whitewalker ගේ පැතුම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    වයිට්වෝකර් අපිට හැමදාම කියන්නෙ game of thrones බලන්ඩ කියලනෙ..
    මාත් හිතුව අද ඉඳල බලන්ඩ.. හිතට අල්ලල ගියොත් දිගටම බලනව..
    දැං කට්ටිය මට උදව්වක් කරන්ඩ ඕන..
    පළවෙනි සීසන් එකේ කොටස් ටික වෙන වෙනම ගන්ඩ මට හොඳ ලින්ක් එකක් දාපල්ල..
    x265 හොඳයි...
     
    • Like
    Reactions: twisted

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මෙන්න torrent ලින්ක් එක සීසන් 5ම 12GB සීසන් 5ම එකට බාගන්නත් පුලුවන් වෙන වෙනම බාගන්නත් පුලුවන් එපිසෝඩ් එක ගානේ බාගන්නත් පුලුවන් කැමති විදිහකට බාගනින් මට රෙප් දීපන්:yes: හොඳ කොපියක් අඩුම ඩේටා ගානකට LINK
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    chamee ගෙ කොපි බාන්න එපා :no: :no:
    තව වෙක්ටර්ද මොකක්ද එකෙක් ගෙ සෙට් එකක් තිබ්බ ඒවත් සයිස් අඩුයි ඒව බාන්නත් එපා ඒවගෙ ප්‍රංශද ස්පාඤ්ඤද මන්ද සබ් දාල තියෙන්නෙ :no: :no:
    චමීගෙ ඒව නම් සයිස් එක ගොඩක් අඩුයි ඒ වුනාට එකම සීන් එක දෙතුන් පාර රිපීට් වෙනව :sorry: :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    chamee ගෙ කොපි බාන්න එපා :no: :no:
    තව වෙක්ටර්ද මොකක්ද එකෙක් ගෙ සෙට් එකක් තිබ්බ ඒවත් සයිස් අඩුයි ඒව බාන්නත් එපා ඒවගෙ ප්‍රංශද ස්පාඤ්ඤද මන්ද සබ් දාල තියෙන්නෙ :no: :no:
    චමීගෙ ඒව නම් සයිස් එක ගොඩක් අඩුයි ඒ වුනාට එකම සීන් එක දෙතුන් පාර රිපීට් වෙනව :sorry: :sorry:

    උඹ දැන්ද නැගිට්ටෙ ? :D
    උඹ පුන පුනා කියන නිසා ඔන්න මම වැඩේට බැස්ස... :P
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මගේ ළග සේරම ටික තිබිල මං delete කරා බං...:eek::eek:
    Spartacus 1 තරං ඒක මට set උනේ නෑ...;):D
    jason momoa ඉන්න මුල් ටික විතරි හොදටම බැලුවෙ..
    .:yes::cool: