Wheel Alignment කැම්‍රි වැඩ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මමත් අලුතින් ටයර් දාලා ටයර් කඩෙන්ම එලයිමන්ට් එක කර ගත්තා. දෙවෙනි වතාවෙත් ෆ්‍රී එකට උන්ගෙ එකටම ගියා. දැන් ඉස්සරහා වම් පැත්තේ ටයර් එක පැත්ත ගෙවිලා.
     
    • Sad
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    මමත් අලුතින් ටයර් දාලා ටයර් කඩෙන්ම එලයිමන්ට් එක කර ගත්තා. දෙවෙනි වතාවෙත් ෆ්‍රී එකට උන්ගෙ එකටම ගියා. දැන් ඉස්සරහා වම් පැත්තේ ටයර් එක පැත්ත ගෙවිලා.

    GT radial ටයර් දෙකක් දාලා , ගාල්ලේ ගිහින් ආවා.....ටයර් දෙකම පැත්ත කැපිලා. අලයින්මෙන්ට් එක වරද්දලා.
    ආයේ ටයර් දෙකක් දැම්මා . 13,000 ඒ කාළේ දෙකටම.
    our fault....

    ෆෙරෙන්ටිනෝ ගල් ටයර් දෙකක් දාලා ශොක්ස් ගියා, අපේ වැරැද්ද?
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    GT radial ටයර් දෙකක් දාලා , ගාල්ලේ ගිහින් ආවා.....ටයර් දෙකම පැත්ත කැපිලා. අලයින්මෙන්ට් එක වරද්දලා.
    ආයේ ටයර් දෙකක් දැම්මා . 13,000 ඒ කාළේ දෙකටම.
    our fault....

    ෆෙරෙන්ටිනෝ ගල් ටයර් දෙකක් දාලා ශොක්ස් ගියා, අපේ වැරැද්ද?
    Ferentino upset da ? :shocked:

    machnla issraha tyre gathi 2k unama wheel alignment karanna barida?
    advice I got is same axle put same type tire
    ------ Post added on Apr 17, 2024 at 2:27 PM
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Godak than wala boru karanne bn.. brandnew wahanayak nam prawesanen use karanawa mam mul awrudu 5 wage owa karanna onith naha.