lol yakooo... husmath hira una hina giya paara...උබට නම් තියෙන්නේ මානසික අවුලක් පොන්ස්. හැම එකටම රිංගලා අදාල නැති බන ටෝක් දෙනවා . තෝ කොහෙහරි පන්සලක ජාතක වෙච්ච හාමුදුරු පැටියෙක්ද කොහෙද

lol yakooo... husmath hira una hina giya paara...උබට නම් තියෙන්නේ මානසික අවුලක් පොන්ස්. හැම එකටම රිංගලා අදාල නැති බන ටෝක් දෙනවා . තෝ කොහෙහරි පන්සලක ජාතක වෙච්ච හාමුදුරු පැටියෙක්ද කොහෙද

lol yakooo... husmath hira una hina giya paara...![]()

බන පදේ ඉස්සරහට දාගෙන දෙසන මුන්ට මානසික අවුල් තමයි 
ඇත්ත යකෝ
අතේ ගැහුවම පෙරේතයෙක් වෙනවා කිව්වා, කටට දුන්නම අපායේ යනවා කිව්වා, තම්බි දියුණු උනේ ගැනුන්ව වහගෙන ඉන්නන නිසා කිව්වා, දැන් කියනවා රට දියුණු කරන්න sex වලට නීති දාන්න ඕනේ කියලා.බන පදේ ඉස්සරහට දාගෙන දෙසන මුන්ට මානසික අවුල් තමයි
![]()
lol yakooo... husmath hira una hina giya paara...![]()

ඕනෙ වෙලාවක බලපන්, online ඉන්න membersල ගානට වඩා 10 ගුණයක් විතර guest ල ඉන්නව. ඔතනින් හුඟක්ම ඉන්නෙ ඉස්කෝලෙ යන කොල්ලො, කෙල්ලො.. උන් මේව කියෝල උන්ගෙ මනසත් නරක් වෙනව.

උබට නම් තියෙන්නේ මානසික අවුලක් පොන්ස්. හැම එකටම රිංගලා අදාල නැති බන ටෝක් දෙනවා . තෝ කොහෙහරි පන්සලක ජාතක වෙච්ච හාමුදුරු පැටියෙක්ද කොහෙද

About C h o p p e
Biography
ස්ත්‍රී දූෂණ,මිණ
Location
පාතාලේ
Interests
ටී 56 /ගල් කටස්
Occupation
ගේම් දීම්
link - http://www.elakiri.com/forum/member.php?u=325371
මෙන්න උබලගෙ උන්ගෙ කෙරුවාව. ලැජ්ජ නැද්ද බං මේ වගේ මානසිකත්වයක් තියන එකෙක් එක්ක public forum එකකවත් comment කරන්න.
ඔය user-cp එකේ දාල තියන දේවල්වලින්ම මුගෙ තියන මානසිකත්වය පේනවනෙ.
Public Forum එකක ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න, ලියාගන්න පුලුවන් තමයි, ඒක ඇත්ත. ඒත් වෙන ඕනෙතරම් රටට සමාජෙට වැඩදායක දෙයක් මේකෙ දාන්න පුලුවන්කම තියෙද්දි, මේ වගේ මිනිස්සුන්ගෙ නරක පැත්ත අවුස්සන දේවල් දාන එකයි මට තියන ප්‍රශ්නෙ.
ඕනෙ වෙලාවක බලපන්, online ඉන්න membersල ගානට වඩා 10 ගුණයක් විතර guest ල ඉන්නව. ඔතනින් හුඟක්ම ඉන්නෙ ඉස්කෝලෙ යන කොල්ලො, කෙල්ලො.. උන් මේව කියෝල උන්ගෙ මනසත් නරක් වෙනව.
අර රත්තරං නානා කිව්ව වගේ ගුණසිංහපුර පැත්තෙ ඉන්න වුන්ට ඉතිං හොඳ නරක තේරෙන්නෙ නෑනෙ. උන්ට පුරුදු ඉති අම්ම, අප්ප, නන්ගි, මල්ලි ඔක්කොම එක්ක එකතු වෙලා මිනී මරන්නයි හොරකම් කරන්නයි, කසිප්පු පෙරන්නයි, මෝල කර වුනාම ලඟ ඉන්න ගෑනියෙක් අල්ලගෙන සොකඩෙ හොලවගන්නයි විතරයි. හරියට පාරෙ යන බල්ලො වගේ..
p.s.
net එකේ ඕන තරම් porn sites තියනව තමා. ඒවට ඕනෙ එකෙක්ට යන්නත් පුලුවන් තමා. ඒත එලකිරිය කියන්නෙ ඒ වගේ තුට්ටු දෙකේ කාම සඟරාවක් නෙමේ. මේකෙ ඉතාම වැදගත් දේවල් තියනව. මේක වැදගත් දේවල් තියන, වැදගත් මිනිස්සු ඉන්න තැනක් වෙන්නයි ඕනෙ. ඉස්සරනම් එහෙම තිබ්බ.
අර රත්තරං නානා කිව්ව වගේ දැන් computer ලාබ වෙලා class එක මාරු වෙලා.

