whitewalker ගේ පැතුම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් ඊයේ බලන්න පටන්ගත්ත... දැන් 3වෙනි එපිය බාන ගමන්.....:D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඔව් ටිකක් අවුල් :baffled: :baffled:
    සාමාන්‍යය කතාවක් වගේ බලපං :D :D
    හොඳ අය නරක අය කියල මිනිස්සුන්ව බෙදල බලපං :yes: :yes:
    වීරයො දුශ්ඨයො කියල මිනිස්සුන්ව බෙදල බලපං :yes: :yes:
    පලවෙනි සීසන් එකේ 9 වෙනි එපිසොඩ් එකට වගේ එද්දි උඹ ටීවී සීරියස් බලන විදිහ වෙනස් වෙයි :yes: :yes:
    ඕක බැලුවට පස්සෙ ආයෙ කවදාවත් වෙන ටීවී සීරියස් එකක් ෆිල්ම් එකක් සාමාන්‍යය විදිහට බලන්න බෑ :no: :no:

    :nerd::):)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    පළවෙනි එපිය බැලුව..
    අර බෝනික්ක වගේ හිටිය ළමයව බිමට තල්ලු කෙරුව යකෝ....
    මේ මුළු කතාවෙම අහිංසකයො දැක්කෙ 3න් දෙනයි..
    1. මේ පොඩි ළමයයි
    2. අර කූක් කූක් ගාන වෘක පැටව් ටිකයි
    3. කොන්ඩෙ සුදු කුමාරිකාවයි...

    අනිත් එවුං නං යක්කු.... :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පළවෙනි එපිය බැලුව..
    අර බෝනික්ක වගේ හිටිය ළමයව බිමට තල්ලු කෙරුව යකෝ....
    මේ මුළු කතාවෙම අහිංසකයො දැක්කෙ 3න් දෙනයි..
    1. මේ පොඩි ළමයයි
    2. අර කූක් කූක් ගාන වෘක පැටව් ටිකයි
    3. කොන්ඩෙ සුදු කුමාරිකාවයි...

    අනිත් එවුං නං යක්කු.... :sorry:

    අපිත් ඔහොම තමා හිතුවෙ :D :D
    ලමයව තල්ලු කල නිසා ඌ දුශ්ඨයෙක් කියල ඒත් කතාව බලාගෙන පලයංකො ඔය හොඳ නරක කියල මිනිස්සු බෙදන එක නවතිනව :yes: :yes:
    ස්පොයිල් කරන්නෑ :baffled: :baffled:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පළවෙනි එපිය බැලුව..
    අර බෝනික්ක වගේ හිටිය ළමයව බිමට තල්ලු කෙරුව යකෝ....
    මේ මුළු කතාවෙම අහිංසකයො දැක්කෙ 3න් දෙනයි..
    1. මේ පොඩි ළමයයි
    2. අර කූක් කූක් ගාන වෘක පැටව් ටිකයි
    3. කොන්ඩෙ සුදු කුමාරිකාවයි...

    අනිත් එවුං නං යක්කු.... :sorry:

    You Know Nothing ..!!! :oo::oo:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    අපිත් ඔහොම තමා හිතුවෙ :D :D
    ලමයව තල්ලු කල නිසා ඌ දුශ්ඨයෙක් කියල ඒත් කතාව බලාගෙන පලයංකො ඔය හොඳ නරක කියල මිනිස්සු බෙදන එක නවතිනව :yes: :yes:
    ස්පොයිල් කරන්නෑ :baffled: :baffled:

    හැබැයි ඌ ළමයව තල්ලු කරපු හැටියට, පස්සෙවත් ඌ හොඳ මිනිහෙක් කියල හිතෙන එකක් නං නෑ මට :lol:
    අපි කවුරුත් නරක මිනිස්සු.. හොඳ මිනිස්සු කියල කවුුරුවත් නෑ.. ඒක වෙන්ඩ පුලුවං... :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් බාගත්තා බලන්න වෙලාවක් සෙට් උනේ නෑ තවම..
    බ්‍රේකිං බෑඩ් එකත් බෑවා..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අඩෝ මම කැලි 3 බැලුවා පලවෙනි එක අර ගැනි මහා නපුරුයිනේ අර හොර මිනිහා එක්ක ඉන්න ටර්මිනෙටර් එකේ හිටපු ඇයි බන් ඒ අර කොන්ඩේ සුද්දි නම් හරි හොදයි දෙන දෙයක් කාගෙන ඉන්නවා
     

    අනේ පලයං යන්න මේහ් ආදරයයිහ් මොකක්ද සුවප්න බලපං :dull: :dull:
    මේහ් ආදරයයිහ් හොඳා උඹ වගේ හුජ්ජ කොල්ලොන්ට :dull: :dull:

    සුප්නා එකේ වලි වැඩී බන්

    මේ ආදරයයි එකේ ඉන්න කෑලි ටිකම කොහොම ද

    ඉටිකිරිස් කෑලි ටික

    :love: :love: