WHICH IS GOOD

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මන් මෙච්චර කල් පවිච්චි කලේ Samsung Galaxy Ace phone එකක්. ඒක මන් විකුනන්න හිතුන. මන් ඒක එළකිරි එකෙත් දැම්ම. ඒ එක්කම තව සයිට් එකකත් දැම්ම. එළකිරි එකේ කට්ටිය ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වුවෙ නැහැ. ඒ උනාට ඊයෙ මම phone එක විකුනුව. ඒ අනිත් සයිට් එක හරහා.

මේ තියෙන්නේ එළ්කිරි එකේ දාපු thread එක
http://www.elakiri.com/forum/showthread.php?t=1456128

ඒකෙ හැටියට මන් HTC One X එකක් ගන්න හිතාගෙන හිටියෙ. නමුත් ඒකට මුදල් ටිකක් මදි. ඒ හින්ද මන් හිතිව Sonyericsson Xperia Arc S එකක් හරි Huawei Honor එකක් හරි ගන්න. මේ දෙකෙන් මොකද්ද හොද කියල කියනවද.

sonyericsson-xperia-arc-s.jpg

http://www.gsmarena.com/sony_ericsson_xperia_arc_s-4134.php


huawei-honor2.jpg

http://www.gsmarena.com/huawei_u8860_honor-4197.php
 

stephen007

Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    38
    Machan wait till price drops and go for a quad core.. Don't go for Huwai i doubt they will upgrade their OS go for SE,Samsung or HTC
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    Thanks for the bump

    Machan wait till price drops and go for a quad core.. Don't go for Huwai i doubt they will upgrade their OS go for SE,Samsung or HTC

    The thing is that I don't have a phone now so non of my clients cannot contact me when I am out of office, so have to go for a phone ASAP

    ඒ දෙකෙන් නමි හුවාවෙ එක හොද මං හිතන්නේ

    Thanks

    Arc eke podi heat case ekak thiyenawa.. mama dhan 3 paarak replacement gaththa.. :(

    ehemanam poddak hoyala balanna oone.

    thawa comments balamu