thanks machanla මම ජොබ් එකක් නම් දැනට කරන්නෑ ඒත් කොල්ලොත් එක්ක අැවිදිනවා. සැර නැති බීම ගන්නවා ආතල් ගන්නවා. ඒත් ඒවත් ටික ටික එපා වේන ලයින් එකක් තියෙන්නේ![]()
ගංජා ගහනවද?

thanks machanla මම ජොබ් එකක් නම් දැනට කරන්නෑ ඒත් කොල්ලොත් එක්ක අැවිදිනවා. සැර නැති බීම ගන්නවා ආතල් ගන්නවා. ඒත් ඒවත් ටික ටික එපා වේන ලයින් එකක් තියෙන්නේ![]()

ganja gahuwa nam meheme deprsd wene na . mu ehenam hina wewi athal eke didi happy ekeගංජා ගහනවද?![]()




කවුරුහරි දන්නවද අපේ පටන් ගැන්ම මොකක්ද කියල බුදු දහමට අනුව
Life is all about holding on and letting go. But if you are seeking for happiness there is an ultimate mantra
" Don't give a single fuck to anyone and Don't get fucked over'
Simple as that![]()




එක ඉතින් තීරණය වෙන්නේ තමන්ට ඕනේ දේ අනුව. සමහරුන්ට ලොකු සල්ලිකාරයෝ වෙන්න ඕනේ.සමහරුන්ට හොඳ සමාජ තත්වයක් ඕනේ.සමහරුන්ට එදා කාල බීල ඉන්න තිබ්බම ඇති. තවත් අයට අද්‍යාත්මික සුවයක් ඕනේ. ඉතින් ඉස්සෙල්ලම ඔයාට ඕනේ මොනවද කියන දේ අඳුරගන්න. හැබැයි මොක කලත් යථාර්තවදිව හිතුවොත් මේ ඉන්නටිකේ ජිවත් වෙන්න රස්සාවක්, රිලයබල් පුද්ගලයෝ ටිකක්. මුදල් කියන දේවල් අත්‍යවශ්‍යයි. අන්න ඒවත් ඇතුලත් කරගෙන මට මොනවද ඕනේ එකට මම මොකද කරන්න ඕනේ කියල තීරණය කරන්න.

matath hithenawa ban . hithapan univerce eka kochchara loku da ape earth eka wali katayak tharam wath na . api marunama moka da wenne . api hamoma ekathu wela monada karanne marena kanජොක් නෙමේ බන්. සිරා ඇහැව්වේ. මට සමහර වෙලාවට ඔහොම හිතෙනව බන්. හැම තිස්සෙම නෑ වෙලාවකට විතරයි.![]()
