MEMU emulator එකේ අව්ලක් නැතුව වැඩ QR ඕනෙ නෑ 
google account add කරගන්න ප්ලේ ස්ටෝරුවෙන් contacts ඇප් එකත් ඉන්ස්ටෝල් කරපන්

google account add කරගන්න ප්ලේ ස්ටෝරුවෙන් contacts ඇප් එකත් ඉන්ස්ටෝල් කරපන්

whatsapp puluwan...meka karala balanna
habaha hama app ekama clone walata support ne. man whatsapp puluwanda kiyala danne ne

Whattsapp ෆෝන් එකක් නැතුව PC එකේ පාවිච්චි කරන්න ක්‍රමයක් තියනවද ?
තාත්තතගෙ ෆෝන් එක කැඩිල ගුපියනේ ...
Bluestack බැලුව.ඒකෙ google account ඇඩ් වෙන්නෙ නෑ..
ෆෝන් එකකට dual apps දාල whattsapp 2ක් දාන එක සාර්තක වැඩක්ද ?
Windows 7 pro තියෙන්නෙ.
Samsung eke nan Dual Messenger eken Account 2k daganna puluwan. Kisi awula na. hondata wada.
![]()
![]()
Opera browser pc eka dapanXiomi phone එකක් තියෙන්නෙ බන්.
mama awurudu 5+ lap ekata Nox dagena inne eke Whatsapp account ekak thiyanawa
ita wada hodai phone eke dual messeger on karala lap eke Whatsapp web ekata connect karanam
parallel space kiyala app ekak thiyanawaXiomi phone එකක් බන් තියෙන්නෙ.ඒකයි අවුල.

Xiaomi walath dual apps options tiyenawa..Xiomi phone එකක් තියෙන්නෙ බන්.