Why Sri Lanka?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඕක රට ඇතූලෙ බො උනොත් ආර්තිකයක් හදාගන්න සොන්නලු ඉතිරි වෙන්නෙ නෑ
    අනික බන් ටෙන්ඩර් දාලා සුද්දො ගෙන්න ගන්නෙ නෑනෙ. තහනම අයින් කරපු ගමන් ආයෙත් ලංකාවට එයි

    :cool:හ්ම්ම් නෑ මම කිව්වෙ ටුවරිස්ට්ලා විතරක් නෙවේනෙ ලන්කාවට එන්නෙ ...ඒකයි.. එතකොට අනික් වුවමනා වලට එන අයයි ටුවරිස්ට් ලයි වෙන් කරන්න ඕනෙ...හැබැයි ඒ අය ප්‍රතිශත වශයෙන් මට අවබෝධයක් නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    desapluwo karana hamadea hari kiyala oluwa wanana set ekak e rate innawa kiyalana eka kiyankota ubata ochara thadawenne ai.. corona virus eka patirena eka control kare natnam government eken sorry tama etkota corona gena ekata bana bana idala hariyanne. me rate desapluwo ekath wawagena kanawa.. ubala ewata mara asai neda:dull:

    ඉතාලියේ ඉන්නෙත් කොරෝනා වවාගෙන කන දේසපාලුවෝ සහ උන්ට හුරේ දාන මහජනතාවක් වෙන්න ඇති ඒ හින්දනේ උන්ගේත් ඔච්චර ලෙඩ්ඩුයි මරණයි වැඩි. උඹල වගේ බුද්ධිමත් ජනතාවක් හිටිය නං ඔහොම වෙන්නේ නෑ ඒ රටවල් වලට.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉතාලියේ ඉන්නෙත් කොරෝනා වවාගෙන කන දේසපාලුවෝ සහ උන්ට හුරේ දාන මහජනතාවක් වෙන්න ඇති ඒ හින්දනේ උන්ගේත් ඔච්චර ලෙඩ්ඩුයි මරණයි වැඩි. උඹල වගේ බුද්ධිමත් ජනතාවක් හිටිය නං ඔහොම වෙන්නේ නෑ ඒ රටවල් වලට.
    :yes::yes::yes:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දීපු චන්දෙ ගැන ආඩම්බර වෙනවා අවන්කෙන්ම :love::love::love:

    කොරෝනා වලට නැවුනේ නැති නායකයෙක් අපිට ඉන්නවා
    පරගැති කාලකන්නි හිටියේ නැත්නම් අපි චන්දෙත් තියෙනවා මේ මාසේ