Who's The Presenter?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    logo_SirasaSuperstar_thum.jpg

    ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය වැඩසටහනක් තමයි සිරස සුපර් ස්ටාර් කියන්නෙ,මම නම් පෞද්ගලිකව ගොඩක් කැමති.විවේචන නැතුවම නෙමෙයි,ඒත් ලොකු වෙනසක ආරම්භයක් කරපු වැඩසටහනක් තමයි මේක.ඉතාමත් දක්ෂ ගායක ගායිකාවන් මේතුලින් බිහි උනා අවිවාදයකින් තොරවම.
    අද මගේ මාතෘකාව ගායනය නෙමෙයි.මේ වැඩසටහන නිසා අතිශයින් ජනප්‍රිය උන තව කෙනෙක් තමයි ඒක ඉදිරිපත් කරපු කමල් අද්දරආරච්චි.
    sirasa-super-stars_06.jpg

    මම දන්න විදියට කමල් season 4 එකට එන්නේ නැහැ.ඒකට හේතුව එයා වෙනත් නාලිකාවක් සමග ගහපු ගිවිසුම.එයා season 3 වැඩසටහනේ අවසන් විනිශ්චය දෙන මොහොතෙ මේ ගැන ඉගියක් කරා මට මතකයි.
    ඉතිං දැන් මට තියෙන ප්‍රශ්නය මේකයි,කමල්ගෙ පුරප්පාඩුව පුරවන්නේ කවුද? මේකට කවුද සුදුසු? ඔයලට මොකද මේ ගැන හිතෙන්නේ?
    මම හිතන්නේ නලින් පෙරේරා මේකට සුදුසුයි කියලා..
    tv6pic1.gif

    ඔයලගෙ අදහසක් ලියලා යන්න සුලු මොහොතක් වෙන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    බිමල් ජයකොඩි තමයි මැන්, බිමල් මට අවුරුදු 2කට කලින් කිව්වෙ එහෙමයි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    උඹට ෂුවර්ද?

    හරියටම එහෙමයි කියන්න බැ , අපි කන බොන වෙලාවක මැන් ඔක කිව්වෙ එ දැනට අවුරුදු 2කට විතර කලින්;)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හරියටම එහෙමයි කියන්න බැ , අපි කන බොන වෙලාවක මැන් ඔක කිව්වෙ එ දැනට අවුරුදු 2කට විතර කලින්;)
    මට නම් හිතන්න බැහැ බං...... ඌට සංගීත පසුබිමක් තියෙනවද?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    මට නම් හිතන්න බැහැ බං...... ඌට සංගීත පසුබිමක් තියෙනවද?

    මැන්ට හොදට සිංදු කියන්න පුලුවන් , සංගිත් වැඩසටහනක නිවෙදකයෙක් වෙන්න සංගිත පසුබිමක් තියෙන්න ඔනිමද:baffled: