WhiteWalker කියන්නේ markhaloce මයි

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකා දාපු මුල්ම කොමෙන්ට් එකෙන් මං හිතාගත්තා..:lol:
    මුන්ට පිස්සු බං.. එක එකවුන්ට් එකකින් එන්න බෑ..:(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මූ මේ අකව්න්ට් එකටත් තිත තියයි වගේ..ඉන්ඩ දීපන් බන් පව් :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මකොලේස් කියන්නේ මම දන්න තරමින් පට්ට මීටරයක්. ගිය සැරේ ඒලෙවල් මැත්ස් වලින් අයිලන්ඩ් රෑන්ක් ගහපු මොළයක්. හැබැයි ඌට තියන ලොකුම අවුල තමා ඌට හීනෙන් සහ හැබැහින් ඌ බලන ඩ්‍රාමා වල ඉන්න, චිත්‍රපටි වල ඉන්න පාරභෞතික ජීවීන් පේන එක.......

    නැත්තං ඒ වගේ එකෙක් ගෙන් හැබෑ ජීවිතයෙ දී ඌට හොද අතවරයක් වෙලා තියනවා.....

    හැබැයි ඌ ඔය තාර්කිකව ගොඩනගන සමහර මතවාද සහ සමහර තර්ක ඇත්තට ම සළකා බැලිය යුත් මට්ටමේ ඒවා...

    කොටින් ම ඕකා මේ අපි ව වටේ යවන්න මේකේ බුල කෙළියට හොද පට්ට පදිරි මීටරයක්.....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මට නම් මතක මූ O/L ද කොහෙද මේ ලගදි කලේ
    :baffled::baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් ඌ කියන්නෙත් නැහැනේ බන් ඌ එහෙම නෙමෙයි කියල...අපි දන්නේ නැහැනේ ඇයි ඌ එහෙම කරන්නේ කියල...ඒ නිසා අනුන්ගේ දේවල් හොයන්න ත්‍රෙඩ් දාල වැඩක් නැහැ බන්...අපිට මොකද ඌ කොයි එකෙන් ආවත්.?

    වටින්නේ ඌ මේකේ දාන එවලින් අපි ගන්න ආතල් එක මිසක ඌ එන්නේ කොයි අකවුන්ට් එකෙන්ද කියන එක නෙමෙයි.මේ ත්‍රෙඩ් එක අයින් කරහන් බන්...ඒක උගේ පුද්ගලික දෙයක් නේ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Screenshot eke maath innava hayoo :rolleyes::eek::lol:
    Eyage comments dakka gaman oka thernevane kaatath, Mark malli eka hanguwe nane:)
    api meka edit karamu neda?natham thread eka remove karamu neda?
    :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මකොලේස් කියන්නේ මම දන්න තරමින් පට්ට මීටරයක්. ගිය සැරේ ඒලෙවල් මැත්ස් වලින් අයිලන්ඩ් රෑන්ක් ගහපු මොළයක්. හැබැයි ඌට තියන ලොකුම අවුල තමා ඌට හීනෙන් සහ හැබැහින් ඌ බලන ඩ්‍රාමා වල ඉන්න, චිත්‍රපටි වල ඉන්න පාරභෞතික ජීවීන් පේන එක.......

    නැත්තං ඒ වගේ එකෙක් ගෙන් හැබෑ ජීවිතයෙ දී ඌට හොද අතවරයක් වෙලා තියනවා.....

    හැබැයි ඌ ඔය තාර්කිකව ගොඩනගන සමහර මතවාද සහ සමහර තර්ක ඇත්තට ම සළකා බැලිය යුත් මට්ටමේ ඒවා...

    කොටින් ම ඕකා මේ අපි ව වටේ යවන්න මේකේ බුල කෙළියට හොද පට්ට පදිරි මීටරයක්.....

    Wenda ba. U danumak thiuana ekek thamai. Eth maths walin rank ekak danna tharam ekek nemei. U a/l maths wala samara basic dewaluth danne na. Eth uta hodata tharka goda naganna puluwn.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ ඕක අදද බං දන්නේ. අපිනම් මූ ආව පළමුදාම දන්නවා. මාර්ක්හලෝස්ගේ අකවුන්ට් එක ගෙවල් ගාව එකෙක්ට මාට්‍ටු වෙලා කියලයි මූ දැන් ඔය වයිට් වෝකර් එකෙන් එන්නේ.

    මාර්ක්හලෝස් කියන්නේ 2014 මැත්ස් වලින් ගම්පහ දිස්ත්‍රික්කේ පට්ටම රෑන්ක් එකක් දාපු එකෙක්. මොර‍ටුව ඉංජිනේරින් යනකන් පෙන්ඩින් ගෙදරට වෙලා පිස්සු කෙළ කෙළ ඉන්නේ ඔය. ඕකා දාන ත්‍රෙඩ් වල හිතන්න දෙයක් ඇත්තටම තියෙනවා. ගොඩක් පිසික්ස් වලින් තමයි දාන්නේ.
     
    Status
    Not open for further replies.