What is this Cartoon??

kosala1212

Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මේක ඉස්සර Swarnawahini එකේ ගිය cartoon එකක් මචන්ල. ඒක‍ෙ setting එක තියෙන්නෙ city එකක තියෙන මල් පැල විකුනන කඩයක්. නාකි සීය කෙනෙක් තමයි කඩේ අයිතිකාරය. මේකෙ විකුනන්න තියෙන මල් ගස් ඇතුලෙ ඉන්නව අමුතු සත්තු ජාතියක්. උන් family එකක්ම ඉන්නව. උන් ගාව එක එක Magic portions එහෙමත් තියෙනව එක එක powers මුන්ට හම්බවෙන. වෙලාවකට අර සීයටත් මුන් මේ portion දීල මල් පැලේ ඇතුලට එක්කන් යනව... අඩේ කාට හරි මතකයි ද මේ cartoon එකේ නම? දන්න එකෙක් කියපල්ලකො please :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,443
    1
    10,685
    113
    මාත් බැලුවා නමක් මතක් වෙන් නෑනේ..:oo:
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    අඩේ ඒකනෙ බං වැඩේ කියන්නෙ. මටත් නම මතක් වෙන්නෙම නෑ. දැන් අවුරුදු 3ක විතර ඉදන් හොයන්නෙ :sorry:
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Shop eke dorata seenuwak thibuna mathakai.. magic portions bothal wala dala rakka walane thibbe. E insectsla family ekakda koheda hitiye.. :lol::lol:
     
    • Like
    Reactions: kosala1212

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    Man wage pisso tawa innawa ne. :P Franklin yana kalema wage mataka widiyata giye.

    ade ow ban :D mama ekatath hena asai franklin ibba :D ape class eke e facecut tiyena kellekut hitiya. api ekita Franklin kiyala tamai kiwwe :D

    Shop eke dorata seenuwak thibuna mathakai.. magic portions bothal wala dala rakka walane thibbe. E insectsla family ekakda koheda hitiye.. :lol::lol:

    ow ban hariyata hari :D

    cartoon eka nam mathakayi, nama danne naa eh kaale podi ekaaneh nama mathaka naa :(

    patta memories ban monawa unath
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    ඔන්න reply දාපු ඔක්කොටම +9 ගානෙ දුන්න. නම මතක් උනොත් අනිව දාපල්ල මිත්‍රවරුනි!
     
    • Like
    Reactions: HKavinda