whitewalker ගේ පැතුම

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mamath iye balanna patan gaththa..elakiri ekema porakagen dvd 4kata gaththe..160i okkotama..hari lesiy.. :D:D:D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    :D :D
    දෙපාරක්වත් බලපං :yes: :yes:

    අනිව. අද රෑට බලනව.. පළවෙනි එපිසෝඩ් එක අරං තියෙන්නෙ..
    බලල ගුණදොස් කියන්නං...;)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19416393 said:
    මේ ආදරයයි බලපන්

    ඕව කතා ද බන්
    හුජ්ජ කොල්ලොන්ට හොදයි අරූ වගේ
    :lol: :rofl:

    උගේ ළමා විය සංවර්ධනය වෙලා නෑ

    අනේ පලයං යන්න මේහ් ආදරයයිහ් මොකක්ද සුවප්න බලපං :dull: :dull:
    මේහ් ආදරයයිහ් හොඳා උඹ වගේ හුජ්ජ කොල්ලොන්ට :dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනිව. අද රෑට බලනව.. පළවෙනි එපිසෝඩ් එක අරං තියෙන්නෙ..
    බලල ගුණදොස් කියන්නං...;)

    තනියෙන් බලපන් ;);) 1st epi නේ ටිකක් අව්ල් :P

    ඔව් ටිකක් අවුල් :baffled: :baffled:
    සාමාන්‍යය කතාවක් වගේ බලපං :D :D
    හොඳ අය නරක අය කියල මිනිස්සුන්ව බෙදල බලපං :yes: :yes:
    වීරයො දුශ්ඨයො කියල මිනිස්සුන්ව බෙදල බලපං :yes: :yes:
    පලවෙනි සීසන් එකේ 9 වෙනි එපිසොඩ් එකට වගේ එද්දි උඹ ටීවී සීරියස් බලන විදිහ වෙනස් වෙයි :yes: :yes:
    ඕක බැලුවට පස්සෙ ආයෙ කවදාවත් වෙන ටීවී සීරියස් එකක් ෆිල්ම් එකක් සාමාන්‍යය විදිහට බලන්න බෑ :no: :no:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    අනේ පලයං යන්න මේහ් ආදරයයිහ් මොකක්ද සුවප්න බලපං :dull: :dull:
    මේහ් ආදරයයිහ් හොඳා උඹ වගේ හුජ්ජ කොල්ලොන්ට :dull: :dull:

    :lol::lol::lol:

    mona unath GOT kiyanne suppa TV show 1k.
    man balala thiyena pattama eka.me ayeth balanawa amathaka unu ewa thiyenawa nam maga erennath ekka.
    S06 walata denma idanma rdy wenna epai..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    වයිට්වෝකර් අපිට හැමදාම කියන්නෙ game of thrones බලන්ඩ කියලනෙ..
    මාත් හිතුව අද ඉඳල බලන්ඩ.. හිතට අල්ලල ගියොත් දිගටම බලනව..
    දැං කට්ටිය මට උදව්වක් කරන්ඩ ඕන..
    පළවෙනි සීසන් එකේ කොටස් ටික වෙන වෙනම ගන්ඩ මට හොඳ ලින්ක් එකක් දාපල්ල..
    x265 හොඳයි...

    Torrent walin download karanna?