Whatsapp Spam Police Entry

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    මගේ යාලුවෙක් එක්කෙනෙක්ට whatsapp ස්පෑම් එකක් ගහලා, ඒ ෆෝන් එක කැඩිලා හරි මොකක්හරි වෙලා ඊට පස්සෙ මේ ස්පෑම් එක කාපු මිනිහා ගිහින් පොලිස් එන්ට්‍රි එකක් දාල. පොලිස්සියෙන් කියල ෆෝන් එකක් අරන් දෙන්න කියල. අර ස්පෑම් එක ගහපු මගෙ යාලුවා අතේ සල්ලිත් නෑලු. ඌ අහනවා මොකක්ද කරන්නෙ කියල. දන්නවනම් කියපල්ලා විසදුමක් :D
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    spam ගහපු එකාව හොයා ගන්නෙ කොහොමද බං?
    Spam ගැහුවට මුකුත් වෙන්නෙ නෑනෙ