ඔන්න WhatsApp App එක Windows PC වලටත් දැන් හදුන්වා දීලා. කලින් තිබ්බේ Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් හරහා තිබ්බ එකක්නේ. ඔන්න හදුන්වා දීලා තියනවා Windows PC & Mac වලට ඒගොල්ලන්ගේ WhatsApp Desktop App එක.
හරි මෙතනින් Download කරගන්න.
Fize Size :- 61 MB
WhatsApp must be installed on your phone.
Windows 8 and higher
QR Code එක Scan කරලා වැඩේ කරගන්න.
Source :- WhatsApp Blog
Whatsapp web use කරන්න හැමතිස්සෙම ෆෝන් එකේ data on එකේ තියන්න ඕනේ 





