https://web.whatsapp.com/ යන්න දැං QR එක ස්කෑන් කරන්නම ඕනෙ නෑ
ෆෝන් නම්බර් එක ගහල, ඊට පස්සෙ කෝඩ් එකක් එන්ටර් කරන්න තියෙන්නෙ
ෆෝන් නම්බර් එක ගහල, ඊට පස්සෙ කෝඩ් එකක් එන්ටර් කරන්න තියෙන්නෙ
මගෙ ෆෝන් එකේ කැමරාව වැඩ නෑඇති යන්තන්. ඔය මගුල ස්කෑන් වෙන්නෙත් නෑ සමහර වෙලාවට.

Telegram වගේ server based කරලා device ඕන ගණනකින් එක පාර log වෙන්න දුන්නා නම් ඉවරයිනේ. මේ මගුල device based නිසා එන limitations ඔක්කොම අලුත් features කියලා කියන්න වෙලා.https://web.whatsapp.com/ යන්න දැං QR එක ස්කෑන් කරන්නම ඕනෙ නෑ
ෆෝන් නම්බර් එක ගහල, ඊට පස්සෙ කෝඩ් එකක් එන්ටර් කරන්න තියෙන්නෙ
දැන් device දෙක තුනකින් යන්න පුලුවන් නේද මේකත්.Telegram වගේ server based කරලා device ඕන ගණනකින් එක පාර log වෙන්න දුන්නා නම් ඉවරයිනේ. මේ මගුල device based නිසා එන limitations ඔක්කොම අලුත් features කියලා කියන්න වෙලා.
හැබැයි server based නෙමේ. තවම මුලින්ම log වෙන device එක master වෙලා අනිත් device slave වෙලා device based විදිහට යන්නේ.දැන් device දෙක තුනකින් යන්න පුලුවන් නේද මේකත්.
අන්ඩෝමීට කලින් ආපු අලුත් ෆීචර්ස්.
![]()
කීර්ති වර්ණකුලසූරියමීට කලින් ආපු අලුත් ෆීචර්ස්.
![]()
වෙන්න බෑ නේහ් කලින්නන් එහෙමයි තිබුනෙ. ඒත් ලඟදි ආපු විදිහත් එක්ක mobile එකේ data off කරල ලැප් එකෙන් ගියත් මැසේජස් එනව. ආපහු ලැප් එකේ ඩේටා ඕෆ් කරල ෆෝන් එකේ ඩේටා ඔන් කරොත් ඒකටත් මැසේජ් ටික එනව. ඒ කියන්නෙ server based වෙන්න එපැයි.හැබැයි server based නෙමේ. තවම මුලින්ම log වෙන device එක master වෙලා අනිත් device slave වෙලා device based විදිහට යන්නේ.
ඔය master and slave දෙක අතරෙ sync වෙන එකක් වෙන්නේ. Master එකට sync වෙනකන් snapshots server එකේ තියනවා. ආයෙත් slave එකට sync වෙන්නෙ ඒ වගේම snapshot එකක්. එහෙම නැතුව telegram වගේ 100% server based නෙමේ.වෙන්න බෑ නේහ් කලින්නන් එහෙමයි තිබුනෙ. ඒත් ලඟදි ආපු විදිහත් එක්ක mobile එකේ data off කරල ලැප් එකෙන් ගියත් මැසේජස් එනව. ආපහු ලැප් එකේ ඩේටා ඕෆ් කරල ෆෝන් එකේ ඩේටා ඔන් කරොත් ඒකටත් මැසේජ් ටික එනව. ඒ කියන්නෙ server based වෙන්න එපැයි.
Telegram එකේ අවුල ඉතින් end to end encrypted නෑනෙ.