උඹ නම් මල්ලි ළාමක ටින් ටින් පොන්නයෙක්.. ඇත්තමයි.. 2007 ඉඳන් එළකිරි ඉන්නවා.. උඹ තමයි මම දැකපු ළදරු මනසක් තියෙන රියල් පොන්නයා... උඹට නොතේරෙන අනිම් මිනිස්සුන්ට තේරෙන උඹ හුජ්ජ කොල්ලෙක් බන්....
ගිහින් අතේ පාරක් ගහලා නිදා ගනින් ආවා මෙතන බණ කියන්න...උඹ නම් මල්ලි ළාමක ටින් ටින් පොන්නයෙක්.. ඇත්තමයි.. 2007 ඉඳන් එළකිරි ඉන්නවා.. උඹ තමයි මම දැකපු ළදරු මනසක් තියෙන රියල් පොන්නයා... උඹට නොතේරෙන අනිම් මිනිස්සුන්ට තේරෙන උඹ හුජ්ජ කොල්ලෙක් බන්....
ගිහින් අතේ පාරක් ගහලා නිදා ගනින් ආවා මෙතන බණ කියන්න...

About C h o p p e
Biography
ස්ත්‍රී දූෂණ,මිණ
Location
පාතාලේ
Interests
ටී 56 /ගල් කටස්
Occupation
ගේම් දීම්
link - http://www.elakiri.com/forum/member.php?u=325371
මෙන්න උබලගෙ උන්ගෙ කෙරුවාව. ලැජ්ජ නැද්ද බං මේ වගේ මානසිකත්වයක් තියන එකෙක් එක්ක public forum එකකවත් comment කරන්න.
ඔය user-cp එකේ දාල තියන දේවල්වලින්ම මුගෙ තියන මානසිකත්වය පේනවනෙ.
Public Forum එකක ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න, ලියාගන්න පුලුවන් තමයි, ඒක ඇත්ත. ඒත් වෙන ඕනෙතරම් රටට සමාජෙට වැඩදායක දෙයක් මේකෙ දාන්න පුලුවන්කම තියෙද්දි, මේ වගේ මිනිස්සුන්ගෙ නරක පැත්ත අවුස්සන දේවල් දාන එකයි මට තියන ප්‍රශ්නෙ.
ඕනෙ වෙලාවක බලපන්, online ඉන්න membersල ගානට වඩා 10 ගුණයක් විතර guest ල ඉන්නව. ඔතනින් හුඟක්ම ඉන්නෙ ඉස්කෝලෙ යන කොල්ලො, කෙල්ලො.. උන් මේව කියෝල උන්ගෙ මනසත් නරක් වෙනව.
අර රත්තරං නානා කිව්ව වගේ ගුණසිංහපුර පැත්තෙ ඉන්න වුන්ට ඉතිං හොඳ නරක තේරෙන්නෙ නෑනෙ. උන්ට පුරුදු ඉති අම්ම, අප්ප, නන්ගි, මල්ලි ඔක්කොම එක්ක එකතු වෙලා මිනී මරන්නයි හොරකම් කරන්නයි, කසිප්පු පෙරන්නයි, මෝල කර වුනාම ලඟ ඉන්න ගෑනියෙක් අල්ලගෙන සොකඩෙ හොලවගන්නයි විතරයි. හරියට පාරෙ යන බල්ලො වගේ..
p.s.
net එකේ ඕන තරම් porn sites තියනව තමා. ඒවට ඕනෙ එකෙක්ට යන්නත් පුලුවන් තමා. ඒත එලකිරිය කියන්නෙ ඒ වගේ තුට්ටු දෙකේ කාම සඟරාවක් නෙමේ. මේකෙ ඉතාම වැදගත් දේවල් තියනව. මේක වැදගත් දේවල් තියන, වැදගත් මිනිස්සු ඉන්න තැනක් වෙන්නයි ඕනෙ. ඉස්සරනම් එහෙම තිබ්බ.
අර රත්තරං නානා කිව්ව වගේ දැන් computer ලාබ වෙලා class එක මාරු වෙලා.
අපි මෙතන පබ්ලික් ෆෝරම් එකක කමෙන්ට් කරන්න අපේ අදහස් කියන්න අපිට දෙයක් අර ගන්න එනව මිසක් කාවවක් කසාද බදින්න ලව් කරන්න එන්නෙ නැ යකෝ.. මාස 6 කලින් මේකට ඇවිත් මේකෙ මෙම්බර්ස්ල ගැන කතා කරන්න එන්න එපා ඕකේ මල්ලි .. අද ඉස්කෝලෙ ගියෙ නැද්ද

ඉස්සරනම් මේ එලකිරියෙන් හොඳ යමක් සමාජෙට දුන්න. දැනුත් එහෙම වෙනවනම් හොඳයි. උබලත් ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා. මැරෙන්න කලින් සමාජෙට යහපත් දෙයක් කරපන්.
ටිකක් හරි විවිදාකාර සමාජ තල එක්ක හැප්පිච්ච වැදගත් කමක් තියන උන් ඔය වගේ දේවල් වලින් මිනිස්සු මනින්නෙ නෑ.
ඒ ගෑනි ඒ මිනිහට අකමැති ඇති ඒකයි එහෙම කියන්න ඇත්තෙ. ගෑණියෙක් තමන්ගෙ මිනිහව, පිට එකෙක් එක්ක ඔය වගේ පහත් තැනකට දාල කතා කරනව කියන්නෙ ඒ ගෑණි ඔය මිනිහට ආදරේ නෑ කියන එක. ගෑණු මිනිස්සුන්ගෙ පලිගන්න විදි ඕව.
ඔතන ඇත්තම ප්‍රශ්නෙ oral sex නෙමේ. ඔය කියන මිනිහගෙ තව වැරදි ඇති..
ගෑණු කියන්නෙ හිතේ එකක් තියාගෙන තව එකක් කියන ජාතියක්.
අර කිව්ව උබේ ගෑනු යාලුවත් එලිපිට oral sex වලට අකමැති වගේ decent කමට පෙන්නුවට, (අනික ගෑණු කවුද බන් ඕව එලිපිට පිට කොල්ලොන්ට කියන්නෙ). ඕන තරම් ගෙදරදි කරනව ඇති.
අනේ ඉතින් උඹලත්... උබල පව් බන්..
පල්ලෙහා තියන comment එක දාන්නෙ වෙන කියන්න දෙයක් නැති උනාමලු.![]()
පිස්සුද බන් උඹට????? යකෝ මේක ඉස්කෝලයක්ද? එක්කෝ දහම් පාසලක්ද? නැත්නම් බණ මඩුවක් වගේ තැනක් ද වැළකී ඉන්නේ..??? මේක පබ්ලික් ෆෝරම් එකක් බන්.... ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් දාන්න අයිතිය තියෙනවා.. කාටවත් බලපෑම් කරන්න බෑ උඹට...! ඒක අයිතිය...!!!! මාර වැඩක්නේ බන් එතකොට උඹ කියන විදියට එළකිරි එකේ හැසිරෙන කොට විනීතව හැසිරෙන්න ඕනෙද..??? උඹලා සෙට් එක උදේ ඉඳන් රෑ වෙනකන් බණ කිය කිය මහාප්‍රාණ වචන කිය කිය එකම බයිලෙනෙ බන් ගහන්නෙ..? ඉපදෙන්න ඉන්න දරුවත් බඩුවක් කරපු සෙට් එක නෙහ්හ්...
මේක සාමාන්‍යය ත්‍රෙඩ් එකක් විතරයි... ප්‍රශ්නයක් ඇහුවා එච්චරයි... කට්ටිය ආතල් එකට රිප්ලයි කලා... උඹලා මේ අහස පොළ ගැටලන්න වචන දාගෙන ලොකුවට හිතනවා..
අනික උඹ කලින් පෝස්ට් එකේ දාලා තිබ්බා මෙතන පොර, වීරයා, මම තමයි බඩු කාරයා වෙන්න කට්ටිය දැඟළුවා කියලා... කොහෙද කවුද බන් වීරෙයෙක් වෙන්න ගියේ??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ... එකෙක් දැම්මද අඩෝ මම තමයි කැ@රියා... තොපිලා පදිරි හු@ට්ටෝ කියලා??? උඹලට පුළුවන්ද බන් මම වගේ බඩු ගහන්න උඹලා පොන්@යෝ කියලා කවුරුත් කිව්වද...??? කවුරුවත් වීරයෝ වෙන්න ගියේ නෑ බන්.. මෙතන සරලව ආතල් එකක් ගත්තේ.. උඹලට අන්න ඒ ටිකයි තේරෙන්නේ නැත්තේ... උඹලයි මෙතන වීරයෝ වෙන්න දඟලන්නේ බර වචන බණ, කිය කිය.. උඹලා 100%ක් සුදු චරිත නම් අපිට කමක් නෑ බන්... එහෙම ඉඳහල්ලා... (රෙස්පෙක්ට් බ්‍රෝ / ෆිල් ටී..!) උඹලා උඩ පැන පැන කියන හරය ඕනෙම කිරි සප්පයෙකුට තේරෙනවා..
මෙතන ආදර්ශව ඉන්න මොකෝ තොත්ත බබ්බුද ඉන්ටර්නෙට් යූස් කරන්නෙ??? ඇයි මේකේ පෝස්ට් බැලුවොත්ද නරක් වෙන්නේ?? මේකට එන එකාට ගූගල් එකේ පෝර්න් කියලා ටයිප් කර ගන්න බැරි ඌ අඳ ගොලු බිහිරි එකෙක්ද...???? අනේ නිකන් පලයන් බන් යන්න..
තව දෙයක් කියන්න ඕනේ.. අපි මෙතන නූලේ මාතෘකාවට අදාලව පෝස්ට් දැම්මා කියලා වැරදි සම්බන්ධතා හරී කියලා කොහෙවත් කියලා නෑ.. අපි හරි උඹලත් එහෙම වෙයන් කියලා කොහෙවත් කියලා නෑ... කියන්න අවශ්‍යත් නෑ... උඹලයි මේ නැට්ට පාගෙන අපිට බයින්නේ... අපි දෙයක් කරා නම් කර්මය අනුව අපිට ඒ දේවල් ලැබෙයි... උඹලගේ බණත් අහලා අපි දැන් ටිකක් හැදිලා....![]()
උඹලට මේ නූල නම් අවුලක් වෙලා තියෙන්නේ උඹලගේ ඔය බණ අනික් නූල් වලටත් ගෙනියපල්ලා. ඔය තියෙන්නෙ ඕන තරම් අසහන ත්‍රෙඩ්... ඒවයෙත් ඔය උඹලා කියන්න හදන බණ කියා පල්ලා... එතකොටවත් එළකිරි එක හැදිලා ඒවී...
බැන්දපු උන් එහෙම යන්නෙ උන්ට sex ඇතිවෙලා නෙමේ බන්. උන්ගෙ ගෑනිව ඇති වෙලා..
උන්ට වෙන ලස්සන කෙල්ලෙක් හොයල දීපන්කො බලන්ඩ. ගැරඬින්ටත් එහා වෙයි..
සමාජෙ තේරුම් ගනින් බං..

