Whey Protein

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    Whey Protein එකක් සාමාන්‍යයෙන් මාසයක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. Whey Protein මාස හයක් වත් ගන්න ඕනේ.
    එකක් ගත්තා කියලා ලොකු රිසාල්ට් එකක් එන්නේ නෑ.
    Mass Gainer නම් එකක් නැත් නම් දෙකක් ගත්තහම Size වෙනවා.
    Whey Protein එකක් එක්ක Amino, BCAA දෙකම අනිවාර්යයෙන් ගන්නත් වෙනවා.
    Amino වලින් අපි කන කෑම
    Whey Protein එක ඇගට අවශෝෂණය කරගන්නවා ඉක්මනට.
    Amino පාවිච්චි කලේ නැත්නම් රිසාල්ට් එකක් ගන්න බෑ.


    xXd9nvr.jpg



    Muscle
    build වෙද්දී Damege වෙනවා muscles. එව්වා සාමාන්‍ය විදිහට හොද වෙන්න මාස 4ක් වත් යනවා.
    BCAA වලින් ඒක සතියකින් වගේ රිකවර් කරනවා. හොද Energy එකකුත් එනවා.
    Workout එකෙන් පස්සේ BCAA ගත්තොත් Size එක අල්ලලා හිටිනවා. නැත්නම් ආපහු
    muscles size අඩු වෙනවා.

    KIOLunR.jpg

     
    Last edited: