ලංකාවේ ඉතාමත්ම ජනප්රිය වැඩසටහනක් තමයි සිරස සුපර් ස්ටාර් කියන්නෙ,මම නම් පෞද්ගලිකව ගොඩක් කැමති.විවේචන නැතුවම නෙමෙයි,ඒත් ලොකු වෙනසක ආරම්භයක් කරපු වැඩසටහනක් තමයි මේක.ඉතාමත් දක්ෂ ගායක ගායිකාවන් මේතුලින් බිහි උනා අවිවාදයකින් තොරවම.
අද මගේ මාතෘකාව ගායනය නෙමෙයි.මේ වැඩසටහන නිසා අතිශයින් ජනප්රිය උන තව කෙනෙක් තමයි ඒක ඉදිරිපත් කරපු කමල් අද්දරආරච්චි.
මම දන්න විදියට කමල් season 4 එකට එන්නේ නැහැ.ඒකට හේතුව එයා වෙනත් නාලිකාවක් සමග ගහපු ගිවිසුම.එයා season 3 වැඩසටහනේ අවසන් විනිශ්චය දෙන මොහොතෙ මේ ගැන ඉගියක් කරා මට මතකයි.
ඉතිං දැන් මට තියෙන ප්රශ්නය මේකයි,කමල්ගෙ පුරප්පාඩුව පුරවන්නේ කවුද? මේකට කවුද සුදුසු? ඔයලට මොකද මේ ගැන හිතෙන්නේ?
මම හිතන්නේ නලින් පෙරේරා මේකට සුදුසුයි කියලා..
ඔයලගෙ අදහසක් ලියලා යන්න සුලු මොහොතක් වෙන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
Last edited:






