ඕක රට ඇතූලෙ බො උනොත් ආර්තිකයක් හදාගන්න සොන්නලු ඉතිරි වෙන්නෙ නෑ
අනික බන් ටෙන්ඩර් දාලා සුද්දො ගෙන්න ගන්නෙ නෑනෙ. තහනම අයින් කරපු ගමන් ආයෙත් ලංකාවට එයි
හ්ම්ම් නෑ මම කිව්වෙ ටුවරිස්ට්ලා විතරක් නෙවේනෙ ලන්කාවට එන්නෙ ...ඒකයි.. එතකොට අනික් වුවමනා වලට එන අයයි ටුවරිස්ට් ලයි වෙන් කරන්න ඕනෙ...හැබැයි ඒ අය ප්රතිශත වශයෙන් මට අවබෝධයක් නෑdesapluwo karana hamadea hari kiyala oluwa wanana set ekak e rate innawa kiyalana eka kiyankota ubata ochara thadawenne ai.. corona virus eka patirena eka control kare natnam government eken sorry tama etkota corona gena ekata bana bana idala hariyanne. me rate desapluwo ekath wawagena kanawa.. ubala ewata mara asai neda![]()
ඉතාලියේ ඉන්නෙත් කොරෝනා වවාගෙන කන දේසපාලුවෝ සහ උන්ට හුරේ දාන මහජනතාවක් වෙන්න ඇති ඒ හින්දනේ උන්ගේත් ඔච්චර ලෙඩ්ඩුයි මරණයි වැඩි. උඹල වගේ බුද්ධිමත් ජනතාවක් හිටිය නං ඔහොම වෙන්නේ නෑ ඒ රටවල් වලට.





