WHO IS BEHIND "එකම_ලේ'_පිටුපස_කවුද?
taken from Divaina[FONT="]
[/FONT]
[FONT="][FONT="]එකම ලේ[/FONT]' [FONT="]පිටුපස කවුද[/FONT]?[/FONT][FONT="]
යහපාලන රජය[/FONT] [FONT="]පැමිණීමත් සමඟ එක් මුස්ලිම් දේශපාලකයෙක් වඩා ප්‍රබල චරිතයක් ලෙස සමාජයේ[/FONT] [FONT="]හැසිරෙයි[/FONT]. [FONT="]විටෙක මොහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ්[/FONT] [FONT="]හකීම්ටත් වඩා බලවන්තයෙක් දැයි සිතේ. ඒ දේශපාලකයා අන් කවරකුවත් නොව අසාද් සාලි වේ.[/FONT] [FONT="]ඇත්තෙන්ම අසාද් සාලි යනු රවුෆ් හකීම් විරෝධියෙකි. මොහු ජනපති උපදේශකයෙක් ද නැත්නම්[/FONT] [FONT="]ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ද නැද්ද අපට පැහැදිලි නැත. කවරක් නමුත් මොහු[/FONT] [FONT="]ජනපතිවරයාගේ සමීප හිතවතෙක් බව නම් පෙනේ. ජනවාරි [/FONT]08[FONT="] වැනිදා දේදුනු විප්ලවයෙන් පසු[/FONT] [FONT="]මොහුගේ කටහඬට බලවත් පණක් ලැබී ඇත. ජනපතිවරයා සතුටු කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ[/FONT] [FONT="]හා ඒකාබද්ධ විපක්ෂයට පහර දුන් මොහු දැන් බෞද්ධයන්ට එරෙහි ව අවි අමෝරාගෙන ඇත.[/FONT] [FONT="]මෙරට බහුතර බෞද්ධයන්ට නිග්‍රහ කිරීමට උත්සාහ කරන අසාද් සාලි පිටුපස[/FONT] [FONT="]සිටින්නේ කවර බලවේගයක් ද[/FONT]?. [FONT="]මීට සති කිහිපයකට පෙර දී මොහු බොදු[/FONT]Ê[FONT="]බලසේනා මහ[/FONT] [FONT="]ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මරණීය තර්ජන එල්ල කළේය. මොහොමඩ් නබිතුමාට[/FONT] [FONT="]නිග්‍රහ කළහොත් ඥානසාර හිමියන් මරාගෙන මැරෙන බව මොහු පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ[/FONT] [FONT="]කර සිටියේය. කොටි සංවිධානය භික්ෂුන් කපා කොටා මරා දැමූ බව අප දනිමු. නමුත් කිසිම[/FONT] [FONT="]කොටි නායකයෙක් බෞද්ධ භික්ෂුන්ට මෙවැනි තර්ජන එල්ල කර නැත.[/FONT] [FONT="]ඒ අනුව මේ[/FONT] [FONT="]යහපාලන සුරතලා බෞද්ධ භික්ෂුන්ට නිග්‍රහ කරන්නේ කවරකුගේ ආශිර්වාදය මත ද[/FONT]? [FONT="]යහපාලන[/FONT] [FONT="]ආණ්ඩුව සංහිඳියාව ක්‍රියාත්මක කරන්නේ අසාද් සාලි වැනි පුද්ගලයන් ලවා බෞද්ධයන්ට[/FONT] [FONT="]තර්ජනය කිරීමෙන් ද[/FONT]?