What's Deep Web ?

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    unnamed-file-1.jpg

    Deep Web ගොඩක් දෙනෙක් මේ වචනයනම් අහල ඇති. මොකක්ද මේ Deep Web කියන්නේ සරලව කිව්වොත්, යම්කිසි Search Engine එහෙක අපි දෙයක් ගැන Search කරාම එන Result එකෙන් අපිට පෙන්නේ සම්පුර්ණ Result එකේ 4% වගේ සුළු ප්‍රමාණයක් පමණයි ඉතුරු 96% තියෙන්නේ Deep Web එකේ.. විශේෂයෙන්

    #. Marketplaces (Drugs, Weapons & Prostitution)
    #. Hacking
    #. Erotic (Illegal Porn)
    #. Political
    #. Crimes
    #. Stolen Credit Cards
    #. Terrorist Acts

    වගේ දේවල් ගැන ගොඩාක් විස්තර තොරතුරු තියෙන්නේ Deep Web එකේ.
    පින්තුරේ බැලුවොත් හොදට වටහාගන්න පුලුවන් Deep Web එක ගැන.

    ආ තව දෙයක් Deep Web එක Invisible Web, Deepnet, Undernet, Hidden Web යන නම් වලින්ද හඳුන්වනවා. ඒ වගේම Deep Web එකේ ගොඩක් බාවිතා වෙන්නේ Bitcoin නැමති අතින් අල්ලීමට නොහැකි (Digital Currency) මුදල් වර්ගයක්. දන්නවද ලංකාවේ මුදලින් Rs. 97725.03 වගේ මේ වෙන විට වෙනවා..

    මතක තියාගන්න දැනුමක් නොමැතිව Deep Web එකට පිවිසෙනවා කියන්නේ.. තමන්ගේම වල තමන්ම කපා ගත්ත වගේ වැඩක්.. :(

    මේ ගැන ඉගෙන ගන්න දැනගන්න ආස අයට තවත් විස්තර දැනගන්න පුලුවන් මේ Deep Web එක ගැන හදපු Documentary එක බැලුවොත්..

    Documentary Of Deep Web

    ඔන්න කිව්ව මම Deep Web කාපු එකෙක් නම් නෙවේ

    වැඩි විස්තර පසුවට.. :) වැඩේ හොදනම් සලකපන්කෝ
    BUMP එකක් හරි දාල ගියනම් හොදයි නෙහ් :)

    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    unnamed-file-1.jpg

    Deep Web ගොඩක් දෙනෙක් මේ වචනයනම් අහල ඇති. මොකක්ද මේ Deep Web කියන්නේ සරලව කිව්වොත්, යම්කිසි Search Engine එහෙක අපි දෙයක් ගැන Search කරාම එන Result එකෙන් අපිට පෙන්නේ සම්පුර්ණ Result එකේ 4% වගේ සුළු ප්‍රමාණයක් පමණයි ඉතුරු 96% තියෙන්නේ Deep Web එකේ.. විශේෂයෙන්

    වගේ දේවල් ගැන ගොඩාක් විස්තර තොරතුරු තියෙන්නේ Deep Web එකේ.
    පින්තුරේ බැලුවොත් හොදට වටහාගන්න පුලුවන් Deep Web එක ගැන.

    ආ තව දෙයක් Deep Web එක Invisible Web, Deepnet, Undernet, Hidden Web යන නම් වලින්ද හඳුන්වනවා. ඒ වගේම Deep Web එකේ ගොඩක් බාවිතා වෙන්නේ Bitcoin නැමති අතින් අල්ලීමට නොහැකි (Digital Currency) මුදල් වර්ගයක්. දන්නවද ලංකාවේ මුදලින් Rs. 97725.03 වගේ මේ වෙන විට වෙනවා..

    මතක තියාගන්න දැනුමක් නොමැතිව Deep Web එකට පිවිසෙනවා කියන්නේ.. තමන්ගේම වල තමන්ම කපා ගත්ත වගේ වැඩක්.. :(

    මේ ගැන ඉගෙන ගන්න දැනගන්න ආස අයට තවත් විස්තර දැනගන්න පුලුවන් මේ Deep Web එක ගැන හදපු Documentary එක බැලුවොත්..

