Whatsapp එකවුන්ට් එක ගැන

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    සභාවෙන් අවසරයි. මට පොඩි තාක්සනික දැනුවත් වීමක් ඕනේ මේකේ ඉන්න ඔස්තාර්ලගෙන්
    සීන්නෙක මෙකයි

    මගේ ඔපිසියල් වට්සැප් එකවුන්ට් එක තියෙන සිම් එක ඩිස්කනෙක්ටඩ්. ඇත්තම කතාව බිල දරා ගන්න බැරි උනා. මාසේ මුල සල්ලි දැම්මම මැද ඩිස්කනෙක්ට් වෙන සයිස් එකට දාර බිලක් එන්න ගත්ත. postpaid එකක්. දැන් මම දුවන්නේ වෙන නොම්බරේකින්. හැබැයි මගේ වස්සැප් එක තියෙන්නේ තාමත් අර සිම් නොම්බරේට

    කතාව මේකයි' ISP ලා මේ පරණ සිම් නොම්බරේ ආයේම වෙන එකෙක්ට දෙනවා නේත? ඒ ගන්න එකා ඒ නොම්බරේට වට්ස්සැප් එකක් හැදුවොත් මගේ සබ්බසකලමනාවම උට ඕපන් වෙනවද? මොකද ඌ ලග සිම් එක තියෙන නිසා වෙරිපිකේසන් කෝඩ් එක යන්නෙත් ඌටනේ. එහෙම නැත්නම් වට්ස්ඇප් වලින් එහෙම හදන්න දෙන් නැද්ද? මට මේ එකවුන්ට් එක වහලා දාන්න වෙනවද? එහෙම උනොත් මාත් නන්නත්තාරයි. (මම හිතන්නේ මම කියන්න ඕනේ හැම දේම කිව්වා)

    දන්න එකෙක් පැහැදිලිව කියා දියල්ලකෝ මචංලා
     

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ISP ලා මේ පරණ සිම් නොම්බරේ ආයේම වෙන එකෙක්ට දෙනවා නේත? ඒ ගන්න එකා ඒ නොම්බරේට වට්ස්සැප් එකක් හැදුවොත් මගේ සබ්බසකලමනාවම උට ඕපන් වෙනවද?
    I think it won't happen.

    Because WA backups are stored in gdrive and they wouldn't be able to access it with mobile number alone.

    Howver, if you had shared your email in public, then there might be a narrow chance of this happening.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං දන්න තරමින් cloud backup කරලා නැත්නම් අලුතෙන් number එක ගන්න කෙනාට backup එක restore කරගන්න බෑ. (backup එක කොහොමත් restore කරගන්න බැරිවෙයි google drive එකට වගේ sign වෙන්නත් බැරි හින්දා) ඒ කියන්නෙ chat history එක බලන්න වෙන්නෙ නෑ. කෝකටත් දැන්ම cloud backup එක disable කරලා තියන්න. හැබැයි number එක වෙන කෙනෙක්ට ගියා කියලා නොදන්න අය දිගටම ඒ number එකට message කරයි.

    ඔයාගෙ අලුත් number එකට whatsapp එක මාරු කරගන්න පුලුවන්නෙ, එතකොට පරණ number එක වෙන කාටවත් ගියාට අවුලක් නෑ. හැබැයි එහෙම migrate වෙන්න කලින් OTP එකක් එහෙම එන්න පරණ number එක active තියෙන්න ඕනිද දන්නෙ නෑ.

    🆙
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    නෑ පරණ ඒව එන්නෑ නම්බර් එක මාරු වුණා කියල දන්නෙ නැති අය එවන මැසේජ් විතරයි එන්නෙ. මමත් සිම් එකක් අරං කලින් ඕනර්ට එවන මැසේජ් එන්න ගත්ත
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇත්තටම වැදගත් ප්‍රස්නයක් තමයි සින්ක් කරලා තිබුනොත් කපොතිනේ ඉතින් :baffled:
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    නම්බර් චේන්ජ් කරන්න දැන් ඉන්න කන්ටැක්ට්ස් වලට නොටිෆිකේසන් එකක් යනව
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,192
    7,715
    113
    Settings > account > 2 step verification (PIN) oka enable kalama wena kenekta e sim eken whatsapp hadanna be. Natnam ethanama tiyenawa change number option eka
     
    • Like
    Reactions: Rapunzel003

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Settings > account > 2 step verification (PIN) oka enable kalama wena kenekta e sim eken whatsapp hadanna be. Natnam ethanama tiyenawa change number option eka
    අඩි එහෙමත් එකක් තියෙනවද?
    එතකොට මේ මැසේජ් ටික අළුතෙන් දෙන එකට යනවද

    මැසේජ් එවන උන්ට කොහොමද ෆීල් වෙන්නේ ඒක