What's srilankas best company??

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,295
    3,602
    113
    Maligawatta
    lead-Colombo-Plaza_resize.jpg
     

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    John Keells!
    Biggest conglomerate in Sri Lanka! Cinnamon Red එක හදනකොට මට මතකයි හැදුවා නෙමෙයි විද්දා! Good funding! එහෙ බලලා මෙහේ බලනකොට හදලත් ඉවරයි. මම අහලා තියෙන විදියට වැඩිම ආදායම හැබැයි එන්නෙ ෆූඩ්සිටියෙන්.

    Aitken Spenceත් හොඳයි!
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    John Keells!
    Biggest conglomerate in Sri Lanka! Cinnamon Red එක හදනකොට මට මතකයි හැදුවා නෙමෙයි විද්දා! Good funding! එහෙ බලලා මෙහේ බලනකොට හදලත් ඉවරයි. මම අහලා තියෙන විදියට වැඩිම ආදායම හැබැයි එන්නෙ ෆූඩ්සිටියෙන්.

    Aitken Spenceත් හොඳයි!

    Foodcity munge neweine? Cargills lagene. Umba kiyanne Keels Supermarket chain ekada?
     

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    උඹ research එකක් නම් කරන්නෙ ආවට ගියාට කට වචනෙට දත්ත එකතු කරන්න බැහැනෙ. ගනින් සල්ලි දීලා LMD සඟරාවයි Echelon සඟරාවයි. පිටරටවලට Forbes වගේ මෙහෙට තියෙන්නෙ ඔය දෙක තමා. හොයාගන්න බැරිනම් ඒවයෙ fb page බලපං.
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    දන්නෝ දනිති පඩිතිබුනට වැඩක් නැනේ බන් life එකක් නැතුව

    Ubanan Mona entity eke innawada danne naa. Maama inna ekenan work life balance eka thiyanawa..