WHO IS BEHIND "එකම_ලේ'_පිටුපස_කවුද?

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    WHO IS BEHIND "එකම_ලේ'_පිටුපස_කවුද?

    taken from Divaina[FONT=&quot]

    [/FONT]

    [FONT=&quot][FONT=&quot]එකම ලේ[/FONT]' [FONT=&quot]පිටුපස කවුද[/FONT]?[/FONT][FONT=&quot]

    යහපාලන රජය[/FONT]
    [FONT=&quot]පැමිණීමත් සමඟ එක්‌ මුස්‌ලිම් දේශපාලකයෙක්‌ වඩා ප්‍රබල චරිතයක්‌ ලෙස සමාජයේ[/FONT]
    [FONT=&quot]හැසිරෙයි[/FONT]
    . [FONT=&quot]විටෙක මොහු ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ්[/FONT] [FONT=&quot]හකීම්ටත් වඩා බලවන්තයෙක්‌ දැයි සිතේ. ඒ දේශපාලකයා අන් කවරකුවත් නොව අසාද් සාලි වේ.[/FONT] [FONT=&quot]ඇත්තෙන්ම අසාද් සාලි යනු රවුෆ් හකීම් විරෝධියෙකි. මොහු ජනපති උපදේශකයෙක්‌ ද නැත්නම්[/FONT] [FONT=&quot]ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ ද නැද්ද අපට පැහැදිලි නැත. කවරක්‌ නමුත් මොහු[/FONT] [FONT=&quot]ජනපතිවරයාගේ සමීප හිතවතෙක්‌ බව නම් පෙනේ. ජනවාරි [/FONT]08[FONT=&quot] වැනිදා දේදුනු විප්ලවයෙන් පසු[/FONT] [FONT=&quot]මොහුගේ කටහඬට බලවත් පණක්‌ ලැබී ඇත. ජනපතිවරයා සතුටු කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ[/FONT] [FONT=&quot]හා ඒකාබද්ධ විපක්‍ෂයට පහර දුන් මොහු දැන් බෞද්ධයන්ට එරෙහි ව අවි අමෝරාගෙන ඇත.[/FONT] [FONT=&quot]මෙරට බහුතර බෞද්ධයන්ට නිග්‍රහ කිරීමට උත්සාහ කරන අසාද් සාලි පිටුපස[/FONT] [FONT=&quot]සිටින්නේ කවර බලවේගයක්‌ ද[/FONT]?. [FONT=&quot]මීට සති කිහිපයකට පෙර දී මොහු බොදු[/FONT]Ê[FONT=&quot]බලසේනා මහ[/FONT] [FONT=&quot]ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මරණීය තර්ජන එල්ල කළේය. මොහොමඩ් නබිතුමාට[/FONT] [FONT=&quot]නිග්‍රහ කළහොත් ඥානසාර හිමියන් මරාගෙන මැරෙන බව මොහු පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ[/FONT] [FONT=&quot]කර සිටියේය. කොටි සංවිධානය භික්‍ෂුන් කපා කොටා මරා දැමූ බව අප දනිමු. නමුත් කිසිම[/FONT] [FONT=&quot]කොටි නායකයෙක්‌ බෞද්ධ භික්‍ෂුන්ට මෙවැනි තර්ජන එල්ල කර නැත.[/FONT] [FONT=&quot]ඒ අනුව මේ[/FONT] [FONT=&quot]යහපාලන සුරතලා බෞද්ධ භික්‍ෂුන්ට නිග්‍රහ කරන්නේ කවරකුගේ ආශිර්වාදය මත ද[/FONT]? [FONT=&quot]යහපාලන[/FONT] [FONT=&quot]ආණ්‌ඩුව සංහිඳියාව ක්‍රියාත්මක කරන්නේ අසාද් සාලි වැනි පුද්ගලයන් ලවා බෞද්ධයන්ට[/FONT] [FONT=&quot]තර්ජනය කිරීමෙන් ද[/FONT]?
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]මේ අතර පසුගිය සඳුදා දිනයේ අසාද් සාලි ඇතුළු[/FONT] [FONT=&quot]පිරිසක්‌ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික රූපවාහිනිය ඉදිරිපිට ජාතිවාදයට එරෙහිව[/FONT] [FONT=&quot]පැවැත්වූ උද්ඝෝෂණය පිළිබඳ සැමගේ අවධානය යොමු විය. අපි ඔක්‌කොම එකම ලේ මැයෙන් මෙම[/FONT] [FONT=&quot]උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. මෙම උද්ඝෝෂණය පිළිබඳව එක්‌තරා බ්ලොග් අඩවියක්‌ දින[/FONT] [FONT=&quot]කිහිපයක පටන් පූර්ව ප්‍රචාර සිදු[/FONT]Ê[FONT=&quot]කරමින් විවිධ පුවත් පළ කර තිබිණි.