White Pocket

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ඇමරිකාවේ “Arizona” ප්‍රාන්තයේ “Vermilion Cliffs” ජාතික උද්‍යානයේ දැකගන්න ලැබෙන මේ අපුරු ප්‍රදේශය “White Pocket” ලෙස හැඳින්වෙනවා. පොලව මේ ආකාරයට සැදී ඇත්තේ ඇයි ද යන්න තවමත් හරිම පැහැදිලි කිරීමක් නෑ. ජුරාසික් යුගයේ සදෙන්නට ඇති විශ්වාස කෙරෙනවා. වෙනම ලෝකයක් වගේ නේද ?

    4wBeF4x.jpg





     
    Last edited: