What is Rep+

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මට Elakiri එකේ Post 100කට වඩා දාලා සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න පුලුවන් වුනාට මට ලොකූ ප්‍රශ්නයක් තියනවා. මම යන ගොඩක් ‍Thread වල, ඒ Thread එක දාපු කට්ටිය හොදනම් comment කරල යන්න, Rep+ දෙන්න කියල තියනවා.

    මේ Rep+ කියන්නෙ මොකද්ද? මේකෙන් ඇති වැඩේ මොකද්ද? කියල හරියට දන්න කෙනෙක් ඉන්නවනම් Please මට කියල දෙන්න. හැබැයි සිංහලෙන්. ලොකු උදව්වක්...............
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    ඇත්තටම ඔයා කියන විදියෙ ඉල්ලීම් මමත් දැකල තියෙනවා...මමනම් අනුමත කරන්නෙ නැහැ එහෙම ඉල්ලන එකනන්...+රෙප් කියන්නෙ කාගෙ හරි පෝස්ට් එකක් හොඳයි කියල අනුමත කරල අපිට දෙන්න පුලුවන් ලකුණක් වගේ එකක් තමයි...කාගෙහරි පෝස්ට් එකක් හොඳ නැති එකක්නන් ඒකටත් ඒ විදියට සලකන්න පුලුවන් ඕනිනම්..මෙන්න මේ බොත්තම් ඔබල බලන්න.

    reputatione.gif
    reputation0.gif
     
    • Like
    Reactions: crkwnm

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ඇත්තටම ඔයා කියන විදියෙ ඉල්ලීම් මමත් දැකල තියෙනවා...මමනම් අනුමත කරන්නෙ නැහැ එහෙම ඉල්ලන එකනන්...+රෙප් කියන්නෙ කාගෙ හරි පෝස්ට් එකක් හොඳයි කියල අනුමත කරල අපිට දෙන්න පුලුවන් ලකුණක් වගේ එකක් තමයි...කාගෙහරි පෝස්ට් එකක් හොඳ නැති එකක්නන් ඒකටත් ඒ විදියට සලකන්න පුලුවන් ඕනිනම්..මෙන්න මේ බොත්තම් ඔබල බලන්න.

    reputatione.gif
    reputation0.gif
    ඇත්තටම මචං ඔයාට ගොඩාක් Thanksssssssss වෙන්න ඕනේ මේ කරපු උදව්වට.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=342919
    :P:P:P

    මම reputation system එක ගැන ගොඩාක් ඉගෙනගත්තා. Thank You Very much.........