    Documentary Of Deep Web

    ඔන්න කිව්ව මම Deep Web කාපු එකෙක් නම් නෙවේ

    වැඩි විස්තර පසුවට.. :) වැඩේ හොදනම් සලකපන්කෝ
    BUMP එකක් හරි දාල ගියනම් හොදයි නෙහ් :)

    එල මම ඕකට ගිහින් තියෙනවා, ටෝර් එකෙන් යද්දී හෙන ස්ලෝව් නිකන් Dial up වලින් ගිය කාලේ වගේ ඔය ගැන බ්ලොග් පොස්ට් ලියලා තියෙනවා
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මටනම් ඕව තේරෙන්නැ බන් දන්න එකෙක් ඉන්නවනම් මේකෙන් ගිහින් LSD කියල බඩුවක් තියනව ඒව ගෙන්න ගන්න ක්‍රමයක් කියපල්ල කෝ මේකෙන් ලු ගෙන්න ගන්න පුලුවන් ගෙන්නන ක්‍රමය විතරක් පැහැදිලි කරොත් ඇති
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මටනම් ඕව තේරෙන්නැ බන් දන්න එකෙක් ඉන්නවනම් මේකෙන් ගිහින් LSD කියල බඩුවක් තියනව ඒව ගෙන්න ගන්න ක්‍රමයක් කියපල්ල කෝ මේකෙන් ලු ගෙන්න ගන්න පුලුවන් ගෙන්නන ක්‍රමය විතරක් පැහැදිලි කරොත් ඇති

    (EBAY)

    ගෙදරටම එනවා.:yes:
    මිළදී ගැනීමට පෙර දෙවරක් සිතන්න..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔන්න මම කියල දෙන්නේ කොහොමද මේ Dark Website access කරන්නෙ කියලා. Caution
    10.gif

    I. Laptop පරිඝණකයේ web camera එකක් ඇත්නම් එය ආවරණය වන පරිදි පොඩි කඩදාසි කොළ කැබැල්ලක් දෙකට නමා කැමරාවට ඔබගේ මුහුණ නොපෙනෙන පරිදි රඳවන්න.
    jkjhgj897hj.jpg

    II. පසුව Google Chrome භාවිත කරන්නෙක් නම් Customize and Control
    Chrome1.png
    බොත්තම ඔබා New Incognito Window එකක් Open කර ගන්න(Ctrl+Shift+N).

    III. පසුව මේ දීල තියෙන වෙබ් ලින්ක් එකට යන්න. http://gooOO.gl/3z5Eki
    (ලින්ක් එකට පිවිසීමට පෙර එහි රතුපාටින් ලියා ඇති 'OO' අකුරු දෙක මකන්න.)

    IV. දැන් Ctrl+F ඔබන්න. එමගින් 'Search Box' එකක් ලැබෙනු ඇති. එහි "Porn" යනුවෙන් type කරන්න. අදාළ ස්ථානය ඔබට පෙන්නාවි.

    V. කැමති ලින්කුවක් තෝරා එහි .onion ඇතුලත් නොවන පරිදි එයට ඉදිිරිපස ඇති නාමය පමණක් copy කර ගන්න(Ctrl+C).

    VI. විවෘත කරනලද Incognito window එකේ address bar එකට paste කරන්න. පසුව Enter යතුර ඔබන්න.

    VII. පසුව ලබා දෙන ප්‍රතිඵල වල archive.is/ සඳහන් අදාළ web address එකක් ලැබෙනු ඇති. එය තුළට ගිය පසු නැවතත් එම පිටුව ඇතුලත තවත් web link (Thumbnail එකක් සහිතව) එකක් පෙන්වාවි. එය click කරන්න. එපමණයි.

    VIII. නැවත පරිඝණකය සාමාන්‍ය වැඩ වලට භාවිතා කිරීමට Restart කර භාවිතා කරනවා නම් සුදුසුයි.

    V. proxy web site එකක් භාවිතා කරනවා නම් වඩාත් සුදුසුයි. එහෙත් අවශ්‍ය වන්නේම නැත. (යකා කියන තරම්ම කළු නෑ..)
    ඉහත අකුරු කුඩාකර ඇත්තේ අවධානයෙන් කියවීම සනාථ කිරීම සඳහාය. සැමවිටම Incognito window එකක් භාවිතා කරන්න.
    10.gif

    :P:P
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මට නම් හිතේන්නේ ඔකේ ඔය කියන තරම් (96%) තරම් ඩේටා නම් නෑ..හැබැයි ස්පේස් එක ගොඩක් ඇති,,මොකද සල්ලි තියෙන එවුන්(ජාවාරම් කාරයෝ )තමන්ගේ ප්‍රයිවට් සර්වර්ස් තියාගෙන ඉන්නව කියල තමයි අහල තියෙන්නේ..

    හරියටම දන්නේ නෑ,,හැබැයි හිතෙන දේ කියුවෙ..වැරදිනම් නිවැරදි කරන්න...