දාන්නෙත් නැ බලන්නෙත් නැna balan na
mata pennagannama one ekak tibbot danawa , ekath nikan auruddakatama eka parak wage , e arenna status wala puka den na mnදාන්නෙත් නැ බලන්නෙත් නැ![]()
මේකනම් සිරාmata pennagannama one ekak tibbot danawa , ekath nikan auruddakatama eka parak wage , e arenna status wala puka den na mn
ape smhr un ine rathu patata gu giyath danawa
ou campus inn httgptlageමේකනම් සිරාකන්න ගිහින් කෑම වල photo යි tiktok වදනුයි කෙල්ල දාලා ගියා කියලා වැලලීීගෙන status වල පුප දෙන උන් හැමතැනම
![]()
උබලා අනිත් අය දාන whats app status එහෙම බලනවද බන්![]()
මගෙ list එකෙ ඉන්න උන් නම් වැලලෙනවා මෙ ලගකදි ඉදන් බලන් නැ ඒක නිසාdirect yawanda bari ewa kellekta penda ekiwa wtrak add krala status danawa. anith unge ewa dakkoth blnawa
Hto mewanm carima atta owage awadana ganna dagalana un nisamai dan blanneth na danneth naou campus inn httgptlage
bag nathi wechchai
malagewal
wedding
birthday wish
kiri amma dana
hema httm
300-400 බලනවා කියන්නෙ නිලියක් වගෙ හිතන් ඇති එහෙනෙම්මම දන්න කෙල්ලක් ඉන්නවා ( වයිෆ්ගේ යාලුවෙක් ) එකිගේ ස්ටේටස් 300 - 400ක් බලනව. වෙඩින් එක්කදි හම්බෙලා ඒකිගෙ ස්ටෝරි එකක් බෙන්නුව මම ඒ විවුස් දැකල උඩ ගියා මගෙ උපරිම බලන්නෙ 8යි. මමත් ඉඳලා හිටලා මොකක් හරි දානවා ගෑනි කැමති නෑ ශෝ දානවට ඒ නිස මොකක් හරි දෙයක් පෙන්නන්න ඕන්නම් ගෑනිව හයිඩ් කරල දානවා.

අඩොYako whatsapp wala status daanna puluwan kiyala danneth mama me eeye pereda![]()
ඒ කියන්නේ 500 ක් 600 ක් ගේ විතර contacts ඇති.මම දන්න කෙල්ලක් ඉන්නවා ( වයිෆ්ගේ යාලුවෙක් ) එකිගේ whatsapp ස්ටේටස් 300 - 400ක් බලනව. වෙඩින් එක්කදි හම්බෙලා ඒකිගෙ ස්ටෝරි එකක් පෙන්නුවා මම ඒ විවුස් දැකල උඩ ගියා මගෙ උපරිම බලන්නෙ 8යි. මමත් ඉඳලා හිටලා මොකක් හරි දානවා ගෑනි කැමති නෑ ශෝ දානවට ඒ නිස මොකක් හරි දෙයක් පෙන්නන්න ඕන්නම් ගෑනිව හයිඩ් කරල දානවා.
ඔව් නටන ඒව එහෙම දානවා. ඒකිට හොඳට උඩරට නැටුම් පුලුවන්. හැබැයි ඉන්ජෙක්300-400 බලනවා කියන්නෙ නිලියක් වගෙ හිතන් ඇති එහෙනෙම්
------ Post added on Oct 10, 2025 at 4:26 PM
Na bnඅඩොදාලාම නැද්ද

ඔව් උන් ඉගෙනගත්ත එක එක තැන් වල එතකොට ජොබ් කරනකොට එහෙම සෙට් වෙන කට්ටියලු. මම ඇහුව විස්තර සේරම වයිෆ්ව පැත්තකට කරලා. මමත් හොල්මන් උනා ඒක දැක්කම. මම කෝ කෝ විවුස් කීයක් තියෙනවද කියල බැලුවෙ. පුදුම වෙන්න දේකුත් නෑ මුන්ට මාර යාලුවෝ ගොඩක් ඉන්නෙ.ඒ කියන්නේ 500 ක් 600 ක් ගේ විතර contacts ඇති.
![]()

එතකොට මෙව්ව හොදයි??ou campus inn httgptlage
bag nathi wechchai
malagewal
wedding
birthday wish
kiri amma dana
hema httm
ඔව් උන් ඉගෙනගත්ත එක එක තැන් වල එතකොට ජොබ් කරනකොට එහෙම සෙට් වෙන කට්ටියලු. මම ඇහුව විස්තර සේරම වයිෆ්ව පැත්තකට කරලා. මමත් හොල්මන් උනා ඒක දැක්කම. මම කෝ කෝ විවුස් කීයක් තියෙනවද කියල බැලුවෙ. පුදුම වෙන්න දේකුත් නෑ මුන්ට මාර යාලුවෝ ගොඩක් ඉන්නෙ.
එලකිරියෙ සෙට් එක whatsapp හිටියනම් අම්මපා මම මේක දානව අද ස්ටේටස්. මරු බං මේක.
------ Post added on Oct 10, 2025 at 4:35 PM