WhatsApp අලුත් feature එක

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    https://web.whatsapp.com/ යන්න දැං QR එක ස්කෑන් කරන්නම ඕනෙ නෑ
    ෆෝන් නම්බර් එක ගහල, ඊට පස්සෙ කෝඩ් එකක් එන්ටර් කරන්න තියෙන්නෙ
    Telegram වගේ server based කරලා device ඕන ගණනකින් එක පාර log වෙන්න දුන්නා නම් ඉවරයිනේ. මේ මගුල device based නිසා එන limitations ඔක්කොම අලුත් features කියලා කියන්න වෙලා.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    Telegram වගේ server based කරලා device ඕන ගණනකින් එක පාර log වෙන්න දුන්නා නම් ඉවරයිනේ. මේ මගුල device based නිසා එන limitations ඔක්කොම අලුත් features කියලා කියන්න වෙලා.
    දැන් device දෙක තුනකින් යන්න පුලුවන් නේද මේකත්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැන් device දෙක තුනකින් යන්න පුලුවන් නේද මේකත්.
    හැබැයි server based නෙමේ. තවම මුලින්ම log වෙන device එක master වෙලා අනිත් device slave වෙලා device based විදිහට යන්නේ.
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    මීට කලින් ආපු අලුත් ෆීචර්ස්.

    FB-IMG-1654795748566.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    හැබැයි server based නෙමේ. තවම මුලින්ම log වෙන device එක master වෙලා අනිත් device slave වෙලා device based විදිහට යන්නේ.
    වෙන්න බෑ නේහ් කලින්නන් එහෙමයි තිබුනෙ. ඒත් ලඟදි ආපු විදිහත් එක්ක mobile එකේ data off කරල ලැප් එකෙන් ගියත් මැසේජස් එනව. ආපහු ලැප් එකේ ඩේටා ඕෆ් කරල ෆෝන් එකේ ඩේටා ඔන් කරොත් ඒකටත් මැසේජ් ටික එනව. ඒ කියන්නෙ server based වෙන්න එපැයි.
    Telegram එකේ අවුල ඉතින් end to end encrypted නෑනෙ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    වෙන්න බෑ නේහ් කලින්නන් එහෙමයි තිබුනෙ. ඒත් ලඟදි ආපු විදිහත් එක්ක mobile එකේ data off කරල ලැප් එකෙන් ගියත් මැසේජස් එනව. ආපහු ලැප් එකේ ඩේටා ඕෆ් කරල ෆෝන් එකේ ඩේටා ඔන් කරොත් ඒකටත් මැසේජ් ටික එනව. ඒ කියන්නෙ server based වෙන්න එපැයි.
    Telegram එකේ අවුල ඉතින් end to end encrypted නෑනෙ.
    ඔය master and slave දෙක අතරෙ sync වෙන එකක් වෙන්නේ. Master එකට sync වෙනකන් snapshots server එකේ තියනවා. ආයෙත් slave එකට sync වෙන්නෙ ඒ වගේම snapshot එකක්. එහෙම නැතුව telegram වගේ 100% server based නෙමේ.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG