Whatsapp එක්ක ට්‍රිගර් ද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    උදේ ඉදන් බුකියේ කන එකයි රෙන එකයි පොටෝ දාන..
    එන එන චැලේන්ජ් කරන...
    පොඩි ලෙඩ් උනත් පෝස්ට් කරන...
    යන යන ලොකේෂන් ටැග් කරන..
    ගෙදර වලිය ගිය ගමන් පොස්ට් දාන
    හැතිකරේ
    ප්‍රයිවසිය කියාගෙන නැහෙනවා.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Zuckerberg 2014 දි Whatsapp ගත්ත දවසේ ඉඳන් trigger වෙලා හිටියේ. කැමතිම App එකක් හින්දා තවම පාවිච්චි කරනවා. Signal වලට මාරු වෙන්න ඕනි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    574859.jpg
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    gon athal ekak, sathi deka thunak hype eka thiyei.
    facebook ekatathohoma hena hype ekak haduwa mathakada e dawas wala google plus walata eheama switch wemu kiyala. dan google plus loweth na.
    facebook oya gindara wage thama thiyenne.
    un adu gane balen hari ape data gannawa kiyana eka apita inform karala thiyeanwa.
    ehema nokara data ussana apps, services kochchara nam thiyeanwada.