අලුතෙන් පටන් අරන් තියන ක්‍රමේට කියන්නෙ ඩීපෝට් ෆස්ට්, ඇපීල් ලේටර් කියල. ඒ හින්ද මේ පැත්තෙනම් රිෆියුජි විදිහට එන්න තියා හිතන්නවත් එපා.
    උඹ නිකන් මිනිස්සු අමාරුවෙ දාන උපදෙස් දෙන්න එපා බ්‍රෝ
    :no:

    http://www.bbc.co.uk/iplayer/episode/p055x5kr/dont-deport-me-im-british

    about an hour long.
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    If you want to go to canada , apply in Express entry. It is the new system they developed to give PR. You need IELTS 7 each, A degree and one year work experience.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    UK වලනම් දැන් ඒ කල්චර් එක ඉවරයි සනා. දැන් ඇවිල්ල සිස්ටම් එකත් ගේම් දෙන්න හරිම අමාරුයි. අනිත් රටවල් ගැනනම් කියන්න දන්නෙ නෑ. වෙන මොකුත් ඕන නෑ, මෙහෙ තියනවා අවුරුදු 18 ට අඩු දෙමාපියන් නැති ළමයි ෆොස්ටර් පෙරන්ට්ස් ලට හදා ගන්න දෙනවා. උන්වත් අවුරුදු 18 ට ආපුවම ඩිපෝට් කරනවා. ඊයේ පෙරේද අවුරුදු 8 දී UK ආපු එකෙක් තව ඒ වගේ සෙට් එකක් එක්ක ආපහු ඇරියා. එකෙක් අවුරුදු 18 වෙනකොට කෙල්ලත් එක්ක ළමයෙක් හැදුව ඌවත් ඇරියා.
    මෙහෙ දැන් අලුතෙන් පටන් අරන් තියන ක්‍රමේට කියන්නෙ ඩීපෝට් ෆස්ට්, ඇපීල් ලේටර් කියල. ඒ හින්ද මේ පැත්තෙනම් රිෆියුජි විදිහට එන්න තියා හිතන්නවත් එපා.
    උඹ නිකන් මිනිස්සු අමාරුවෙ දාන උපදෙස් දෙන්න එපා බ්‍රෝ
    :no:

    about an hour long.

    කවුද යු කේ එන්න කිව්වේ? ඕන පොඩි එකෙක් දන්නවා දැන් යු කේ කියන්නේ සුද්දන්ටවත් ඉන්න බැරි රටක් කියල. ත්‍රෙඩ් එකේ අහන්නේ කැනඩාව ගැන. අමාරුවේ දාන්න ඒවා නෙවෙයි මම කියන්නෙ කාට හරි ගොඩ යනවා නම් යන්න කියල. තමන් ගිහිල්ල අනිත් උන්ට එපා එපා කියන්නේ තමන් ඉන්න තැනට තව එකෙක් එනවට තියන අකමැත්තට. පිට රට හිටියත් "හදවතින් ශ්‍රී ලාංකික":rofl: කුහකයෝ. සොරි කොල්ලෝ ඒත් කියන්නම වෙනවා.
     
