Who rules the world? ලෝකය පාලනය කරන්නේ කවුද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    ezgif-4-8b5eab5bc2.gif
    ඇත්තටම වලතර උතුමාණන්ට ලෝක පාලනය භාර දුන්න නම් වෙලහකට ලෝකය හදලා
    -මිට්ටෝ ටික ඔක්කොම සමූල ඝාතනය
    -තට්ටයෝ ඔක්කොටම මන්න පහර
    -අනාථ කුකුල්ලු ටික වහල් භාවයට
    -සිංහලු....? ආ දැන්නේ මතක් උනේ සිංහලු ඔක්කෝම උඩ කැටගරි වලින් එකකට හරි අයත්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    There is no conspiracy. But it is "Big Tech Companies" who controls the world right now.
    (Dis)Information is the new weapon.
    වෙපන් ඔයිල් ෆාමා ඇග්‍රිකල්චර් . ඔය ටෙක් එන්නේ උන්ගේ යටතේ . ඔය උඩ හතර නැත්තම් සමාජයම බිදවැටෙනවා ලෝකේ . ටෙක් නැති උනා කියලා මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරිකමක් එන් නෑ
     
    • Like
    • Wow
    Reactions: B.Chat and OnDaRock