ඇත්තටම වලතර උතුමාණන්ට ලෝක පාලනය භාර දුන්න නම් වෙලහකට ලෝකය හදලා -මිට්ටෝ ටික ඔක්කොම සමූල ඝාතනය -තට්ටයෝ ඔක්කොටම මන්න පහර -අනාථ කුකුල්ලු ටික වහල් භාවයට -සිංහලු....? ආ දැන්නේ මතක් උනේ සිංහලු ඔක්කෝම උඩ කැටගරි වලින් එකකට හරි අයත්