    akumatha

    Member
    Feb 5, 2017
    28
    0
    0
    "refugee state widiyata ratakata yanawa kiyanne mokakda" meka prasnayak ban.danne nethi deyak ahanne,danna unta eka moda prasnayak waeg ethi. a hetine ban.samahara un mata baninawa man refugee yanna dagalanawa kiyala.prasne therum ganillako,godak un pehedili karala thibuna elakiri wage.man canada ahuwe example ekak widiyata.man dekka canada wala refugee widiyata godak un innawa kiyala, but I have no idea about it. ekai ahuwe kohomda ehema wenne kiyala.danne nethi deyak ahuwama ai ban ema?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK වලනම් දැන් ඒ කල්චර් එක ඉවරයි සනා. දැන් ඇවිල්ල සිස්ටම් එකත් ගේම් දෙන්න හරිම අමාරුයි. අනිත් රටවල් ගැනනම් කියන්න දන්නෙ නෑ. වෙන මොකුත් ඕන නෑ, මෙහෙ තියනවා අවුරුදු 18 ට අඩු දෙමාපියන් නැති ළමයි ෆොස්ටර් පෙරන්ට්ස් ලට හදා ගන්න දෙනවා. උන්වත් අවුරුදු 18 ට ආපුවම ඩිපෝට් කරනවා. ඊයේ පෙරේද අවුරුදු 8 දී UK ආපු එකෙක් තව ඒ වගේ සෙට් එකක් එක්ක ආපහු ඇරියා. එකෙක් අවුරුදු 18 වෙනකොට කෙල්ලත් එක්ක ළමයෙක් හැදුව ඌවත් ඇරියා.
    මෙහෙ දැන් අලුතෙන් පටන් අරන් තියන ක්‍රමේට කියන්නෙ ඩීපෝට් ෆස්ට්, ඇපීල් ලේටර් කියල. ඒ හින්ද මේ පැත්තෙනම් රිෆියුජි විදිහට එන්න තියා හිතන්නවත් එපා.
    උඹ නිකන් මිනිස්සු අමාරුවෙ දාන උපදෙස් දෙන්න එපා බ්‍රෝ
    :no:

    about an hour long.

    කවුද යු කේ එන්න කිව්වේ? ඕන පොඩි එකෙක් දන්නවා දැන් යු කේ කියන්නේ සුද්දන්ටවත් ඉන්න බැරි රටක් කියල. ත්‍රෙඩ් එකේ අහන්නේ කැනඩාව ගැන. අමාරුවේ දාන්න ඒවා නෙවෙයි මම කියන්නෙ කාට හරි ගොඩ යනවා නම් යන්න කියල. තමන් ගිහිල්ල අනිත් උන්ට එපා එපා කියන්නේ තමන් ඉන්න තැනට තව එකෙක් එනවට තියන අකමැත්තට. පිට රට හිටියත් "හදවතින් ශ්‍රී ලාංකික":rofl: කුහකයෝ. සොරි කොල්ලෝ ඒත් කියන්නම වෙනවා.

    උඹ මේ මගුලක් කියවනවා, මම මේ ලංකාවට ඇවිල්ල ජීවිතේ ගොඩ දා ගන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්නවා. උඹත් අර ලංකාවේ ඉන්න බහුතරයක් වගේ මෙහෙ ඉන්න එවුන් පට්ට සැපක් විඳින්නෙ කියල හිතාගන ඉන්න එකෙක්. ඒකනෙ උඹ කියන්නෙ "තමන් ඉන්න තැනට තව එකෙක් එනවට තියන අකමැත්ත කියන්නෙ", අනේ බන්, මම මෙහෙ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන කෙනෙක් වෙලත් හෙන කට්ටක් කනවා ගේම ගොඩ දාන්න. දෙමව්පියො, සහෝදරයො, යාලු මිත්‍රයො නෑ. ලෙඩක් දුකක් හැදුනොත් පුදුම විදිහට මානසිකව වැටෙනවා. හම්බකරන එක ඉවරයි ටැක්ස් වලටම ගෙවල (මගේ පරණ ත්රෙඩ්ස් බලපන්). ලංකාවේ රසට කන්න බොන්න දෙයක් නෑ. ඔෆිස් ගිහින් ඇවිත් රෑට කන්න මමම හදාගන්න ඕන. ඉස්සෙල්ල උඹ කියපන්කො පිට රට මිනිස්සු ගෙවන ජීවිතේ ගැන කියන්න උඹට තියන සුදුසුකම මොකද්ද? උඹ පිට රටක ජීවත් වෙලා තියනවද? මම මගේ අත්දැකීම් වලින් කියන්නෙ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තමන් ගිහිල්ල අනිත් උන්ට එපා එපා කියන්නේ තමන් ඉන්න තැනට තව එකෙක් එනවට තියන අකමැත්තට. පිට රට හිටියත් "හදවතින් ශ්‍රී ලාංකික":rofl: කුහකයෝ. සොරි කොල්ලෝ ඒත් කියන්නම වෙනවා.[/SIZE]
    මේක බලල කතා කරපන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1784607 :lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113

