මචංලා ලොකු හෙල්ප් එකක් ඕනේ වට්ස් ඇප් එකේ මැසේජස් වොයිස් රෙකොඩ්ස් නොර්මල් විදිහට වැඩ
ඒත් කෝල්ස් ගත්තම හරි ආවම හරි කනේක්ටින් කියල වැවෙනවා කනෙක්ට් වෙන්නේ නෑ
ඇප් එක ඩිලීට් කරලත් ආයේ දැම්ම ඒත් හරි නෑ මොකක්ද කරන්න පුළුවන් ?

uba lankawda inne?? middle east innawanam VPN use karapan
Mcn oka connection awl unama thama gdk welwata wenne matath ohma una 4n eka off krala on krpn එතකොට tath hri ynwa bn hodama de tama signal hoda thanakata ghn ganin e kwe signal hodatama tyna thankata
They are not secure.WhatsApp වෙනුවට viber, Skype or imo use කරන්න