ෆෝන් එකට කෙල වුනානේ, දැන් මට වට්සැප් පාවිච්චි කරන්න බෑනේ ෆෝන් එක නැතුව PC APP එක දැම්මත් ෆෝන් එක ඔන් එකේ තියෙන්න ඕනනේ, මේකට emulator එකක් ඕන වෙනවනේ, හැබැයි ෆෝන් එක apple, එතකොට android emulator එකක් දාගෙන whatsapp එකට ලොග් වුනොත් වෙන්නේ පරණ අකවුන්ට් එකටමද නැත්තන් අලුත් එකක් විදිහටද? ඒ කියන්නේ පරණ මැසේජ් සේරම ආයේ පෙන්නයිද ලොග් වෙද්දී?
bluestack ඇරෙන්න හොඳ ස්පීඩ් වැඩ කරන්න පුළුවන් emulator එකකුත් කියහල්ලකෝ. එක පාරක් දැම්ම bluestack හද්දම ස්ලෝ.
bluestack ඇරෙන්න හොඳ ස්පීඩ් වැඩ කරන්න පුළුවන් emulator එකකුත් කියහල්ලකෝ. එක පාරක් දැම්ම bluestack හද්දම ස්ලෝ.
android wala