[/FONT] [FONT=&quot]එහි[/FONT] [FONT=&quot]සඳහන් වූයේ ශ්‍රී ලාංකික මුස්‌ලිම් සමාජයට එරෙහිව අන්තවාදීන්ගෙන් එල්ලවන පීඩාවන්ට[/FONT] [FONT=&quot]එරෙහිව මුස්‌ලිම් නොවන සිවිල් සංවිධානයක්‌ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන[/FONT] [FONT=&quot]බවයි[/FONT]. [FONT=&quot]එම සංවිධානය නම් කර තිබුණේ [/FONT]'[FONT=&quot]විවිධයි ඒත් සමානයි[/FONT]' [FONT=&quot]යනුවෙනි. [/FONT]'[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ඔක්‌කොම එකම ලේ[/FONT]' [FONT=&quot]කණ්‌ඩායම අසාද් සාලි ඇතුළු පිරිස සමඟ උද්ඝෝෂණය කරන විට [/FONT]'[FONT=&quot]සිංහලේ[/FONT]' [FONT=&quot]සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා ඇතුළු තරුණ පිරිසක්‌ පැමිණ මේ ගැන ප්‍රශ්න කරන විට[/FONT] [FONT=&quot]යම් උණුසුම්කාරී වාතාවරණයක්‌ ඇති විය.[/FONT] "[FONT=&quot]අපි ඔක්‌කොම එකම ලේ[/FONT]' [FONT=&quot]සංවිධානයේ අරමුණ සිංහල[/FONT] [FONT=&quot]බෞද්ධ ජාතිකවාදයට පහර දීම බව ඔවුන් ඔසවාගෙන සිටි පුවරුවලින් ම පැහැදිලි විය.[/FONT] [FONT=&quot]විශේෂයෙන් ම බොදු බල සේනාව ඉලක්‌ක කර ගනිමින් නිර්මාණය කළ පුවරු ද මේ පිරිස අතර[/FONT] [FONT=&quot]විය. එකම ලේ උද්ඝෝෂකයන් අතර සිංහල පිරිස්‌ මෙන්ම මුස්‌ලිම් ජාතිකයන් ද[/FONT] [FONT=&quot]විය.[/FONT]
    [FONT=&quot]සමලිංගිකයන්ට සම අයිති[/FONT]s[FONT=&quot]ය ඉල්ලන පිරිසක්‌ ද මේ අතර වූ බව සමාජ වෙබ්[/FONT] [FONT=&quot]අඩවි ජාලාවල සඳහන්ව තිබිණි[/FONT]. [FONT=&quot]ඕනෑම අයෙකුට තම අදහස්‌ අනුව දේශපාලන මති[/FONT] [FONT=&quot]මතාන්තර අනුව උද්ඝෝෂණය කිරීමට අයිතියක්‌ ඇති බව අපි දනිමු. එහෙත් මේ එකම ලේ[/FONT] [FONT=&quot]කණ්‌ඩායම දකුණේ සිංහල බෞද්ධයන්ට කියන්නට හදන්නේ කුමක්‌ද[/FONT]? [FONT=&quot]සහජීවනයේ නාමයෙන්[/FONT] [FONT=&quot]කරබාගෙන සිටිය යුතු බව ද[/FONT]? [FONT=&quot]විවිධයි ඒත් සමානයි නම් සංවිධානය මුස්‌ලිම් නොවන[/FONT] [FONT=&quot]සංවිධානයක්‌ යෑයි ප්‍රකාශ කර තිබුණ ද මෙතැනට අසාද් සාලි පැමිණියේ කෙසේද[/FONT]? [FONT=&quot]ඒ එකම ලේ[/FONT] [FONT=&quot]පිටුපස යහපාලනය සිටින බව පෙන්වීමට ද[/FONT]? [FONT=&quot]එදා ප්‍රභාකරන් කොළඹ බෝම්බ පුපුරවන විට මෙවැනි[/FONT] [FONT=&quot]එකම ලේ කණ්‌ඩායම් අප දුටුවේ නැත. මෑත කාලීනව ලංකාවේ කිසිම ප්‍රදේශයකින් ජාතිවාදී හෝ[/FONT] [FONT=&quot]ආගම්වාදී ගැටුමක්‌ ඇති වූයේද නැත. එහෙත් එකම ලේ කියන්නට උත්සාහ කරන්නේ කුමක්‌ද[/FONT]?. [FONT=&quot]වාහනවල අලවා ඇති [/FONT]'[FONT=&quot]සිංහලේ[/FONT]' [FONT=&quot]ස්‌ටිකර් ගලවා දැමිය යුතු බවද[/FONT]? [FONT=&quot]එසේ නොවන්නේනම් ඥානසාර[/FONT] [FONT=&quot]හිමියන් යළිත් සිරගත කළ යුතු බවද[/FONT]? [FONT=&quot]ජාතිවාදය ඉතා භයානක බව [/FONT]'[FONT=&quot]එකම ලේ[/FONT]' [FONT=&quot]සංවිධානය කියයි.[/FONT] [FONT=&quot]ජාතිවාදය භයානක බව අපිත් දනිමු.[/FONT] [FONT=&quot]එහෙත් මෙරට මුස්‌ලිම්වරුන් ජාතිවාදීව[/FONT] [FONT=&quot]ක්‍රියා කරන ආකාරයට සිංහල බෞද්ධයන් ක්‍රියා කර තිබේද[/FONT]?. [FONT=&quot]ඉතා අවම ජාතිවාදී අදහස්‌[/FONT] [FONT=&quot]ඇත්තේ සිංහල බෞද්ධයන් අතරය. සිංහල බෞද්ධයන් ජාතිවාදීව සිතුවා නම් අදත් ජනාධිපති විය[/FONT] [FONT=&quot]යුත්තේ මහින්ද රාජපක්‍ෂය[/FONT]. [FONT=&quot]නමුත් සිංහල බෞද්ධයන් නිදහස්‌ හා මධ්‍යස්‌ථ[/FONT] [FONT=&quot]ආකාරයෙන් ප්‍රශ්න දෙස බැලුවද අනෙක්‌ සුළු ජාතීන් එලෙස[/FONT] [FONT=&quot]නොබලයි.[/FONT]

     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]මුලතිව් සම්බෝධි විහාරයේ තිස්‌සපුර ගුණරතන හිමියන්ට වහාම එම[/FONT] [FONT=&quot]ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසට දෙමළ සංධාන මන්ත්‍රී රවිහරන් තර්ජනය කරන විට [/FONT]'[FONT=&quot]එකම ලේ[/FONT]' [FONT=&quot]සංවිධානය කුමක්‌ කියන්නේද[/FONT]? [FONT=&quot]යාපනයේ සිංහල ශිෂ්‍යයන්ට දෙමළ අන්තවාදීන් පහර[/FONT] [FONT=&quot]දෙන විට මේ සංවිධානය මාරාන්තික නිහඬතාවයක සිටියේය. ඇත්තෙන්ම [/FONT]'[FONT=&quot]අපි ඔක්‌කොම එකම ලේ[/FONT]' [FONT=&quot]උද්ඝෝෂණය පැවැත්විය යුතු වන්නේ ජාතික රූපවාහිනිය ඉදිරිපිට නොව යාපනය[/FONT] [FONT=&quot]විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය ඉදිරිපිටය. සිංහල සමාජයට වස කැවීමට [/FONT]'[FONT=&quot]එකම ලේ[/FONT]' [FONT=&quot]උත්සාහ[/FONT] [FONT=&quot]කරන බව පෙනේ. මෙය සැබැවින්ම මෙරට මහා සංස්‌කෘතියට එරෙහිව ක්‍රියාත්මක වන විජාතික[/FONT] [FONT=&quot]කුමන්ත්‍රණයක්‌ බව පැහැදිලිය. [/FONT]'[FONT=&quot]එකම ලේ[/FONT]' [FONT=&quot]සංවිධානය සිරියාවේ හා ඉරාකයේ ක්‍රියාත්මක[/FONT] [FONT=&quot]අයිසිස්‌වරු අන්‍යාගමිකයන්ගේ බෙලි කපා මරා දැමීම ගැන කවර අදහසක්‌ දරන්නේ ද යන්න අපි[/FONT] [FONT=&quot]නොදනිමු. නමුත් මොවුන්ට අයිසිස්‌ ක්‍රියාකාරකම්වලට වඩා බලවත් ප්‍රශ්නයක්‌ වන්නේ[/FONT] [FONT=&quot]බොදු බල සේනාව ගමින් ගමට ගොස්‌ බණ දේශනා කිරීමය.[/FONT]

    [FONT=&quot]මුස්‌ලිම් සමාජයේ[/FONT] [FONT=&quot]වීරයකු වීමට උත්සාහ කරන අසාද් සාලි කවර කණ්‌ඩායමක්‌ හෝ සමඟ එක්‌ව මෙරට සිංහල බෞද්ධ[/FONT] [FONT=&quot]ජාතිකවාදයට එරෙහිව සටන් වැදීමට සූදානම් ය.[/FONT] [FONT=&quot]එදා ජාතික රූපවාහිනිය ඉදිරිපිට[/FONT] [FONT=&quot]රඟපෑවේද[/FONT] [FONT=&quot]එහි තවත් ජවනිකාවකි. දෙමළ ජනයාට ස්‌වයං නිර්ණ අයිතිය ලබා දිය[/FONT] [FONT=&quot]යුතුය. එසේ නැත්නම් ඊළම් රාජ්‍යය පිහිටවනු ලැබුවත් එයින් කම් නැතැයි යන ස්‌ථාවරයේ[/FONT] [FONT=&quot]සිටින්නෝ මෙම උද්ඝෝෂණයට පැමිණි බව රහසක්‌ නොවේ.[/FONT] [FONT=&quot]ජාතිවාදය එපා කීවද මොවුන්[/FONT] [FONT=&quot]කිසි දිනෙක ප්‍රභාකරන්ගේ දෙමළ නාසිවාදයට එරෙහිව බෝඩ් ඔසවාගෙන සිටියේ නම් නැත.[/FONT] [FONT=&quot]කවරක්‌ නමුත් යහපාලනයේ ආශිර්වාදයෙන් හිස ඔසවන මේ [/FONT]'[FONT=&quot]විසකුරු ලේ[/FONT]' [FONT=&quot]බලවේග ගැන[/FONT] [FONT=&quot]සැම දෙනා අවදියෙන් සිටිය යුතුය[/FONT].
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමලිංගික අයිතීන් දිනලා දෙන්න හදන්නේ නම් සිංහලුන්ගේ හොඳටනේ.ඔහොම යන් මෝඩ සිංහලුනේ,18%ක් අඩු වුනාම 50/50 නේ,:lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    යහපාලනයේ ආශිර්වාදයෙන් හිස ඔසවන මේ 'විසකුරු ලේ' බලවේග ගැනසැම දෙනා අවදියෙන් සිටිය යුතුය. :shocked::shocked: