මටනම් දැන් වයස 32 ක්
ඒත් මමත් ඕක බලල තියෙනවා වගේ යන්තම් මතකයි
ඉතිං මම google එකේ මෙන්න මෙහෙම සර්ච් කළා "tiny creatures magic potion in flower pot cartoon" ඊට පස්සේ ඉමේජ් සර්ච් එකෙන් එන ඉමජස් ටික බලාගෙන යනකොට මෙන්න තියෙනවා දැකල පුරුදු ඉමජ් එකක්.
![]()
බලන්න අඳුරනවද කියල
කාර්ටුන් එකේ නම HERLUFS ද ?
මම හිතන්නේ ඔයා කියන්නේ මේක තමා
HERLUFS Episodio 01 -
මේක ඉස්සර Swarnawahini එකේ ගිය cartoon එකක් මචන්ල. ඒකෙ setting එක තියෙන්නෙ city එකක තියෙන මල් පැල විකුනන කඩයක්. නාකි සීය කෙනෙක් තමයි කඩේ අයිතිකාරය. මේකෙ විකුනන්න තියෙන මල් ගස් ඇතුලෙ ඉන්නව අමුතු සත්තු ජාතියක්. උන් family එකක්ම ඉන්නව. උන් ගාව එක එක Magic portions එහෙමත් තියෙනව එක එක powers මුන්ට හම්බවෙන. වෙලාවකට අර සීයටත් මුන් මේ portion දීල මල් පැලේ ඇතුලට එක්කන් යනව... අඩේ කාට හරි මතකයි ද මේ cartoon එකේ නම? දන්න එකෙක් කියපල්ලකො please![]()

මටනම් දැන් වයස 32 ක්
ඒත් මමත් ඕක බලල තියෙනවා වගේ යන්තම් මතකයි
ඉතිං මම google එකේ මෙන්න මෙහෙම සර්ච් කළා "tiny creatures magic potion in flower pot cartoon"
ඊට පස්සේ ඉමේජ් සර්ච් එකෙන් එන ඉමජස් ටික බලාගෙන යනකොට මෙන්න තියෙනවා දැකල පුරුදු ඉමජ් එකක්.
![]()
බලන්න අඳුරනවද කියල
කාර්ටුන් එකේ නම HERLUFS ද ?
මම හිතන්නේ ඔයා කියන්නේ මේක තමා
HERLUFS Episodio 01 -
මටනම් දැන් වයස 32 ක්
ඒත් මමත් ඕක බලල තියෙනවා වගේ යන්තම් මතකයි
ඉතිං මම google එකේ මෙන්න මෙහෙම සර්ච් කළා "tiny creatures magic potion in flower pot cartoon"
ඊට පස්සේ ඉමේජ් සර්ච් එකෙන් එන ඉමජස් ටික බලාගෙන යනකොට මෙන්න තියෙනවා දැකල පුරුදු ඉමජ් එකක්.
![]()
බලන්න අඳුරනවද කියල
කාර්ටුන් එකේ නම HERLUFS ද ?
මම හිතන්නේ ඔයා කියන්නේ මේක තමා
HERLUFS Episodio 01 -
මටනම් දැන් වයස 32 ක්
ඒත් මමත් ඕක බලල තියෙනවා වගේ යන්තම් මතකයි
ඉතිං මම google එකේ මෙන්න මෙහෙම සර්ච් කළා "tiny creatures magic potion in flower pot cartoon"
ඊට පස්සේ ඉමේජ් සර්ච් එකෙන් එන ඉමජස් ටික බලාගෙන යනකොට මෙන්න තියෙනවා දැකල පුරුදු ඉමජ් එකක්.
![]()
බලන්න අඳුරනවද කියල
කාර්ටුන් එකේ නම HERLUFS ද ?
මම හිතන්නේ ඔයා කියන්නේ මේක තමා
HERLUFS Episodio 01 -
Found it Bitches....
Name is The Herlufs
මටනම් දැන් වයස 32 ක්
ඒත් මමත් ඕක බලල තියෙනවා වගේ යන්තම් මතකයි
ඉතිං මම google එකේ මෙන්න මෙහෙම සර්ච් කළා "tiny creatures magic potion in flower pot cartoon"
ඊට පස්සේ ඉමේජ් සර්ච් එකෙන් එන ඉමජස් ටික බලාගෙන යනකොට මෙන්න තියෙනවා දැකල පුරුදු ඉමජ් එකක්.
![]()
බලන්න අඳුරනවද කියල
කාර්ටුන් එකේ නම HERLUFS ද ?
මම හිතන්නේ ඔයා කියන්නේ මේක තමා
HERLUFS Episodio 01 -
sirase ude gip punci kalee
crtoon eke english nama mokadda