
What's Your Favorite Top 5 Apps 

ගොඩක් දෙනෙක් ගාව ඉතින් Smart Phone

එකක් තියනවනේ ඉතින් කට්ටිය බලමු තමන් කැමතිම Apps 5
දාමු 

තමන් කැමතිනම් App එක ගැන විස්තරයක් දාගෙන යන්නත් පුළුවන්

මරාගන්න ඔට්ටු නෑ Ios හොදයි Android හොදයි Windows හොදයි කියල

යන ගමන් poll එකටත් vote එකක් දාගෙන යන්න