    උඹ මේ මගුලක් කියවනවා, මම මේ ලංකාවට ඇවිල්ල ජීවිතේ ගොඩ දා ගන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්නවා. උඹත් අර ලංකාවේ ඉන්න බහුතරයක් වගේ මෙහෙ ඉන්න එවුන් පට්ට සැපක් විඳින්නෙ කියල හිතාගන ඉන්න එකෙක්. ඒකනෙ උඹ කියන්නෙ "තමන් ඉන්න තැනට තව එකෙක් එනවට තියන අකමැත්ත කියන්නෙ", අනේ බන්, මම මෙහෙ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන කෙනෙක් වෙලත් හෙන කට්ටක් කනවා ගේම ගොඩ දාන්න. දෙමව්පියො, සහෝදරයො, යාලු මිත්‍රයො නෑ. ලෙඩක් දුකක් හැදුනොත් පුදුම විදිහට මානසිකව වැටෙනවා. හම්බකරන එක ඉවරයි ටැක්ස් වලටම ගෙවල (මගේ පරණ ත්රෙඩ්ස් බලපන්). ලංකාවේ රසට කන්න බොන්න දෙයක් නෑ. ඔෆිස් ගිහින් ඇවිත් රෑට කන්න මමම හදාගන්න ඕන. ඉස්සෙල්ල උඹ කියපන්කො පිට රට මිනිස්සු ගෙවන ජීවිතේ ගැන කියන්න උඹට තියන සුදුසුකම මොකද්ද? උඹ පිට රටක ජීවත් වෙලා තියනවද? මම මගේ අත්දැකීම් වලින් කියන්නෙ.

    ඔව් මට පුරාජේරුව නම් කියන්න ඕන නෑ මම මේකෙ කියලත් නෑ. ඒත් මට ඕනෑම වෙලාවක පුරවැසි කම ගන්න පුළුවන් රටකුත් තියනව. (අපේ හාමිනේ ගේ රට ). මගේ මල්ලිලා දෙන්නත් පිට රට ඉන්නෙ. එක්කෙනෙකුට පී ආර් එක තියනවා. මම නම් මෙහෙ බොහොම පුංචි රස්සාවක් කරගෙන ඉන්නවා මොකද එහෙම ඉන්න වෙලා තියෙන්නේ හේතු කීපයක් නිසා.
    මම ඉස්සෙල්ලත් කිව්වා වගේ යු කේ ඉඳල රෙෆියුජී කතාව මනින්න එපා. ඉස්සෙල්ලත් කිව්වා වගේ යු කේ වල සුද්දොත් අනාතයි. වෙන රටවල් තියනවා
    අනික තමයි රෙෆියුජී යනවා කියන්නේ සැපක් නෙවෙයි ඔනම කෙනෙක් ඒකත් දන්නවා. බලාපොරොත්තුව කවද හරි ඒ රටේ පුරවැසි කම ගන්න එකයි.
    එහෙම නැතුව සුදුසු කම් මත ගන්නත් පුළුවන්. ඒක තමන් තීරණය කරන්න ඕන.
    උඹ මේ කතා කරන්නේ අතදරුවෙකුට උපදෙස් දෙනවා වගේ.
    කොහොම උනත් මේක කියවන කට්ටිය තීරණය කරයිනේ. මට තව වාද කරන්න අවශ්‍ය නෑ. තවත් එකෙක්ගේ බලාපොරොත්තුව නැති කරනවටයි මම මෙහෙම කිව්වේ.