සෙවල පිරුනු ගොලුබෙල්ලෙක් කන ගමන් එක චීන මිනිහෙක් කියනවාලු මේක හරිම රසයි පුදුම රසක් තියෙන්නෙ කියල. බලන්න ඉන්න උන්ටත් කාල බලපන්ලු. හැබැයි ඒ කෑම ප්‍රතික්ශේප කරන උන්ට ඌම කියනවාලු නොකන උබල ගැන මට හරි අනුකම්පාවයි උබල හරි පවු කියල.
#අපි_හරි_පවුකාරයෝ
මම මේ තරම් මහන්සි වෙලා ලියපු දේ ඔය සහෝදරයට තාම වැටහිලා නෑ වගේ, මට මේකෙ මාතෘකාව පරිවර්තනය කරගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ, මම මේ තරම් පැහැදිලි කරල කියල තියෙන දේ වැටහෙන්නෙ නැත්නම් මම ඒක ගොඩක් සරලව කියන්නම්කෝ,
කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුය, ඒ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මොන හේතුවක් උඩ දැම්මත් ඔය සහෝදරය දැනගන්න ඕන මේකට එකතු කරන අත්දැකීම් වලින් තවත් කෙනෙකුට නරක ආදර්ශයක් වෙනවා නම් ඒවගෙන් වැළකී සිටින්න, ඒ වගේම ඒ වගේ වැඩ කරන අය ඒ වැරැද්දෙන් මුදවා ගන්නත්,
ඔය වගේ දේවල් වලින් තරුණ/ළමා පරම්පරාව නොමග යැව්වොත් මේ රට දැන් ඉතුරුවෙලා තියෙන තරමවත් ඉතුරු වෙන්නෙ නෑ සහෝදරය.
දැන් මේ කෙටියෙන් කිව්ව දේවත් වැටහුනේ නැත්නම් ඒක සහෝදරයගෙ පරිකල්පන බුද්ධියෙ ප්‍රශ්නයක්.