Whatsapp දාගන්න PC emulator එකක් කියහල්ලකෝ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ෆෝන් එකට කෙල වුනානේ, දැන් මට වට්සැප් පාවිච්චි කරන්න බෑනේ ෆෝන් එක නැතුව PC APP එක දැම්මත් ෆෝන් එක ඔන් එකේ තියෙන්න ඕනනේ, මේකට emulator එකක් ඕන වෙනවනේ, හැබැයි ෆෝන් එක apple, එතකොට android emulator එකක් දාගෙන whatsapp එකට ලොග් වුනොත් වෙන්නේ පරණ අකවුන්ට් එකටමද නැත්තන් අලුත් එකක් විදිහටද? ඒ කියන්නේ පරණ මැසේජ් සේරම ආයේ පෙන්නයිද ලොග් වෙද්දී?

    bluestack ඇරෙන්න හොඳ ස්පීඩ් වැඩ කරන්න පුළුවන් emulator එකකුත් කියහල්ලකෝ. එක පාරක් දැම්ම bluestack හද්දම ස්ලෝ. 😖
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පරන මැසෙජස් ගන්නහ් බැහ් මොකො චැට් බැකප් වෙන්නේ iCloud එකටනේ ?
    පරන මැසෙජස් නැතුව පාවිච්චි කරන්නහ් පුලුවන්
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Bluestacks තමා bro,

    Remix OS එහෙම එච්චරම slow නෑ. හැබැයි එවෑ අප්ඩේට් එනව අඩුයි.

    Bluestacks දාල Performance/Legacy Mode එකෙන් රන් කරන්න. Graphics OpenGL දාන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    Bluestacks තමා bro,

    Remix OS එහෙම එච්චරම slow නෑ. හැබැයි එවෑ අප්ඩේට් එනව අඩුයි.

    Bluestacks දාල Performance/Legacy Mode එකෙන් රන් කරන්න. Graphics OpenGL දාන්න.
    Bluestacks daaganna, eeka daaddi Bios menu eke Hyper-v enable karanna ethakota kisi case ekak nathuwa wada karanna puluwan
    කොහෙන්ද ඔය ටික කරගන්නේ?
     
    • Like
    Reactions: shando

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    PC එකේ බයොස් සෙටප් එක..

    බූට් වෙනකොට Delete/ F12 keys press කරන්න කියල වැටෙන්නෙ, අන්න ඒක.
    එතකොට ඉතින් මුළු මැසිමටම බලපානවනේ ඒක. ඒකෙන් වෙන වෙන මොනවද වෙනස් වෙන්නේ?>
     
    • Like
    Reactions: shando

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    iCloud :baffled: android wala
    උගේ තියෙන ෆොන් එක ඇපල් එකක් නේ ඔය කියලා තියෙන්නේ ... :confused:
    ඇපල් වල වට්සැප් බැකප් වෙන්නෙහ් අයික්ලවුඩ් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් එමුලෙටර් දැම්මට පරන මැස්ජ් ගන්න බැහ්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    Bluestacks තමා bro,

    Remix OS එහෙම එච්චරම slow නෑ. හැබැයි එවෑ අප්ඩේට් එනව අඩුයි.

    Bluestacks දාල Performance/Legacy Mode එකෙන් රන් කරන්න. Graphics OpenGL දාන්න.
    ඒ ටික තමා default තියෙන්නේ. වෙනසක් නම් නෑ. හද්දම ස්ලෝ.